එහෙනං, ගීත්ලා, තරින්දලා, මම උනත් දැං වෙනකොට අඩාගෙන යන්න එපැයි අපේ android ත්රෙඩ් වල GT පෝස්ට් දැම්මෙ නෑ, කියවපු උන් ත්රෙඩ් එක බම්ප් කලේ නෑ කියලා.
දුක හිතෙන්නේ නැද්ද බන්?අපිත් මිනිස්සු.
හොදට කාලයක් තිස්සේ පවත්වන් යන ත්රේඩ් වලට රිප්ලයි දාන්නේ නැතුව ලගදි දාපු ඒ හා සමගාමිව තියන ඒවාට රිප්ලයි දානකොට කාට උනත් දුකක් එනවා නේ.
මම අද තමා දන්නේ මිනිහා ගිහින් කියලා.
මූ මේ පිටු 170කට වඩා ගිහින් තියන ත්රෙඩ් එකක GT විෂ් කලේ නෑ කියලා යන්නවා. එතකොට ඒකෙ පෝස්ට් දාපු අනිත් උන් පොන්සියොද ? උන් වටින්නෙ නෑ ? ඒක පිටු 170කට වඩා අරන් ආපු උන්ගෙන් වැඩක් නෑ ?
මූ ත්රෙඩ් දැම්මෙ කට්ටියට වැදගත් දෙයක් දෙන්නද නැත්තං GTගෙන් එක දාගන්නද ?
පිටු ඔච්චර ගානක් ගියාට පස්සෙ එහෙම කියලා යන එකෙං මොකද්ද පේන්නෙ ?






Aapahu genna gamu!

