1. chamal89

    Coronavirus (Covid19) Megathread #4

    වැලිසර කදවුරේ රාජකාරි කර නිවාඩු පැමිණි නාවික රණවිරුවෙක් බවට ආරංචියි . තහවුරු නැත.
  2. chamal89

    Coronavirus (Covid19) Megathread #4

    පිලියන්දල 296 බස් මාර්ගයේ පොල්කොටුව හංදිය ආශ්‍රිතව තවත් ආසාදිතයෙක් ! වැලිසර කදවුරේ රාජකාරි කර නිවාඩු පැමිණි නාවික රණවිරුවෙක් බවට ආරංචියි . තහවුරු නැත.
  3. chamal89

    Coronavirus (Covid19) Megathread #4

    තාම 416 ගැන කිසිම විස්තරයක් නෑනේ ?
  4. chamal89

    Coronavirus (Covid19) Megathread #4

    Ow ඒත් ඕක තමයි ඇවිත් තිබූන ප්‍රෙස් එක ප්‍රින්ටින් මිස්ටේක් එකක් වෙන්නත් පුළුවන්
  5. chamal89

    Coronavirus (Covid19) Megathread #4

    416 කවුද ? මාකොළ PHI ද ?
  6. chamal89

    Coronavirus (Covid19) Megathread #4

    අද දවසට පනහ වෙයි වගේ මචං හෙට රෑ වෙද්දී පන්සීය පනී මගේ අනාවැකිය
  7. chamal89

    Coronavirus (Covid19) Megathread #4

    බලමු හෙට අනිද්දා නිරෝධන මද්‍යස්ථාන, අයිසොලේටඩ් ඒරියාස් වලින් ඇරෙන්න හම්බ උනොත් රටටම කර්ෆිව් වැටෙන්නත් බැරි නෑ. ආරංචි විදිහට GMOA එක ලොකු ප්‍රෙෂර් එකක් දෙනවා.
  8. chamal89

    Coronavirus (Covid19) Megathread #4

    ඔව් මචං
  9. chamal89

    Coronavirus (Covid19) Megathread #4

    බබෙක් හම්බ වෙන්න හිටපු ගෑනු කෙනෙක්ට පොසිටිව් වුනා එයාගේ දරු ගැබ අද දවල් ඇබෝෂන් උනා
  10. chamal89

    Coronavirus (Covid19) Megathread #4

    අද දවසේ පනහ පනීද ?
  11. chamal89

    Coronavirus (Covid19) Megathread #4

    ඔව් කන්ෆර්ම් කෙස් එකක් මරදානේ ගෑණූ කෙනෙක්
  12. chamal89

    Coronavirus (Covid19) Megathread #4

    415
  13. chamal89

    Coronavirus (Covid19) Megathread #4

    කොහොමද 414 උනේ ගනන් පැටලිලාවත්ද ?
  14. chamal89

    Coronavirus (Covid19) Megathread #4

    අර එක්කෙනෙක් මොන කෑම්ප් එකේද කියල ඇහුව නේ ආරංචි විදිහට මහසෙන් කෑම්ප් එකේ
  15. chamal89

    Coronavirus (Covid19) Megathread #4

    එක නිකං කතාවට කියන වචනක් මචං
  16. chamal89

    Coronavirus (Covid19) Megathread #4

    Udema 5ක් පොසිටිව් උනානේ එකෙන් හතරක් බණ්ඩාරනායක පුර අනිත් එක ඕක වෙන්න ඇති හවස නිවුස් වලට කියය
  17. chamal89

    Coronavirus (Covid19) Megathread #4

    නෑ නෑ බං මම හතලිස් එකක් එකපාරම වැඩි වුන නිසා dead kiyala kiuwe

    No contents