1. Palihawadana1990

    නත්තලට කලින් අම්මට දුන්න නත්තල් තෑග්ග

    උබ එල කොල්ලෙක් සහෝ.... උබට කවදාවත් වරදින්නෙ නෑ.... අම්ම කෙනෙකුගෙ හිත සතුටීන් තියන එක වගේ සතුටක් මට නම් මේ ලොකෙ කොහේවත් නෑ....
  2. Palihawadana1990

    මගේ රත්තරං අම්මා මට මතක් උනා

    මචං..... මට මගේ අම්ම නැති වෙලා අදට අවුරුදු 02යි මාසයයි.... මොනව කරන්නද බන්, මගේ හොදම කාලෙ අම්ම මගේ ලග නෑ.... මට අම්ම වෙනුවෙන් කරන්න පුලුවන් කාලෙ අම්ම අපේ ලග නෑ....අද මට පුලුවන් අම්මව රැජිනක් වගේ බලා ගන්න.... ඒ අම්ම නිසා, ඒත් අම්ම අද ඒව බලන්න අම්ම මගේ ලග නෑ..... අම්ම නිසා තමයි අද මම මේ තැන...
  3. Palihawadana1990

    අවු: 30දි ටාගට් එක

    3 laks @ 26 .. හද්ද කොටිපතියොනෙ බන් මෙකෙ ඉන්නෙ I have one question for you? what do you do and how do you do it? නෑ සහෝ..... මම ප්‍රමාණ සමීක්ශක කෙනෙක්.. වැඩ කරන්නෙ ඕමාන්... මම මේ ගන්නෙ පට්ටම අඩු පඩියක්.... උබ හරියට පඩි ගන්න එකෙක් හමු වෙලා නෑ වගේ...
  4. Palihawadana1990

    අවු: 30දි ටාගට් එක

    දනට වයස 26 යි පඩිය නම් 3 ක් වගේ, විවාහ වෙලා ඉන්නෙ, අවු. 30 දී ළමයි 02 ක් වගේ, ඉඩමක් තියෙනවා ගෙයක් නෑ (තව අවුරුදු 02 කින් පටන් ගන්නවා ගේ හදන්නා ලෝන් එකක් තියෙනව තව අවුරුදු 02ක් ගෙවන්න ඒක ඉවර කරන්න ඕන කාර් එකක් ගන්න ඕන ගේ හදල ඉවර උනහම.....
  5. Palihawadana1990

    Gall, Mathara

    GALLE & MATARA BUMP
  6. Palihawadana1990

    සහෝදර IT වැඩ්ඩන් සදහා.....

    බම්ප් එකක් හරි දාල මගේ කේස් එකට හෙල්ප් කරපු හැමෝටම තෑන්ක්ස් මචංලා......
  7. Palihawadana1990

    සහෝදර IT වැඩ්ඩන් සදහා.....

    Kohomada ethakota wena ekak danne...........
  8. Palihawadana1990

    Trip To Trinco

    මචන් පට්ටම ලස්සනයි..... පුලුවන් නම් නැවතුනු හොටෙල් වල ගනන් හිලවු දාන්න පුලුවන්ද?? තව තව ඒව දාපන් සහෝ.....
  9. Palihawadana1990

    සහෝදර IT වැඩ්ඩන් සදහා.....

    [/IMG] මචං මේ අන්තිමට දාල තියෙන අයි.පී එක වගේ දාල තියෙන්නෙ... නමුත් ඒක වැඩ නෑ ඔෆිස් එකෙන් එලියට ගියහම... ඔෆිස් එක අතුලෙ වැඩ......
  10. Palihawadana1990

    සහෝදර IT වැඩ්ඩන් සදහා.....

    සහෝ මට තව පොඩ්ඩක් සරලව පැහැදිලි කරල දෙන්න පුලුව්න්ද??
  11. Palihawadana1990

    සහෝදර IT වැඩ්ඩන් සදහා.....

    සහෝදර IT වැඩ්ඩන් සදහා..... මචංලා.... මම ඉන්නේ ඕමාන් රටේ.... මගේ ආයතනයේ තියෙනව පරිඝණක 06 ක්.... සහ ඒ පරිