1. chirantha19890821

    දැන් ගේෂි කෙලි මැරි කරලද ?

    ඔව්. අපි නම් ගියා වෙඩිමට. වෝල්ටා බෝතලයක් ගැහුවා මාත් බෝතලයක් ගැහුවා. ඉවරවෙලා ඌ මාව කරේ තියන් ආවා මන් ඌව කරේ තියන් ආවා. උඹට වෙඩිම කිව්වේ නැද්ද?? :shocked:
  2. chirantha19890821

    ලක්ෂ 90ට අඩු SUV

    අවුරුදු 14ක් නේ බන්. අනික හොඳට Maintenance එහෙම කරලා ඇක්සිඩන්ට් එහෙම නැති හොඳ එකක් හොයනවා කියන්නේ නිකන් කලුනික හොයනවා වගේ වැඩක්. මේක ඉතින් මගේ අදහස මචන්. දැන් එන චයිනීස් ඒවා ජපන් යුරෝප් ඒවට ගහන්න තරම් නැති උනාට ඉස්සර ඒවට වඩා සෑහෙන්න හොඳයි මචන්. මගේ නම් අදහස ඕකයි. උඹ ඔය එකක් ගන්න එහෙම බලනවා නම්...
  3. chirantha19890821

    ඉන්දන පිරවුම් හල්වල පෝලිම් පටන්ගෙන නේද

    උඹ 2022 ඉඳන් තාම පෝලිමේ ද?? :shocked:
  4. chirantha19890821

    ලක්ෂ 90ට අඩු SUV

    ඉතින් බං ඔච්චර පරන එකක් ගන්නවට වැඩිය ඒක ලාබ නැද්ද?? මන් දන්න විදියට චයිනීස් ඒවට අවුරුදු 5කටද කොහෙද වොරන්ටි හම්බවෙනවා නේද?? :unsure:
  5. chirantha19890821

    හැමෝම හනික එන්නෝ.. විජේරාමෙට යන්නෝ....

    මයින්ද කාලද දන්නේ නෑ.. :cry:
  6. chirantha19890821

    දැව ජනල් උලුවහු ප්‍රවාහනයට බලපත්‍රයක් ගන්නේ කොහොමද

    ග්‍රාමේ ගෙන් පුලුවන් මන් දන්න විදියට නම්. :unsure:
  7. chirantha19890821

    ලක්ෂ 90ට අඩු SUV

    ඔය ගානට ඔච්චර පරන එකක් ගන්නවට වැඩිය ටිකක් අලුත් චයිනීස් එකක් ගත්තත් පාඩු නෑ. ඕවගේ Maintenance වැඩී බන්.
  8. chirantha19890821

    දිවුල් දාල ඌරු මස්..

    එකෙන්ම... :love2:
  9. chirantha19890821

    පොන්න අනුරය කරන වැඩ නිසා අපිට පිට රටක රෙද්දක් ඇදගෙන පාරට බහින්නත් බැහැ බං

    ජෝන් අයියේ මොකෝ වෙන්නේ... දන්නැද්ද ඉතින්... හීනියට ඇන්ටිජන් එකක් අල්ලගෙන ඉන්නවා ඉතින්... හී හී... :sorry:
  10. chirantha19890821

    උඹලගෙ MS Office version එක

    Files>Accounts ගිහිල්ලා පොටෝ කෑල්ලක් දාපන් බලන්න
  11. chirantha19890821

    උඹලගෙ MS Office version එක

    I have faced many issues with 365. One of them is that it takes too long to load if the file is big. In my line of work, I had to deal with big Excel files, some of which are around 250 MB. Also sometimes it gives an error for the printer and has to restart again the application to print. There...
  12. chirantha19890821

    උඹලගෙ MS Office version එක

    අඩේ 365 හෙන ඇනයක් නෙමෙයි ද බන්. සමහර වෙලාවට ලොකු ෆයිල් එකක් ඕපන් වෙන්න එහෙම වෙලා යන්නේ නැද්ද?? :unsure:
  13. chirantha19890821

    උඹලගෙ MS Office version එක

    Office LTSC Professional Plus 2024
  14. chirantha19890821

    හොඳ Earbuds එකක් recommend කරන්නකො මචංලා..... (Budget එක 20k වගේ)

    CMF, Nothing ඒවා නම් හොඳයි කියනවා. දැනට CMF එක පාවිච්චි කරනවා. Sound Quality එක නම් පට්ට. මෙන්න මේක මන් පාවිච්චි කරන්නේ...
  15. chirantha19890821

    අප්පට හි#$න vlogging

    වැඩිදුර අද්‍යාපනය සඳහා සබ්ස්ක්‍රයිබ් කලෙමි. :sorry:

    No contents