ඇෆ්ගන් සංචාර 01, බන්දේ ඊ අමීර් විල

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    පට්ට විල..
    උඹල අයියේ තරා බොට්ටු පැද්ද?:baffled:
    තව අහන්කෝ

    ඔව් පැද්දා. මායි මගේ ගෝල බාලයො දෙන්නෙකුයි. :baffled:
    විල මැදට යද්දි හෙන කුජීත හැගීමක් එනවා බං.:rolleyes:
    ඕනි *කක් ප්‍රිතී වෙසක් කියල පැද්දා.:P
    රිස්ක් ගන්නැතුව ආතල් ගන්න බෑ මේ ලෝකෙ.:):)
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    දාන්නම් වෙලාව එන ලෙසට. මේ 2015 වගේ ගිය ට්‍රිපක්.:)

    එකියන්නේ අවුරුදු 2 කලින් නේ
    එල එල
    අර කොච්චි ත්‍රඩ් එකත් දැක්ක
    පට්ටයි ඈ

    විල මැදට යද්දි හෙන කුජීත හැගීමක් එනවා බං.:rolleyes:

    අම්මප ඔව්
    ඔයවගේ හන්ගීමක් එනවා:baffled::baffled:
    මාත් එකපාරක් ගල්පර්වතෙක කෙලවරේ ඉදන් වාඩිවෙලා හිටියා
    ගැහි ගැහි
    පොද්ද ගැස්සුනා නම් අඩි 100ක් විතර පල්ලෙහා කැලෙකට
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඔව් පැද්දා. මායි මගේ ගෝල බාලයො දෙන්නෙකුයි. :baffled:
    විල මැදට යද්දි හෙන කුජීත හැගීමක් එනවා බං.:rolleyes:
    ඕනි *කක් ප්‍රිතී වෙසක් කියල පැද්දා.:P
    රිස්ක් ගන්නැතුව ආතල් ගන්න බෑ මේ ලෝකෙ.:):)

    :lol::lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    Patta mage uncle inneth afgan.

    eth porata yanna bane ohoma. last time koheda gihin bus ekata shoot karala hena case ekak una.dan kohewath dura gaman yanne na..

    TFS :D
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    එකියන්නේ අවුරුදු 2 කලින් නේ
    එල එල
    අර කොච්චි ත්‍රඩ් එකත් දැක්ක
    පට්ටයි ඈ

    අම්මප ඔව්
    ඔයවගේ හන්ගීමක් එනවා:baffled::baffled:
    මාත් එකපාරක් ගල්පර්වතෙක කෙලවරේ ඉදන් වාඩිවෙලා හිටියා
    ගැහි ගැහි
    පොද්ද ගැස්සුනා නම් අඩි 100ක් විතර පල්ලෙහා කැලෙකට

    එල එල.
    එහෙම තමා, රිස්ක් එකක් නොගෙන කිසි ආතල් එකක් ගන්න බෑ.:)
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    Patta mage uncle inneth afgan.

    eth porata yanna bane ohoma. last time koheda gihin bus ekata shoot karala hena case ekak una.dan kohewath dura gaman yanne na..

    TFS :D

    අන්කල්ගෙ විස්තර පී එම් කරපන් මචන්.මොබයිල් එකක් තියේනම් දෙන්න., මම කතා කරන්නම්.
    එලියට යන්න බැරි පැතිත් තියේ, පුලුවන් පැතිත් තියේ.
    බලල ගියාම හරි.