ලංකාවෙන් පලා යාම....
අදට මම ලංකාවෙන් ඇවිල්ල අවුරුදු 02 යි මාස 02ක් වගේ වෙනව.. අද වෙද්දි මගේ පවුලෙ කවුරුවත් නෑ ලංකාවෙ...
මට තිබුන ලස්සන පවුලක්, අම්ම, අයිය, අක්ක, මම..... අපි හැමෝම ගොඩාක් සතුටින් හිටියෙ..... ගොඩාක්.. ඒ සතුට පොඩ්ඩක් හරි අඩු උනේ අපේ අයිය එයාගෙ උන්නතිය උදෙසා රට දාල වෙන රටකට ගියා...