මචන් කාසල් එකේ පොසිටිව් කේස් එක ටිකක් අවුල් නේ ? හැදුන විදිහක් නෑ..
මීරිගම ඉදල කොලබට ට්‍රේන් එකේ, කොලබ ඉදල මාදින්නාගොඩට බස් එකේ ඇවිත් තියෙන්නෙ..
ප්‍රශ්නේ තියෙන්නේ මේ අම්මට හැදුනු විදිහටම තව කී දෙනෙකුට හැදෙන්න ඇද්ද ? ඒ අයගෙන් තව කීදෙනෙකුට හැදෙන්න ඇතිද ? මචන් ලා සෙල්ලන් නෑ අපි දන්නෙත් නැතුව...