මතියාපරණම් ඒබ්‍රහම් සුමන්දිරන්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මතියාපරණම් ඒබ්‍රහම් සුමන්දිරන්

    මතියාපරණම් ඒබ්‍රහම් සුමන්දිරන්

    ජන වර්ගය - දෙමළ
    ආගම - මෙතෝදිස්ත ක්‍රිස්තියානි
    මතවාදය - දෙමළ ජාතිවාදය

    ක්‍රියාකලාපය - දෙමළ බෙදුම්වාදය ඔස්සේ උතුරු නැගෙනහිරට ෆෙඩරල් පාලනයක් හා පසුව වෙනම රාජ්‍ය පාලනයක්.

    48355823_2062769623746507_4237954701817020416_n.jpg
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,090
    1
    58,414
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෝඩ ජාතිවාදියෙක් උනාම අනෙකගෙ ජාතිය, ආගම වගේ දේවල් තමයි හොයන්නෙ.

    "අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී" කියල කියන්නෙ නිකන්ද?
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    මෝඩ ජාතිවාදියෙක් උනාම අනෙකගෙ ජාතිය, ආගම වගේ දේවල් තමයි හොයන්නෙ.

    "අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී" කියල කියන්නෙ නිකන්ද?
    ඒවානම් දන්නේ .හැබැයි සිංහලු එක්ක ගොඩ දානවට වඩා ලේසියි, වෙනම රටක් හදාගෙන රට ගොඩ දාන එක. පහුගිය දවස් 48 එක ඔප්පු කළා . .මමත් ඔක්තෝබර් 26 ට කලින් හිටියේ එක්සත් රටක් යටතේ බලය බෙදමු කියලා. එත් දැන් නම් එක මොහොතකටවත් එහෙම එපා.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මෝඩ ජාතිවාදියෙක් උනාම අනෙකගෙ ජාතිය, ආගම වගේ දේවල් තමයි හොයන්නෙ.

    "අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී" කියල කියන්නෙ නිකන්ද?

    නොනගී" කියල කියන්නෙ නිකන්ද
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මෝඩ ජාතිවාදියෙක් උනාම අනෙකගෙ ජාතිය, ආගම වගේ දේවල් තමයි හොයන්නෙ.

    "අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී" කියල කියන්නෙ නිකන්ද?

    මෝඩ ජාතිවාදිය කිව්වෙ සුමන්තිරම්ටද?

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මෝඩ ජාතිවාදියෙක් උනාම අනෙකගෙ ජාතිය, ආගම වගේ දේවල් තමයි හොයන්නෙ.

    "අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී" කියල කියන්නෙ නිකන්ද?

    මෝඩ ජාතිවාදිය කිව්වෙ සුමන්තිරම්ටද?

    ජබුක්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උතුරේ දකුණේ දෙපැත්තෙම මෝඩ, හැඟිම්වලට යට උනු
    ජනතාව රවට්ටන්න ටෝක් දෙන,
    පෞද්ගලිකව කිසිදු ආදර්ශයක් නැති
    දේශප්‍රේමේ ව්කුණන කපටියෝ වෙති.

    උතුරේ ගොඩක් එකාලා පෙන්නනවා සිංහලු ඉන්නේ උන්ව පාගාගෙන කියලා සහ ලෝකේ ඉන්නේ දෙමෙල්ලු අපේ ගැලවුම්කාරයෝ විදියට
    දකුණේ සමහරක් එකාලා පෙන්වනවා උන්ගේ මතේට නැති ඔක්කොමලා කොටි කියලා
    තවත් සමහරක් එකාලා පෙන්වනවා ලෝකේ රටවල් වල නියෝජිතයෝ කියන දේවල් කිරීම නිසා අපේ රට දියුණුවේ හිණිපෙත්තට යන්න උදව් කරයි කියලා.
    මෝඩ කම

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    උතුරේ දකුණේ දෙපැත්තෙම මෝඩ, හැඟිම්වලට යට උනු
    ජනතාව රවට්ටන්න ටෝක් දෙන,
    පෞද්ගලිකව කිසිදු ආදර්ශයක් නැති
    දේශප්‍රේමේ ව්කුණන කපටියෝ වෙති.

    උතුරේ ගොඩක් එකාලා පෙන්නනවා සිංහලු ඉන්නේ උන්ව පාගාගෙන කියලා සහ ලෝකේ ඉන්නේ දෙමෙල්ලු අපේ ගැලවුම්කාරයෝ විදියට
    දකුණේ සමහරක් එකාලා පෙන්වනවා උන්ගේ මතේට නැති ඔක්කොමලා කොටි කියලා
    තවත් සමහරක් එකාලා පෙන්වනවා ලෝකේ රටවල් වල නියෝජිතයෝ කියන දේවල් කිරීම නිසා අපේ රට දියුණුවේ හිණිපෙත්තට යන්න උදව් කරයි කියලා.
    මෝඩ කම

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: