මම ඊයේ Uptown Kandy එකෙන් T - Shirts 10 ගත්තා. ගිය මුදල රුපියල් 44000 අසන්න උනා. අවුලක් නැහැ. නවසිලන්ත සුද්දෙක්ගේ මම කලින් කරපු සිස්ටම් එකක් අප්ඩේට් කරා. එකෙන් ඩොලර් 850 හම්බ උනා. එකෙන් ගත්තා. අද යනවා ඩෙනිම් කලෙක්ෂන් එකකුයි සපත්තු ජෝඩු 7 ගන්න. හවසට ෆොටෝ දාන්නම්.



