1. Chootiya40

    කෙල්ලො ගැන කලකිරුණා බං :sorry:

    :sorry::sorry::yes: ඔවු මචං ඒක තමයි දැන් කරන්න ඉතුරුවෙලා තියෙන්නේ :sorry: ආයේ ටික කලක් යයි බන් අයියට තව කෙල්ලෙක් ගැන හිතන්න මමනම් හිතන්නේ, අනේ මන්ද බන්.. එක්කෝ කෙල්ලෙක්ගෙ අවුලක් නිසා කොල්ලෙක්ට කෙලවෙනවා, නැත්නම් ගෙදර අවුලක් නිසා කොල්ලෙක්ට කෙලවෙනවා , ඒකට අපේ එකාට කෙළවුණේ දෙපැත්තෙන්ම :sorry:
  2. Chootiya40

    කෙල්ලො ගැන කලකිරුණා බං :sorry:

    :D දන්නව කොල්ලො දන්නව :yes: ඒත් උබ කියන දේ කරන්න තියා weddingඑක දවසවත් උදාවුනේ නෑ අපේ bride දවසකට කලින් කොන්දා එක්ක පැනල ගිහින් :lol: bridesmaidගෙන් අහන්න තියා අයිය එක්ක ගෙදර මිනිස්සු කතා කරෙත් හොද කුණුහර්ප අහගන්න ගමන් :lol: ඒ වගේ බලු වැඩක්නම් මොන කොල්ලෙක්ටවත් වෙන්න හොද නෑ මචං :sorry:
  3. Chootiya40

    කෙල්ලො ගැන කලකිරුණා බං :sorry:

    :sorry: ඇත්ත මචං, උබ කියන කතාවත් ඇත්ත තමයි, එත් බන් මේ හු*#ට තිබ්බ බන් මේක මුලදීම අයියට කියන්න, එහෙම මොකුත් නෑ මේ ගොන් ගෑනි මුල ඉදන් planකරල තියෙන්නෙ weddingඑක නෙවෙයි බන් කොන්දොස්තරය එක්ක පැනල යන හැටිද කොහෙද :sorry: පවු බන් මේ වැඩේ නිසා අපේ එකා තනියම විදවනවා :sorry:
  4. Chootiya40

    කෙල්ලො ගැන කලකිරුණා බං :sorry:

    :sorry::sorry: මෙහෙමයි බන්, මට මුළු විස්තරේම මේකේ දාන්න බැරිවුන නිසා උබට ඔහොම හිතෙන එක සාධාරණයි :sorry: උබ දනන්වද බන්, ඒකි අඩුම තරමේ weddingඑකේ වැඩ වලට අයියත් එක්ක යන්න ආවෙත් දෙපාරක් වගේ, සාමාන්යෙන් බන් කෙල්ලෙක්ට තමන්ගේ wedding එක කියන්නේ ඒකිගේ ජිවිතේ තියෙන ලොකුම හීනයක් කියලනේ කියන්නේ, ඒ හැම...
  5. Chootiya40

    කෙල්ලො ගැන කලකිරුණා බං :sorry:

    :sorry::sorry: ඔවු මචං උබ කියන කතාව ඇත්ත, වුන දේ වුනේ අපේ එකාගේ හොදට කියල හිත හදාගන්න පුළුවන්, එත් මචං මට තරහ තියෙන්නේ එකට නෙමෙයි බන්, අයිය degree එක එවර වෙලා රට යන්න හැදුව, නැන්දලා උඩ පැනල පැනල නැවැත්තුව මු ගිහින් සුද්දියෙක් බැදන් එයි යන්න එපා උන් දෙන්න ගිනිතියාගනැවයි අරකයි මේකයි කියල උගේ ගමන...
  6. Chootiya40

    කෙල්ලො ගැන කලකිරුණා බං :sorry:

    :sorry::sorry: මමත් ඔහොම කතා ඕනතරම් අහල තිබුන මචං, ඒත් අයියගේ weddingඑක පටන් ගත්තු වෙලේ ඉදන් ඔය බලු වැඩේ වෙනකම් හිතකවත් තිබුනේ නෑ මේවගේම දෙයක් අපේ එකාටත් වෙයි කියලා:sorry: උබට හිතෙනවද බන් මම වෙන එකෙක්ගේ ප්‍රශ්නයක් කියල අමුතු ආතල් එකක් ගන්නව කියල?? අම්මෝ මෙච්චරවෙලා මේවට replyලියන්න පිස්සු නෑ බන්...
  7. Chootiya40

