ඉස්සර එක රජෙක් හිටිය, රජ්ජුරුවෝ පන්නල කැරළිකාර සංවිධානයක් චෞර රැජිණ කියල කුප්‍රකට රැජිණ එක්ක එකතුවෙලා ආණ්ඩුවක් හැදුව. මෙයින් එක කැරළි සාමාජිකයෙක් තමන්ගේ මන්ත්‍රී වරප්‍රසාද පාවිච්චි කරලා තමන්ගේ කොල්ලා දක්ඛිණ දේශයේ උසස් විද්‍යාලයකට ඇතුළු කරවනවා. එතකොට පරණ රජා මේ ගැන විරෝධය ප්‍රකාශ කරනවා. ඉතින්...