|||෴🇱🇰 Sri Lanka tour of New Zealand 2018/19 🇳🇿෴||| [2 Tests/3 ODIs/1 T20I]

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Thilangaya nemei case eka ape gon labbonta cricket putthen boleta hariyata gahaganna bari eka kiyala pahu giya kalema prove wunane :lol:

    Team maru kara, captain la maru kara, coach la maaru kara :lol: batting order maru kara..:rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Thilangaya nemei case eka ape gon labbonta cricket putthen boleta hariyata gahaganna bari eka kiyala pahu giya kalema prove wunane :lol:

    Team maru kara, captain la maru kara, coach la maaru kara :lol: batting order maru kara..:rofl:
    තිලංග යන එකෙන් දැන් ඉන්න උන්ගෙන් දක්ෂතා වැඩි වෙනවා කියන්න බෑ.. ඒක ඉතින් කොමන් සෙන්ස් නේ.. හැබැයි හරි එකෙක් ආවොත් තිලංගයා ක්‍රිකට් ක්ලබ් සහ සිලෙක්ටඩ් කෝච්ලාගේ ආශිර්වාදයෙන් කරන ක්‍රිකට් ස්කෑම් නවතිනවා... වක්‍රාකාරව සිද්ධ වෙන්නේ ටීම් එකට එන්න අත යට ගණුදෙනු නැති / අඩු වෙන එක. ඒක කම්පිටිෂන් එක ඇති කරාවි.ටීම් මෙම්බර්ස්ලට ලැබෙන අනවශ්‍ය ප්‍රෙශර් අඩු වේවි.. දීර්ඝ කාලීනව ක්‍රිකට් එක්ස්පර්ටීස් ලගේ උපදෙස් ස්කූල් සහ ක්ලබ් ක්‍රිකට් වලට යෙදවේවි. ලංකාවේ ඕගනයිස් කරන ෆස්ට් ක්ලාස් මැචස් වලින් නිවැරද්දන් ඉදිරියට ඒවඉ...
    මේක වෙන්න තවත් තිල්ංග කෙනෙක් පත් නොවිය යුතුයි :yes:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63

    thilangaya shape wenne contest karanne nathuwa,pora dannawa apita raja kaamak set wenawa kiyala eelaga awurudu tike. oya pawa karagahanna kamathi kawda. ape ewunta talent eka na. natthanm dan karanna puluwan hama magulama karalath perform karanna ba ne. eka nisa uba kiyana wage long term thamai gemak gahanna wenne
     
    thilan_perera

    Well-known member
  • Jul 13, 2009
    881
    150
    63
    thilangaya shape wenne contest karanne nathuwa,pora dannawa apita raja kaamak set wenawa kiyala eelaga awurudu tike. oya pawa karagahanna kamathi kawda. ape ewunta talent eka na. natthanm dan karanna puluwan hama magulama karalath perform karanna ba ne. eka nisa uba kiyana wage long term thamai gemak gahanna wenne

    Thilanga aawe nathi unata Thilangage support eka tiyena kenek thamai election eka dinanne.
    Samaharawita Thilangama kaawa hari yoojana karala dei. Eeka hinda kohomath wenasak wenne nha.
     
    NotoriousMMA

    Active member
  • Dec 15, 2018
    125
    176
    43
    තිලංග යන එකෙන් දැන් ඉන්න උන්ගෙන් දක්ෂතා වැඩි වෙනවා කියන්න බෑ.. ඒක ඉතින් කොමන් සෙන්ස් නේ.. හැබැයි හරි එකෙක් ආවොත් තිලංගයා ක්‍රිකට් ක්ලබ් සහ සිලෙක්ටඩ් කෝච්ලාගේ ආශිර්වාදයෙන් කරන ක්‍රිකට් ස්කෑම් නවතිනවා... වක්‍රාකාරව සිද්ධ වෙන්නේ ටීම් එකට එන්න අත යට ගණුදෙනු නැති / අඩු වෙන එක. ඒක කම්පිටිෂන් එක ඇති කරාවි.ටීම් මෙම්බර්ස්ලට ලැබෙන අනවශ්‍ය ප්‍රෙශර් අඩු වේවි.. දීර්ඝ කාලීනව ක්‍රිකට් එක්ස්පර්ටීස් ලගේ උපදෙස් ස්කූල් සහ ක්ලබ් ක්‍රිකට් වලට යෙදවේවි. ලංකාවේ ඕගනයිස් කරන ෆස්ට් ක්ලාස් මැචස් වලින් නිවැරද්දන් ඉදිරියට ඒවඉ...
    මේක වෙන්න තවත් තිල්ංග කෙනෙක් පත් නොවිය යුතුයි :yes:
    :cool::cool:
    Thilanga aawe nathi unata Thilangage support eka tiyena kenek thamai election eka dinanne.
    Samaharawita Thilangama kaawa hari yoojana karala dei. Eeka hinda kohomath wenasak wenne nha.
    :(:(
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මෙන්ඩිස් තම නවසීලන්ත සංචාරය අතරතුර විනෝද ක්‍රීඩා වල යෙදෙන අවස්ථාවක් :yes:
     
    TitanXT

    Member
    Dec 16, 2018
    271
    12
    0
    පට්ට ඩෙඩ් පිච් එක නම්. අපේ උන් මේක ඩ්‍රෝ නොකලොත් වැඩක්ම නෑ.