මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Boss man dakka FB photos ehema dala thibba temple gaha patte ehema gihila..uba aliyek nemai aeth rajek:P

    Mu kohomath punch pahe porak neweine. Hitha hoda Gini gindara porak.

    11.gif
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    තාමත් රනිලගෙ පස්ස ලොවන කිරියේ ඉන්න ගූ ඇන් පී සෙට් එක හදුනාගනිමු..

    Dharatha
    Don GasCan
    dayt0na
    Buddhi_R
    saturn
    Smartm
    I love JS
    kolavari
    Emios
    SLCRI
    Srilankan1

    • Like
    Reactions: VASSA and Dharatha

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    තාමත් රනිලගෙ පස්ස ලොවන කිරියේ ඉන්න ගූ ඇන් පී සෙට් එක හදුනාගනිමු..

    Dharatha
    Don GasCan
    dayt0na
    Buddhi_R
    saturn
    Smartm
    I love JS
    kolavari
    Emios
    SLCRI
    Srilankan1

    Ah ponnaya :cool::cool:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ෆොන්නයා රජා වුන..... රජා ෆොන්නයා වුන ඒ කුජීත මොහොත.........:rofl::P

    ඕක බණ්ඩාරනායක ෆො$ස් ගේ ප්‍රසිද්ද කතාවකින් පැහැදිලිකරනවා

    බණ්ඩාරනායක සර් ජෝන් කොතලාවල එක්ක කෝච්චියේ ගමනක් යනවලු. කෙසඟ බණ්ඩාරනායකට කෝච්චියේ වීදුරුව ඇරගන්න බැරිව වෙහෙසෙනකොට උත්තුග දේහ දාරි කොතලාවල තනි අතින් ජනේලය ඇරලා බණ්ඩාරනායකට හිනාවුනාලු තමුන්ගේ කායශක්තිය පෙන්නලා......:cool::cool:
    මේකෙට හිත රිද්දගත්ත බණ්ඩාරනායක ගමනේ මගක් දුරකදී හදිසියේම දුම්රියේ හදිසි තිරිංග යෙදීමේ ලීවරය ඉතා අමාරුවෙන් අදින්න හදලා තියෙනවා.......:baffled: මෙවෙලෙත් තමුන්ගේ ශරීර ශක්තිය පෙන්නන්න ඉදිරිපත්වුන සර්ජෝන් කොතලාවල තනි අතින් ඒ දම්වැල ඇදලා කෝච්චිය නවතලා බණ්ඩාරනායකට විරිත්තනවා:cool::rofl::P
    කෙසේනමුත් විනාඩි කිහිපයකටපසු දුම්රිය බලදාරීන් දුම්රිය නැවතීමේ හේතුව හා පුද්ගලයා විමසීමේදී බණ්ඩාරනායක කොතලාවලව පෙන්නලා තියෙනවා.:baffled:
    අහේතුකව දුම්රිය නැවතීම හේතුවෙන් සර් ජෝන් කොතලාවලට දඩයක් ගෙවන්න සිද්දවෙනවා.:baffled::baffled: මේ වෙලේ බණ්ඩාරනායක කියනවලු
    කොතලාවලතමුන්ගේ ශරීර ශක්තිය තිබුනට මොළයත් තිබියයුතුයි කියලා.......:baffled::sorry:

    අප්පොච්චිටත් වුනේ ඔයටිකම තමයි.....ඇඟ හයියයි මොළේ ටිකයි......:rofl::P
    අසූවේ මිනිහට තියෙන්නේ නාමල්ගේ අවුරුදු විස්සේ මොළේ....:eek::eek: ඉතින් මන්දබුද්දීකයි.....:sorry:
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඔය උඹ ගොතපු කතාවක් නේද මේ උන සිද්ධියට අදාල වෙන විදියට :rolleyes::rolleyes::eek:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    ඔය උඹ ගොතපු කතාවක් නේද මේ උන සිද්ධියට අදාල වෙන විදියට :rolleyes::rolleyes::eek:
    මේක ප්‍රසිද්ද, අහල තියෙන කතාවක්. බොරු වුනත් අන්තර්ගතයේ ගතයුත්තක් තියෙන කතාවක්.:yes::)
     
    • Like
    Reactions: upulpdn

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕක හරි ලස්සනට රඟපාලා කියන කතාවක් මට ලියාගන්න තේරෙන්නේ නෑ..... ලිව්වම එන්නේ කුණුහරප අදහසක්.:baffled::eek::eek:

    ඔකේ ජනේලේ ඇරලා සර්ජෝන් තමුන්ගේ අතක් පුම්බලා අනික් අතේ ඇඟිල්ලෙන් පෙන්නලා හිනාවෙන්නේ.......'ඕකට මේක තියෙන්න ඕන කියලා.'

    බණ්ඩාරනායක අන්තිමට කියනවා (තමුන්ගේ අත පෙන්නලා) 'මේක තිබුනට වැඩක් නෑ ..... ' (ඔලුව පෙන්නලා) 'මේකත් තියෙන්න ඕන කියල......'

    ඕක රඟපෑමෙන් කරන කතාවක්.
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඕක හරි ලස්සනට රඟපාලා කියන කතාවක් මට ලියාගන්න තේරෙන්නේ නෑ..... ලිව්වම එන්නේ කුණුහරප අදහසක්.:baffled::eek::eek:

    ඔකේ ජනේලේ ඇරලා සර්ජෝන් තමුන්ගේ තමන්හේ අතක් පුම්බලා අනික් අතේ ඇඟිල්ලෙන් පෙන්නලා හිනාවෙන්නේ.......'ඕකට මේක තියෙන්න ඕන කියලා.'

    බණ්ඩාරනායක අන්තිමට කියනවා (තමුන්ගේ අත පෙන්නලා) 'මේක තිබුනට වැඩක් නෑ ..... ' (ඔලුව පෙන්නලා) 'මේකත් තියෙන්න ඕන කියල......'

    ඕක රඟපෑමෙන් කරන කතාවක්.

    දුමින්ද සහ දයාසිරි අතර සිද්ධිය මතක් උනා
     
    Status
    Not open for further replies.

    Similar threads