ආශ්‍රය කරන මිනිස්සු ඔක්කොම ෆේස්බුක් එකේ නෑ. ෆේස්බුක් එකේ ඉන්න මිනිස්සු ආශ්‍රය කරන්න වෙලාවකුත් නෑ.
කවුරු උගුරට හොර බේත්ගන්නවද මට තේරෙන්නෙ නෑ මේ කියන කතා ඇහුවම.:dull::oo:
ෆේස්බුක් එකේ යාලුවො උනු එවුන් මම අවුරුදු 10 කින් හම්බෙලා නෑ සමහර වෙලාවට. යාලුවොන්ගෙ යාලුවො, ට්‍රිපක් ගියාම හම්බෙන යාලුවො...