1. Chrisanthie

    My First Poem ♥ ♥ ♥

    ෂබාෂ් තුම්සේ ප්‍යාර් හෝගයා හෛ ? පැහැලා ප්‍යාර් ??? :D:D:D:D
  2. Chrisanthie

    The Husband Store....

    Hey good one ! Can we have the address please ? :D:D:D:D
  3. Chrisanthie

    ~ A Mother's Love ~

    You made me cry early morning. I wish I also had only one eye, so that I will see a little less of the wickedness in this world. :(:(:(:(:(:(:(
  4. Chrisanthie

    නැති බැරි අපි

    පුංචි සිතේ වස විස නෑ ලොකු සිත් වාගේ මල් වාගේ දුවේ පුතේ ලොකු අයටත් අඬගාලා ජීවිතයේ කථන්දරේ කියා දියන්නේ
  5. Chrisanthie

    පැරණි පොළොන්නරුව රාජධානිය - ලෝක උරුම නගරය...

    බොහොම ස්තුතියි මේ අගනා තොරතුරු වලට.
  6. Chrisanthie

    Oya gollo medawas wala wadipurama ahana song eka mokakda ?

    ආයු බෝ වේවා මහ රජානෙනි. :D:D:D:D:D
  7. Chrisanthie

    බ්‍රහ්මාස්වාදය -

    මට නම් හිතෙන විදිහට මේ කියන්න හදන්නෙ වෙනත් දෙයක්. පර්දාව තුල සැඟවුනු මේ ලස්සන ඇස් දෙක කෑ ගහලා ඉල්ලන්නෙ බ්‍රහ්මාස්වාදයක් නොව, ඇයට නොහිමි ආස්වාදයක්. අන්තවාදී ආගමික මතයන් මුවාවෙන්, ස්ත්‍රීයගේ නිදහස් හැඟුම් හා ආශාවන් තලා පොඩිකර, අසංවර සමාජයක කිසිම ලජ්ජාවකින් තොරව දුරාචාරයේ යෙදෙන ඇගේම සමාජයේ සමහර...
  8. Chrisanthie

    පද පේලි .....

    රෑ සීතලේ සැලී සැලී හැඟුම් අවදි වේ I love you I love you මම ඔබට ආදරෙයි I love you නොලද පියවි ලොවේ සතුට සිහින ලොවේ රැඳෙන අයුරු බලා එන්න මා සොයාලා I love you රෑ සීතලේ සැලී සැලී හැඟුම් අවදි වේ I love you I love you මම ඔබට ආදරෙයි I love you ජය පැන් බිබී පැතූ සුවේ තුරුමල් පිපී මැවේ මැවේ හස රැල්...
  9. Chrisanthie

    පද පේලි .....

    පය ලිස්සා යයි සඳ එළියේ පරිස්සමින් පා තබන්න කුමරිය විල්තෙර නල සිලි සිහිලයි කුමරුනි වෙලන්න මා ගත සඳ රැස් දහරින් නිල්මිණි තරු සඟළක් වලා රොදක තුරුලේ සැඟවෙනවා ඔබේ නුවන් දැක ලැජ්ජාවෙන් නොඉඳුල් සුරතල් දිය දහරක් හිනැහී හිනැහී ගලා බසිනවා කුමරුනි ඔබගේ ප්‍රේමය වන් පය ලිස්සා යයි සඳ එළියේ පරිස්සමින්...
  10. Chrisanthie

    පද පේලි .....

    මේ අන්ධකාර රාත්‍රියේ ඔබේ නීල දෑස පායලා අවදි කරයි නිදා සිටින අතීතයක් නිදා සිටින අතීතයක් ප්‍රථම ප්‍රේමයේ සොඳුරු සැමරුම් සිත් මඬලේ ඇන්දෙයි ජීවිතයේ සුභ ප්‍රාර්ථනා පොකුරු පොකුරු මැඬලෙයි මේ අන්ධකාර රාත්‍රියේ ඔබේ නීල දෑස පායලා අවදි කරයි නිදා සිටින අතීතයක් නිදා සිටින අතීතයක් මතක පොතේ අන්තිම පිටු...
  11. Chrisanthie

    දයිවය….. (Destiny)

    සරුංගලය සුළං රැල්ලේ පාවීම මේ ලොව දහම නේද කාටත් ලෙඩවීම සතුටුයි නැවත ඔබ නිවසට පැමිණීම දෙවි පිහිටෙන් පතමි ලෙඩ දුක් සුවවීම
  12. Chrisanthie

    Eye super star Kapune kauda??

    Mokada hina wenne ? :growl::growl::growl::growl:
  13. Chrisanthie

    Eye super star Kapune kauda??

    If you know Rukman's address or tel #. pl. post here. He needs our help. Thanks
  14. Chrisanthie

    සල්ලියා

    බල්ලොත් නොකනා සල්ලි තමයි ! නියමයි.
  15. Chrisanthie

    Eye super star Kapune kauda??

    Mage super star thamai kepune. Rukman Asitha. mama meeta passe sss 3 balanne nehe. Pau kollata, Lucien ge anan manan katha nisa janathawage votes adu wuna kiyala thamai hithenne. Rukman was the only star among the males. I am very angry about the result. :angry::angry::angry:
  16. Chrisanthie

    who will be the next president after mahinda?

    Why what about Dr. Dutugemunu ?
  17. Chrisanthie

    ~සුපිරි කුමරා ඔබමැය~

    ඔව් දැන් කවිය කියවන්න පුළුවනි. "සුපිරි" තමයි. වෙනත් වචන උවමනා නැහැ. මගේ ඇහැට කඳුළක් ආවේ මටත් හොරෙන්.
  18. Chrisanthie

    අවසානයි - The End

    හම්ම්ම්... මරණය අහෝ මරණය ! අපි කොච්චර උඹත් එක්ක හැංගිමුත්තං කෙළිනවද? නාඳුනන ගානට ඉන්නවද? උඹත් එක්ක කොච්චර සටන් කරනවද තව දවසක් ජීවත් වෙන්න ? නමුත් නුඹ හිනා වෙවී කෑදරකමින් බලා ඉන්නෙ අපි උඹේ තුරුලට එන තුරු. සසර කලකිරෙනව සහෝ.
  19. Chrisanthie

    ~ගමන~

    මට දැන් ටිකක් පටලැවෙනවා, මම ගැල් අරා සසර සැරිසරන අයෙක්ද,නැතිනම් ගැලේ යන ගොනෙක්ද කියලා ?? ගතට සිතට දෙකටම මහන්සියි. දැන් මේ ගමන ගියා ඇති කියලත් හිතෙනවා.
  20. Chrisanthie

    Mahinda ta King kiyanne ai ?

    This is an useless argument friends. Everyone knows that a leader elected by the vote of the people is not a king. This is how the Oxford dictionary defines a "king" " THE MALE RULER OF AN INDEPENDENT STATE, ESPECIALLY ONE WHO INHERITS THE POSITION BY RIGHT OF BIRTH " So obviously Mahinda is...

    No contents