    කෙල්ලො ගැන කලකිරුණා බං :sorry:

    :sorry::sorry: දැන් කියලත් වෙනසක් නෑ වගේ බන්, නැන්දලාගේ කටවල් වල පස් වගේ තමයි අයිය කතාකරන්න පටන්ගනිද්දී, :D නැන්දා හොදම එකෙන් අහගත්තා අයියගෙන් ඔය සීන් එක වුන දවසේ රෑ, එදා උ පිස්සෙක් වගේ බන් හැසිරුනේ, ලොකුම දේ උට ලැජ්ජාව දරාගන්න බැරිවුනා, කොහොමහරි බෙරුනානම් තමා මචෝ :yes: එත් side effects සෑහෙන්න...
  8. Chootiya40

    කෙල්ලො ගැන කලකිරුණා බං :sorry:

    :sorry::sorry: මේ ගොජබ්බි අපේ එකාට කෙලින්ම කිවුවනම් වෙන එකෙක් ඉන්නවා මේක කරන්න බෑ කියල අද මේ කිසි ප්‍රශ්නයක් නෑ නේ බන් දෙපැත්තේම එවුන්ට, මේ මෝඩ ගැනි නිසා මිනිස්සු කීයක් අමරුවෙද බන්.
  9. Chootiya40

    කෙල්ලො ගැන කලකිරුණා බං :sorry:

    :no::no: නෑ මචං උ හොද decent පිට ඉන්න එකෙක්, කොල්ලෙක් දිහා බැලුවහම පේනවනේ උ පො*#න ඩයල් එකක් වගේද නැත්නම් cartoonඑකක් වගේ ඩයල් එකක්ද කියල, මු එහෙම කිසි අවුලක් තියෙන එකෙක් නෙවෙයි බන්, එකම අවුල තිබුනේ උන්ගේ අම්මල සැරටම අකමැතියි උන් යාළුවෙලා ගේන කෙල්ලොන්ව බාරගන්න, ඔන්න ඔය නැන්දලාගේ ප*# සම්ප්‍රදායක...
  10. Chootiya40

    කෙල්ලො ගැන කලකිරුණා බං :sorry:

    :sorry::sorry:උබේ කතාව දිහා බලද්දී මට පෙන්නේ උබේ අයියා ලොකු පිනක් කරලා තියෙන එකෙක් කියල, ඒකනේ උට ඒකිගේ වැරදි පෙනිල වැඩේ නැවැත්තුවේ මචං, එත් අපේ එකාට වුනේ හීනෙකින්වත් හිතුවේ නැති දෙයක් බන්, මගුලේ හැම වැඩක්ම උපරිමේටම ලෑස්ති කරල තිබුනේ බන්, මමත් මගේ මගුල වගේ හෙන කික් එකෙන් හිටියේ බන්, අන්තිමේ උන්...
  11. Chootiya40

    කෙල්ලො ගැන කලකිරුණා බං :sorry:

    :sorry::sorry: අනේ මන්ද බන්, එක පැත්තකින් බැලුවහම වාසනාවන්ත වගේ පේනවා, එත් එනිත් පැත්තෙන් බැලුවහම අවාසනාවන්ත සිද්දි සෙට් එකක් වැටුනේ උගේ ඔලුවට, ගැනු ගනිද්දී හොදට හොයල කරන මගුලක් කරහන් මචං.. අම්මෝ එපා වුනා..
  12. Chootiya40

    කෙල්ලො ගැන කලකිරුණා බං :sorry:

    :sorry::sorry: උබ හරි මචං 100%හරි, ඒත් මචං මෙතන වෙනම සීන එකක් තියෙන්නේ, අපේ ගොබ්බ පරමපරවේ එවුන් කෙල්ලෙක් දිහා බලන්නේ හෙනම අමුතු කෝනෙකින්, බදින්නේ බඩුවක් වුනත් proporsal එකකින්නම් එකී තරම් කුමාරිහාමි කෙනක් නෑ අපේ පරම්පරාවේ මහ එවුන්ට, ඒ වගේ තමයි ඔය කෙල්ලගේ පවුල් එහෙම.. බරක් දරන්න පුළුවන් තියා...
  13. Chootiya40

    කෙල්ලො ගැන කලකිරුණා බං :sorry:

