1. LegendWarrior

    Garage Ekak Hadaganna

    Garage ekak hadaganna keeyak withara yaida machan.. Concrete kanu dala amano dala kaloth? Wahana thunak danna one... 20 x 27 wage ekak one wei ned..? Car ekai cab ekai tiper ekai danna.. Me dawaswala yana ganan ekka kohomada weida? man gawa 10mm kambi 20k thiyenawa.. concrete kanu tikak...
  2. LegendWarrior

    L300 delica dorawal dekak thiyenawa

    l300 delica van ekaka import karapu dorawal dekak thiyenawa.. wadima illumata denawa
  3. LegendWarrior

    iPhone Xr එකක් බෝඩ් එක ගියපු එකක්

    කාගව හරි තියෙනවද බෝර්ඩ් එක ගියපු අයිෆෝන් XR එකක්.. ගන්න ? ඩිස්ප්ලේ එක ගන්න ඕනේ..
  4. LegendWarrior

    Bike එකේ පොත

    මචං මගෙ බයික් එකෙ පොත කැන්සල් වෙල තියෙන්නේ.. ඒකට ආයිත් පොත හදාගන්න ඕනේ... කොහොමද කරන්නේ..? CG125 එකක්.. බයික් එක හැදුවට පස්සේ තමා දන්නේ පොත කැන්සල් කියල.. මේකට මොකද කරන්නේ මචං?
  5. LegendWarrior

    BBQ මැශින් එකක් තියෙනවද?

    කාගාව හරි යූස් කරන්නෙ නැති BBQ මැශින් එකක් තියෙනවද ගන්න අඩුවට? podi ekak unata kamak na
  6. LegendWarrior

    කෙල්ල එක්ක යන්න හොද හොටෙල් එකක් ...

    මචං දවසක් ඉදල් එන්න වගේ කොලබ පැත්තේ හොද හොටෙල්ස් මොනවද තියෙන්නෙ.. 9am to 3pm වගේ ඉන්න තැනක්.. මෙන්න මෙතන සෙට් උනා.. ගනන් දන්නේ නෑ හැබැයි හෙට බලන්න ඔනේ.. https://www.facebook.com/The-Den-23-111668590404013/
  7. LegendWarrior

    වාහනේ තියන් බොන්න තැනක්

    මචන් මහරගම නුගේගොඩ පන්නිපිටිය හරියේ වාහනේ තියන් දවල්ට බොන්න තැනක් තියේද? වැඩිය කවුරුත් නැති ප්ලේස් එකක්..
  8. LegendWarrior

    Wedding එකකට බෝතල්

    මචන් වෙඩින් එකට බෝතල් ටිකක් ගන්න ඕනේ කරල තියෙනවා.. කාගවද ගන්න තියෙන්නෙ? තියෙනව නම් ප්‍රයිස් එකත් එක්ක පොඩ්ඩක් කියපන්කෝ
  9. LegendWarrior

    iPhone Xr Glass Only Replacement

    මචන් මගෙ ෆොන් අරන් මාස 5යි ..ඊයේ වැටිල ඉරක් ගියා.. හෙන අවුල් අලුතෙන් ගත්ත එක හින්දත්.. මන් බැලුවේ ග්ලාස් ඔන්ලි රෙප්ලේස්මන්ට් එකක් කරගන්න බලන්න.. කොටුවේ ඉන්නවා චමීර කියල එක්කෙනෙක්.. පොරගෙ ෆ්බී එකෙනම් කරපු වැඩ ගොඩක් තියෙනවා.. වොරන්ටි මාස 7ක් විතරත් තියෙන හින්ද කරන්න හොදම දේ මොකක්ද කියල හිතාගන්න...
  10. LegendWarrior

    Custom Tax

    $235ක පාර්සල් එකකට කොච්ච්ර ටැක්ස් වදීද ?
  11. LegendWarrior

    පුටුවක් ගන්න site එකක් හම්බුනා..

    https://dansdelyan.com/product/ergonomic-swivel-comfort-chair/?v=2c16b194a0d9 මේ සයිට් එක ස්කැම් එකක් වගේ නේද බං? මන් හිතනේ නම් එහෙමයි,, මේ ගානට ලන්කාවට ශිපින් එක්ක දෙන්න පුලුවන් කියල හිතෙන්නෙ නෑ
  12. LegendWarrior

    Airpods pro / Sony wh-1000xm3

    මේ දෙකෙන් කොයිකද උබල හිතන විදිහට හොද? දෙකෙන් එකක් හිතාගන්න බැරුව ඉන්නේ... හෙඩ්ෆෝන් ගන්නද පොඩ්ස් ගන්නද කියලත හිතාගන්න බැරුව ඉන්නේ..
  13. LegendWarrior

    කෙල්ල එක්ක ආතල් එකක් ගන්න...

    මහරගම අවට බයික් එකෙ ගිහින් ආතල් එකක් ගන්න තැනක් තියෙනවද මචන්? කාර් එකෙ යන දවසට යන්න පුලුවන් තැනකුත් කියපන්... කොට්ටාව මහරගම හෝමගම අවුලක් නෑ..
  14. LegendWarrior

    ගම්පහ නිදහස් තැනක්..

    මචන් ගම්පහ ටව්න් එක හරියෙ හරි ටිකක් එහාට වෙන්න හරි පොඩ්ඩක් නිදහස් තැනක් තියෙන්නෙ කොහෙද වාහනේ නවත්තල වගේ ඉන්න පුලුවන්.. කෙල්ලත් එක්ක.. පොඩ්ඩක් පොඩ්ඩක් සීන් එකක් දාන්නත් පුලුවන් ප්ලෙස් එකක්..මේ දවස්වල රූම් එහෙ මෙහෙ යන්න බෑ..
  15. LegendWarrior

    ප## පොඩි ප්‍රශ්නයක්..

    ප## පොඩි ප්‍රශ්නයක්.. මචං මගේ penis එකේ නුල කියල කියන්නේ අන්න එතන සුදු වෙලා වගේනේ බන්.. ගනකමයි ටිකක් අල්ලලා බැලුව. සුදු පාටයි. කහනවා වගේ එතන.. නිකන් හරියට අර වතුර වලට කකුල තැම්බුනම සුදු වෙන්නේ..අන්න ඒ වගේ....තදයි ඇල්ලුවම... බයයි මචං මොකක්ද කියල..:no::no: මේක මීට කලින් මේ වගේ උනු කෙනෙක් ඉන්නවද...

    No contents