1. Palihawadana1990

    බබලා ඉන්න අය උදව්වක්

    මචං මට නම් ලමයි නෑ.. නමුත් මගේ අයියට, අක්කට, යාලුවොන්ට ඉන්නව.... එයාල හැමෝම කරන්නෙ යූ ට්යුබ් එකෙන් සිංදු ඩවුන් කරල ටී.වී එකේ දාල තියෙනව.... එතකොට උන් ඒව බලනව... අපෙ අයියගෙ පොඩ්ඩො දෙන්නට අවුරුදු 02යි.. උන් දෙන්න දැන් හැම සිංදුවක්ම කියනව... කඩ්ඩෙන් කතා කරනව... අයියයි අක්කයි නම් සිංහලෙන් උන් එක්ක...
  2. Palihawadana1990

    ඉන්දියාවේ නොට්ටු තහනම‍

    මම වැඩ කරන තැන ඉන්න ඉංදියන් එකා නම් කියන්නෙ ඉංදියාවෙ තියෙන හැම මුදලක්ම දැන් භාවිතයට ගන්න තහනම් කියල.... රජයෙන් 2016 ජනවාරි ඉදල දැනුම් දීල තියෙනව කලු සල්ලි තියෙන අයට විශේෂයෙන් ඒ සල්ලි බැංකුවෙ තැම්පත් කරන්න කියල, තැම්පත් කරද්දි ඒ කලු සල්ලි වලින් 60% ක් අදාල පුද්ගලයටත් 40% ක් රජයත් දෙන්න අයිති...
  3. Palihawadana1990

    Dishtv International recharge help

    මම ඒජන්සියක් නෙමෙයි සහෝ කරන්නේ... මමත් ලංකාවෙ චැනල් බලනව..... නමුත් මෙහේට සිරස පේන්නෙ නෑ... අනිත් චැනල් නම් පේනව.....
  4. Palihawadana1990

    98 Acres Resort & Spa - Nice and Calm Place to Have a Holiday

    අනිව සහෝ දැන් ගනන් වැඩි ඇති...... හැබැයි ඒ ගානට උනත් පාඩු නෑ බන්... මාර ලස්සන්යි.....
  5. Palihawadana1990

    ඔස්ට්‍රේලියාවට Skilled Migration ගැන කෙටි හැදින්වීමක්

    උබ දෙයියෙක් නෙමෙයි දේවාලයක්... තව විස්තර දාපන් පුතා....
  6. Palihawadana1990

    98 Acres Resort & Spa - Nice and Calm Place to Have a Holiday

    මමත් ගියා ඕකට 2015.9.17... පට්ට ලස්සනයි.... කියල වැඩක් නෑ.... මාරම ලස්සන ප්ලේස් එකක තියෙන්නෙ..... ගානත් ලොකුවට වැඩි නෑ..... අපි දවස් 04ක් හිටිය 15,000.00 ගානෙ....
  7. Palihawadana1990

    Dubai හෙල්ප්

    මචං උබ යන ජොබ් එක අනුව කරන්න තියෙන දේවල් වෙනස් වෙනව..... මම ඉන්නෙ ඕමාන් වල..... ඕමාන් සහ ඩුබායි මම දන්න තරමින් එකම ප්‍රොසෙස් එක වෙන්නෙ.... ඔයාගෙ තියෙන මොනවහරි සහතික වල පිටපතක් අදාල සහතිකය ලබාගත් ආයතනයෙන් සහතික කරගෙන (true Copy) එම පිටපත (වැඩිපුර කොපි දෙක තුනක් අරන් පල.... වැඩි වෙන්නෙ නෑ...
  8. Palihawadana1990

    One plus 3 Review

    මමත් ගොඩාක් ආස ෆෝන් එකක් 1+3, ඒ උනාට ගන්න සල්ලි නෑ.... අනික තමයි උබල විශ්වාස කරන එකක් නෑ මගේ ලග තියෙන්නෙ නෝට් 02 ( Samsung Note 02) එකක්, මම ඒක ගත්තෙ 2013 දී..... ඒ කියන්නෙ දැනට අවුරුදු 03 ක් වෙනව පාවිච්චි කරන්න පටන් ගෙන.... අදටත් බැටරි එක බහින්නෙ නෑ.. පට්ටම වෙලාවක් තියෙනව...
  9. Palihawadana1990

    ඒල්ලෙන සිවිලිමක් ගහමු Malaysia සිවිලිමක්

    සුපිරි මචං.... සුපිරි.... ඔය වගේ වැඩ්ඩෝ ඉන්නවනම් එලකිරියෙ තව මොන කතාද??
  10. Palihawadana1990

    Dishtv International recharge help

    I'm in oman, i think i will try, i have also DISH Tv in oman, If you want Plz send PM
  11. Palihawadana1990

    Pick me, Uber

    මෙන්න මේ වීඩියෝ එකේ විස්තර තියෙනව මම දැක්ක... පොඩ්ඩක් බලපන්..... https://www.youtube.com/watch?v=XqtHuvf2ccU https://www.youtube.com/watch?v=XqtHuvf2ccU
  12. Palihawadana1990

    හපුතලේ - ඇල්ල bike චාරිකාව

    යන්න ආසයි යකූ....

    No contents