හදිසියකදී මුදල් ලබා ගත හැකි විදියක් -credit help

biskubiskulahila

Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    හදිසියකදී මුදල් ලබා ගත හැකි විදියක් -credit help

    මචන්ලා පොඩි උදව්වක් ඕන. මේක මට විතරක් නෙමෙයි අනිත් අයටත් වැදගත් වෙයි කියලයි දාන්නේ. මම අලුතින් ජොබ් කරන්න ගියේ ලඟදී campus අවුට් වෙලා. දැනට මාස 7ක් විතර වෙනවා. මාස 6කින් පස්සෙ අලුත් ජොබ් එකකට ගියා. මුල් මාස 6 ටම සතයක්වත් ඉතුරු කරේ නෑ. හැමදාම ඉතුරු කරනවා කියල හිතන් ඉන්නවා ඒත් කවදත් උනේ නම් නෑ.
    ලඟකදි ඉඳන් ගෙදර සල්ලි ප්‍රශ්න ටිකක් තියන්වා. අම්මායි තාත්තයි දෙන්නම විශ්‍රාමිකයි. එක්කෙනෙක්ට විතරායි පැන්ශන් තියෙන්නේ. පහුගිය මාසේ ගෙදරට ඔක්කොම වියදම් කලේ මම. ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. දැන් මම ඉතුරුත් කරනවා. දැන් තමා ප්‍රශ්නේ එන්නේ.
    අපේ නංගි බඳින්න යන්නේ ඊලඟ අවුරුද්දේ. ගෙදරට, නංගිට ඕන බඩු සෙට් එකක් තියන්වා. ඔක්කොම කරන්න ගෙදර සල්ලි මදි. මට ලක්ශ දෙකක් විතර ඕන වෙලා තියන්වා. tv එකකුයි, futniture වගේකුයි තමා ගන්න තියෙන්නේ.
    අතේ කීයක්වත් නෑ ඉතුරු වෙලා දැනට.
    මට මෙ ප්‍රශ්න ටිකට උත්තරයක් දෙන්න පුලුවන්නම්. ලොකු උදව්වක්.

    1) tv, furniture බඩු ගන්නවනම් ගන්න හොඳම විදිය මොකක්ද? bank loan එකක් ගන්න එකද නැත්තම් credit card එකක් ගන්න එකද?
    2) bank loan එකක් ගන්නවනම් මට ඕන කරන දේවල් මොනවද? මගේ basic එක 75ක් වගේ තියන්වා. allowance ම්කුත් නෑ. හැබැයි මේ අලුත් ජොබ් එකට ගිහින් තාම මාසයයි, ඉතින් එක payslip එකයි තියෙන්නේ. ඒක හින්දා loan එකක් දෙයිද?
    3) credit card එකක් ගන්න මේ තත්වය ඇතිද? 200000ක් වගේ credit limit එකක් දෙයිද? ඒ විදියට බඩු අරන් ඒ සල්ලි ගෙවන්න පුලුවන්ද වාරික විදියට. (බඩු ගන්න තැනින් වාරික ගෙවන්න දුන්නත් නැතත් බැන්කුවත් එක්ක කතාකරලා මුලු ගාන වාරික විදියට ගෙවන්න පුලුවද?)
    4) ලෝන් එකක් හරි credit card එකෙන් හරි ගත්තම installment ගෙවන්න අපි ගත්ත මුලු repayment කාලයම ගෙව ගෙවා ඉන්න ඕනද? නැත්තම් සල්ලි හම්බෙන විදියට ඉක්මනට ගෙවන්න පුලුවන්ද?
    5) මේ වගේ දේකට හොඳ offers දෙන bank loan හරි credit card හරි දෙන bank එකක් කියන්න.


    ලොකු උදව්වක් මචන්. දන්නවනම් කියන්න.
    කවදහරි හැමෝටම වැදගත් වෙන දෙයක් නිසා බම්ප් එකකුත් දාන් යන්න
     

    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,487
    339
    83
    Kandy
    To obtain a loan or credit card, you should be a permanent employee. Try from HSBC they are offering loans and credit cards for degree holders
     

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    To obtain a loan or credit card, you should be a permanent employee. Try from HSBC they are offering loans and credit cards for degree holders

    but they have early resetllement charges around 4%. is it common for every bank? plz answer my otehr questions if you know, big help
     

    jmai007

    Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    badu tika warika widiyata gewanna dena thanakin aragena gewapan machan....

    loan, credit card ganna epa.... budu ammo........
     

