Mi 11 Ultra. මාත් ඕක ගන්න හරි Vivo X200 Ultra එකක් හරි Pixel 9 XL තුනෙන් එකකට යන්න කියලා බැලුවේ. ඔය තුනේම මොකක් හරි කොස්සක් තියෙනවා නේ බන්. Samsung එකේ යූසර් ෆ්‍රෙන්ඩ්ලි උනාට කැම් එක අවුල්. Vivo එකේ ඔක්කොම හොඳයි OS එක ඇරෙන්න. Pixel එකේ ඔය දෙකම හොඳයි හැබැයි කස්ටමයිසබිලිටි එකයි ප්‍රෆෝමන්ස් එකයි...