1. Inigo Montoya

    පොළොන්නරු යුගයේ අවසානය

    පරාක්‍රම මාළිගයේ බිත්ති මාළිගය වටේ බිම වැටිලා තියෙනවා. තවමත් පිළිස්සුනු ලකුණු පෙනෙනවා. හරි ඝනකම බිත්ති.
  2. Inigo Montoya

    පෙට්ට් කඩයක් කරගන්න බැරි එවුන් 😒😒

    මන් මේ ලඟකදී නිවුස් එකක් දැක්ක ස්කොට්ලන්තයේ අලුත් බැටරි බලාගාරයක් හදල. එකෙන් කරන්න කාබන් ඩයොක්සයිඩ් ගෑස් එක ද්‍රව කරන එක. අතිරික්ත විදුලිබලය පාවිච්චි කරනවා. විදුලිය ඉල්ලුම් වැඩි වෙනකොට ද්‍රව කාබන්ඩයොක්සයිඩ් ගෑස් කරලා එතැනදී එන ශක්තිය ටර්බයින් කරකවන්න ගන්නවා.
  3. Inigo Montoya

    පෙට්ට් කඩයක් කරගන්න බැරි එවුන් 😒😒

    මෝඩ පකා, යකෝ දැන් විදුලි බිල අඩු කරන්න බැරි තොපේ ඩීසල් පිච්චිල්ල නිසා. කලින් ඕකට විසඳුම් ගෙන්න හැදුවාම තොපි ඒ ඔක්කොම බකල් කළා. දැන් වත් තොපේ මහා උන්ට කියපන් ඩීසල් පුච්චන්නේ නැතිව වෙන මොකක් හරි විසඳුම් ගෙනෙන් කියල.
  4. Inigo Montoya

    පෙට්ට් කඩයක් කරගන්න බැරි එවුන් 😒😒

    අනේ පන් ගොකෝ. ඕකෙන් සහන දෙන්න ඕන නැහැ, විදුලි බිල අඩු කරන්න විදුලි බලාගාර හදන්න කියපන්. ඕකුන් සහන දෙනවා කියල තව හිඟන්නන් බෝ කිරීම විතරයි මෙතෙක් කල් කලේ.
  5. Inigo Montoya

    මේ බලපන්කෝ සුද්දෝ විසි කරන ඒවා

    2000 මුල් කාලේ බන්, ගොඩක් හොඳ ඒවා අඩුවට තිබ්බ. මෙහෙ උන් ඕක බකල් කලේ මෙහෙ විකුණන උන්ට වැදුණු නිසා වෙන්න ඕන. කම්පියුටර් එහෙම උන්ගේ තිබුන. මාත් එහෙම තමයි බන්, මටත් ෂර්ට් ලැබුණු ඒවා තමා ඇන්දේ. ඒවා හෙන කොලිටි බන්. මෙහෙ ගන්න තියෙන ඒවා ට කිට්ටු කරන්න බෑ. රෙදිත් ගොඩක් ඝනකමයි.
  6. Inigo Montoya

    මේ බලපන්කෝ සුද්දෝ විසි කරන ඒවා

    ඉස්සර ක්‍රවුන් කියල කොම්පැනි එකක් තිබුන මේවා එකතු කරලා ලංකාවේ විකුණන. දැන් උන් චීන බඩු විකුණන එක කරන්නේ. අපරාදේ. මොකද ඔය බඩු පාවිච්චි කරපුව වුනාට තව කාලයක් පාවිච්චි කරන්න පුළුවන් හොඳ කොලිටි එකකට හදපුව.
  7. Inigo Montoya

    කලුවන්ට් ලංකාවෙ ලොකු හෝර්ටල් වලින් අඩු සැලකිලි?🤔🤔

    ඕක බන් මෙහෙ ඉන්න තක්කඩි හෝටල් කාරයොන්ගේ මෙන්ටලිටි එක. ඕෆ් සීසන් කාලෙට ඇඩ්ස් දාගෙන ලෝකල්සලා ගෙන්නගන්න තියෙන උනන්දුව දැක්කම හිනා යනවා
  8. Inigo Montoya

    🎬 "ටින් ටින්ගේ වීර ක්‍රියා" නැවතත් රිදී තිරයට එන ලකුණු... 🎦

    මේක හෙන කියුට්. එත් අපිට ඕන පරණ විදියට.
  9. Inigo Montoya

    උඹල ඊළග මාසෙ එන එල්නිනෝවට ලෑස්තිද?

