:sorry::sorry: මචං මටත් ඔය සීන් එක ඔහොමම තියෙනවා , මමත් programmer කෙනෙක්, වැලත් බලනවා නැත්තේ නෑ හිටපු හැටියේ, :confused: මට උබට අමතරව නින්ද යන්නේ නැති සීන් එකකුත් තියෙනවා බන්, හෙන ගේමක් දීලයි නිදියන්නේ :sorry: ඉස්සරනම් හොද මතකයක් තිබ්බ බන් මටත්, ඒත් දැන් උදේ මොකක්ද කිවුවේ හවස් වෙද්දී අමතකයි...