රාවණාගෙ_තරු දොරටුව
ඉස්සර කාලෙ ලංකාව එක්ක පිටිසක්වල ජීවීන් සමග සම්බන්ද කතා වැඩිය අපිට හමු වෙන්නෙ නෑ ඊජිප්තු පිරමිඩ් වගේ. ඒත් එක දෙයක් තියිනව ලංකාවෙ තාවත් මොකද්ද මේ කියල හරියටම අදුරගන්න බැරි වුන.
මේ තියෙන්නෙ අනුරාධපුර රන්මසු උයනේ ඇති රාවනාගෙ තරු දොරටුව එසේත් නැතිනම් Star gate ලෙස හදුන්වන කැටයමේ දල රූපසටහනක්. මේක මොකක් වෙන්න පුළුවන්ද?
මට නම් පේන්නෙ සෞරග්රහමණ්ඩලය වගේ. මැද තියෙන්නෙ ඉර. ඒක වටේට අනිත් ග්රහයන් පරිභ්රමණය වෙනව. අර කොනේ වටේට තියෙන්නෙ තරු රටා ටික. එහෙමනම්? කොහොමද ඒ කාලෙ සූර්යා වටේ අනිත් ග්රහලෝක භ්රමණය වෙනව කියල දන්නෙ? එතකොට මෙච්චර ග්රහලෝක පෙන්නෙ දුරේක්ෂ තිබ්බෙ නෑනෙ. අර ඇතින් පේන්නෙ තවත් අලුත් සූර්යයෙක්ද? එතකොට අර මම කලින් thread එකේ දැම්ම බාබා වැන්ගා කියන කෙනා කියපු අනාගත වැකි වල තිබ්බ ලුත් සූර්යයද මේ? මාර ප්රශ්න වැලයි.

Last edited:

6+