    ඔව්, එත් උන් කියනව පිච්චෙනවා වගේ කියල. මෙහෙට වැඩිය රස්නේ දැනෙනවා කියුවා
  10. Inigo Montoya

    උඹල ඊළග මාසෙ එන එල්නිනෝවට ලෑස්තිද?

    හියුමිඩිටි එක අඩුයි බන්
  11. Inigo Montoya

    උඹල ඊළග මාසෙ එන එල්නිනෝවට ලෑස්තිද?

    අපේ කසින් කෙනෙක් ඉන්නවා ලෝකේ හීතලම රටක. ඊයේ කියුවා එහෙ රස්නේ අංශක 30ක් කියල. උහුලන්න බෑ කිව්වා රස්නේ. අපේ දූපත් රටේ මුහුද නිසා අංශක 35ත් එච්චර ගාණක් නෑ නේ බන්.
  12. Inigo Montoya

    වේදනාවක් නැතුව

    එක තමා බන්, ඩිප්රෙස් වෙන්නේ. උඹට ඕක තේරෙන්නේ නැහැ. ඩොකෙක් හම්බ වෙයන්.
  13. Inigo Montoya

    Hiace එකක් කෝටි 5ක් වෙන තක්කඩි අනුරගේ බලු tax ගැහිල්ල!

    මෙහෙ පොඩි උන් ඉස්කෝලේ යන්නේ පට්ට ගහපු පරණ ළදරන් වල. දොරවල් ගැටගහල තියෙන්නේ. කිලෝමීටර් ලක්ෂ 20ක් අඩුම දුවල ඇති. එත් මෙහෙ විකුණන්නේ ලක්ෂ 20ට 30ට.
  14. Inigo Montoya

    වේදනාවක් නැතුව

    උඹ ඩිප්රේස් වෙන හුත්තවල් බලන් නැතිව ඉඳපන්.
  15. Inigo Montoya

    R.I.P. Sir Garfield Sobers

    ඉස්සර වෙස්ට් ඉන්දීස් උන් ලංකාවට මැච් එකකට ගෙන්වාගන්න උන්ට සල්ලි දෙන්න වුනා. ජෝන් කීල්ස් එකෙන් ඩොලර් ලක්ෂයක් ගෙවල එක මැච් එකකට ගෙන්නවා ගත්ත. එත් එතකොට අපේ ක්‍රිකට් කමිටුවේ සභාපති ටිරෝන් ප්‍රනාන්දු. ඌට ඕන වුනා මැච් එක මොරටුවේ තියාගන්න. අන්තිමේ වැහැල මැච් එක හේදිලා ගියා. මේ 94 කාලේ වෙච්ච දෙයක්.
  16. Inigo Montoya

    දියර කිරිවල තියෙන්න පුළුවන් ඇෆ්ලටොක්සින් (Aflatoxin) උපරිම සීමාව පාරිභෝගික අධිකාරියෙන් නියම කරයි!

    ඕක අකුලා ගනීවි, මොකද අර ලොකුම කිරි කොම්පැණි එකක් නේ මේ ආණ්ඩුවේ අනුග්‍රාහකයෝ
  17. Inigo Montoya

    අන්තිමට වැඩේ වැරදෙනකොට ජෙප්පො මේක රවීගෙයි ශානිගෙයි ඇගේ ගහලා මාරු වෙයිද?

    උඹල දන්නවද ඔය කාලෙම ලෝකේ වැඩියෙන්ම IS ත්‍රස්තවාදීන් අපනයනය කරපු රට මොකක්ද කියල, ඒ තමයි මාලදිවයින්, උන්ගේ රටෙත් බෝම්බ පිපුරුණ, සංචාරකයන් ඉලක්ක කරගෙන බෝම්බ ගැහුවා, රටේ ජනාධිපතිට බෝම්බ ගැහුවා. අන්න ඒ සංවිධානෙන් ම තමයි මෙහෙත් බෝම්බ පිපිරෙව්වේ. ඕක මෙහෙ ඉන්න ළිං ගෙඹි උන්ට තේරෙන්නේ නැහැ.
  18. Inigo Montoya

    හෙට්ට්විදියෙ රත්තරන් හොදයි ද

    විකුනද්දී එහෙම ඕක ඕන වෙනවා බන්. @Nidarshana_k ෂොප් ගැන නම් අදහසක් නෑ බන්, ප්‍රසිද්ධ එකකට පලයන් අම්බිග, මුතුකරුපන් වගේ තැනක්
  19. Inigo Montoya

    හෙට්ට්විදියෙ රත්තරන් හොදයි ද

    වගකීමක් එක්ක දෙන තැනකින් ගනින්. උන් සහතිකයක් දෙනවා.

    No contents