මෙන්න මේකයි මචංලා..... මමයි මගේ යාලුවෙකුයි (ඌ හෙන කුක් ඩයල් එකක්) එකතු වෙලා හිතාගෙන ඉන්නව ලක්ශ 4 කින් විතර නගරෙන් ටිකක් ඈතට වෙන්න ගමක ඉඩමක් කුලියට අරගෙන ඒකෙ රෙස්ටුරන්ට් එකක් දාන්න.
ඒ වගේම හිතාගෙන ඉන්නව ඒකෙම වෙනම පැත්තක පිටින් ගෙනල්ල බොන්න පුලුවන් ප්ලේස් එකක් හදන්න..... මේ වැඩේට නීතිමය පැත්තෙන් මොනව හරි කරන්න ඕනද?? ඒ කියන්නේ අවසරක් ගන්න ඕනද කොහෙන් හරි.....
ඒ වගේම ලක්ශ 4 කින් මේ වැඩේ කරන්න පුලුවන් වෙයිද??
[/IMG]
[/IMG]
මෙන්න මේ වගේ හදන්න හැදුවේ... මෙච්චරම ඇඩ්වාන්ස් නෑ.....