    :sorry::sorry:ඔව් බන් නරක දේකින් අයිය බේරුනා කියල දැනෙද්දී සතුටුයි, එත් බන් අයියගේ පැත්තෙන් පොඩ්ඩක් හිතුවම කලකිරෙනවා බන්, මම හැමතිස්සෙම හිතන්නේ මචං ඕක මට වුනානම් මම මොනවගේ තත්වෙකට පත්වෙයිද කියලා :sorry::sorry:
  14. Chootiya40

    කෙල්ලො ගැන කලකිරුණා බං :sorry:

    :sorry::yes::yes: ඕක ආරංචි වෙද්දීත් මම එහෙ මචං :yes: ඒ වෙලේ අපේ එකාට කටඋත්තර නැති වුනා හැමෝම ඉස්සරහ :sorry::sorry: අම්මෝ බන් මට ඒක වුනානම්.. මම වාහනෙත් අරන් යනවා ලංකාවේ එහා කොනටම :sorry::sorry: පුදුම ලැජ්ජාවක් බන් ඒ වගේ වෙලාවක් ඇතිවෙන්නේ.. ඒ දේ වෙන්නම ඕනේ ඒක තේරුම් ගන්න.. මේ වගේ සිද්දි ඕනතරම් මම...
  15. Chootiya40

    කෙල්ලො ගැන කලකිරුණා බං :sorry:

    :sorry::sorry: ඔවු මචං කෙල්ලොනම් එපාම වෙලා ගියා මේ වුනු වැඩෙන්, කරන දෙයක් හොදටම හොයන්න ඕනේ, නැතුව බාගෙට හොයල කරොත් වෙන්නේ අපිට වුන සීන් එක වගේ වැඩක් මචං, දැන් ඉතින් වුන දේ අමතක කරල ඉස්සරහට යනවා මිසක්, ඔය ටික තේරුම් කරලා දෙන්න ගියහම අපේ එකා කියන්නෙම , උගේ වැඩ කරන තැන උන්ට මුණ දෙන්න අමාරුයි කියන...
  16. Chootiya40

    කෙල්ලො ගැන කලකිරුණා බං :sorry:

    :sorry: උන් තිස්සමහාරාමේ බන් , අපි මාතර
  17. Chootiya40

    කෙල්ලො ගැන කලකිරුණා බං :sorry:

    :sorry::sorry::yes: හරියටම හරි මචන්, පාඩුව ගැනනම් අපේ ඒකට කිසි ගණනක් නෑ, උ ඒ ගැන කතා කරන්නේවත් නෑ, කියන්නෙම ලැජ්ජාව ගැන තමයි ,බදින්න ගිහින් ලෝක ලෙඩක් දාගත්තේ ඉදල ඉදල, මම කෙල්ලොත් එක්ක යාලු වුනහම නන්දල මට ලොරි ටෝක් දුන්නේ රෙදි උස්සන්, මමනම් බදින්නෙම කෙල්ලෙක් talk කරගෙන මිසක් ගෙවල් වලින් ගේන මගුල්...
  18. Chootiya40

    කෙල්ලො ගැන කලකිරුණා බං :sorry:

    :sorry::sorry::yes::yes: ඔවු මචං ඒකනම් ඇත්ත, ඕක කරගහගත්තනම් අපේ එකාට පාරක බැහැල යන්න බැරි වෙනවා ගෑනිගේ වැඩ නිසා ජිවිත කාලෙම, උබල වුනත් බදිද්දී හොදට හොයල බලල කරන දෙයක් කරහන් නැත්නම් ලෝක අවුල් ගොඩක් එන්නේ මචං..
  19. Chootiya40

    කෙල්ලො ගැන කලකිරුණා බං :sorry:

    :sorry::sorry: ඇත්ත මචං උබ කියන කතාව හරි, මටත් තේරෙනවා, එත් අපේ එකාගේ officeඑකේ එවුන්ට ජයටම පාටිය දෙන්නයි අයිය ලෑස්තිවෙලා හිටියේ, අන්තිමේ බදින්න හිටපු කෙල්ල කොන්දොස්තර්යෙක් එක්ක පැනල ගියා කිවුවහම වහ කන feelඑකක් නේ එන්නේ බන් :sorry: උබ කියනව වගේ වටේ එවුන්නම් අදාලම නෑ තමා මචෝ.. ඒත්.. අනේ මන්ද බන්

    No contents