ඉතාලි යන්න කැමති අයට
මේ දේ කරන්නෙ මම දන්න කෙනෙක්. මට අද තමා විස්තර දුන්නෙ. මෙහෙන් යන කෙනාව genuine විදිහට France වලට ගන්නව.

යන කෙනාට හිතේ සැකයක් බයක් තියනවනම්, එහෙන් ඒ වැඩ කරන කෙනා ලංකාවට ඇවිත්ම මෙහෙන් යන අයව එක්කන් යනව.
හැබැයි මේ visa එක වලංගු වෙන්නෙ ටික කාලයයි.
යන අය France වලට ගියාට පස්සෙ ඒ visa එක වලංගු කාලය ඇතුලත ඕනම Europe country එකක තමන් දන්න කෙනෙක් ගාවට යන්න පුලුවන්.
හැබැයි France වල කොල හදාගන්න බෑ.
ඒ නිසා ඉතාලි වගේ ගිහින් ඉන්න පුලුවන්,
ඊට පස්සෙ කොල නීතියක් ආවම කොලයක් දාගන්න හරි, තමන් දන්න අය මාර්ගෙන් කොලයක් ගන්න එක හරි කරගන්න ඕන,
තවත් පැහැදිලි කරනවනම් මේ කෙනා කරන්නෙ. රට යන්න විදිහක් නැතුව, බලන් ඉන්න අයව රටට ගෙනියන එක විතරයි.
එතනින් එහා කිසිම වගකීමක් දරන්නෙ නෑ. 
අදට මට ලැබුන විස්තර තමා ඔය, තව විස්තර ලැබුනම කියන්නම්
=============================================================
මමනම් කැමති නෑ මචංල ඉතාලියෙ හරි වෙන Europe රටක හරි කාත් කවුරුවත් නැති කිසිම කෙනෙක් මේ විදිහට යනවට
මොකද එහෙම උනොත් ඒ අය ගොඩක් අසරන වෙනව. ඒ නිසා මම මේක ඒ අයට අනුමත කරන්නෙම නෑ..
හැබැයි සමහරවිට, කොල්ල රට ඉන්න, කෙල්ල මෙහෙ ඉන්න, නැත්නම් කෙල්ල රට ඉන්න, කොල්ල මෙහෙ ඉන්න, යාගන්න විදිහක් නැතුව දගලන අයට, බෝට්‍ටු වලින් යන්න හදන අයට, හොර visa වලින් යන්න හදන අයට, මේ විදිහ මම හොදයි කියල හිතනව. මොකද බෝට්‍ටු වලින්, හොර visa වලින් එහෙම, ලොකූ අවධානමක් අරන් යනවට වඩා මේ වගේ genuine යන එක බයක් නැති නිසයි එහෙම කිවුවෙ

යන එකාව කෙලින්ම ගන්න කෙනාටම contact කරවනව

ඒ නිසා ඒ යන එවුන්ට පාඩුවේ ඒ වැඩේ කරගන්න දීලා ඉදහල්ලා..