    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,487
    339
    83
    Kandy
    but they have early resetllement charges around 4%. is it common for every bank? plz answer my otehr questions if you know, big help

    4% is common for every banks. My advice is to take a personal loan,When considering the situation which your in, Its easy to get a 250K credit card instead of a personal loan. To obtain a personal loan you must be a permanent employee
     

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    4% is common for every banks. My advice is to take a personal loan,When considering the situation which your in, Its easy to get a 250K credit card instead of a personal loan. To obtain a personal loan you must be a permanent employee

    if getting a credit card is easier why is it not recommended? because I wont do any other purchases with it
     

    mala1st

    Active member
  • Mar 19, 2008
    275
    85
    28
    Kandana, Sri Lanka
    if getting a credit card is easier why is it not recommended? because I wont do any other purchases with it

    umba welaawata salli damme naththan interest wadinawa kudu wenna.. ethakota thamai credit card deepu unge amma appa mathak wenne.. a nisa loan 1k ganin.. habai umba thaama aluth job eke permanent nathi nisa loan 1k ganna bari wei.. ehema baluwama credit card 1k ganna 1 umbata lesi.. habai welaawata installment 1 karapan.. naththan sorry thamai.. :no: :no:
     

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    umba welaawata salli damme naththan interest wadinawa kudu wenna.. ethakota thamai credit card deepu unge amma appa mathak wenne.. a nisa load 1k ganin.. habai umba thaama aluth job eke permanent nathi nisa loan 1k ganna bari wei.. ehema baluwama credit card 1k ganna 1 umbata lesi.. habai welaawata installment 1 karapan.. naththan sorry thamai.. :no: :no:

    thanks machan, credit card wade mata thama echcara therenne na. dan hithamu mama jan1 cc ekak gannawa kiyala. eeta passe mama jan 10 wage 50,000ka ourchase ekak karnawa, eeta passe jan 20 wage apahu 30,000 purchase ekak krnawa. mata pay krnna denne 25 days nam, mage bill eka hadenne jan 25 ta ne. ethakota mama jan 25ta or eeta kalin keeyak gewanna onada intrest nati wenna?
     

    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    ලොකු කඩවල ලී බඩු බොරුවට ගනන් බන්,මොරටුවෙන් බලපන් හැම තැනම ගනන් බලල අඩු එකක් ගන්න කල්පැවැත්ම තියන ,TV ගන්නකොට බැන්ඩඩ් එකක් ගනින් INOVEX වගෙ ජරාවල් ගන්න එපා අපෙ ගෙදර එකක් තියනවා අවුල්,ලබන අවුරුද්දෙනම් වෙඩින් එක ගන්නෙ ඩිස්කවුන්ට් දෙන කලෙක ගනින් නත්තල් අවුරුදු වගෙ,ක්‍රෙඩිට් කර්ඩ්‍ යන්න එපා කොල්ලො පොලිය වැඩියි ,උබට වෙඩින්ග් එකටත් වියදම් කරන්න වෙන නිසා පුලුවන් තරම් අඩු වියදමෙන් ඔය ටික කර ගන්න බලපන්
     

    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    ‍යන්නම එපා කොල්ලො ක්‍රෙඩිට් කර්ඩ් එකකට වෙඩින්ගෙ වැඩ එනකොට ලෙසි නිසා ඔකෙන් අරන් උබ හිරවෙනවා මචන්,
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    machan ube salary eka NTB ekata harawanna puluwannam NTB eken loan eka aran dennam. habai uba permanant job ekak karanna ona. mage yaluwo innawa HSBC and NTB dekema. mama ahala balannam. Loan gannanam permanant letter 1k onamai.

    machan tawa option 1k tiyenawa. ammata hari taththata hari pension 1k tiyenawa ne. ea pension 1 watena bank ekath ekka katha karapan. joint account 1k widiyata loan 1k ganna puluwan pension eka hambena kenata wayasa 70ta adu nam.
     

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,343
    629
    113
    N/A
    machan,

    mekata loan ekak ganna, laksha 2k kiyanne loku gaanak nemei ganna puluwan NDB try karapan, ekmanata gewwa nam hari ban :)
     

    mala1st

    Active member
  • Mar 19, 2008
    275
    85
    28
    Kandana, Sri Lanka
    thanks machan, credit card wade mata thama echcara therenne na. dan hithamu mama jan1 cc ekak gannawa kiyala. eeta passe mama jan 10 wage 50,000ka ourchase ekak karnawa, eeta passe jan 20 wage apahu 30,000 purchase ekak krnawa. mata pay krnna denne 25 days nam, mage bill eka hadenne jan 25 ta ne. ethakota mama jan 25ta or eeta kalin keeyak gewanna onada intrest nati wenna?

    eka umba cc 1 ganna bank eke interest 1 anuwa thamai machan.. credit card eke ena minimum payment 1ta wada wadipura 5000k vithara daapan.. ethakota awulak na.. hira wenne nathuwa wade karan gihaaki.. habai umbata hambena salary 1th ekka cc 1ta gewwama umbata maaseta jeewath wenna yana viyadama ganath hithapan...