:sorry: ඔවු මචං උබ හරි, ඒත් මේ ගෑනිට වෙන එකෙක් ඉන්නවනම් මුලදීම කියන්න තිබුන, ඒ කිසි දෙයක් කරේ නෑ හැමදේම හංගන් හිටිය, අන්තිමේ ලෝක ප්‍රශ්න වැලක් මේ ගොබ්බ ගැනියෙක් නිසා, හාරිහමන් එකෙක්ට ඔහොම කරානම් උන්ගේ ගෙවලුත් ගිනිතියල මිනීත් මරාගෙන, අපේ එකා ඉතින් විඳගෙන ඉන්නවා හැමදේම :sorry::sorry: පවු බන්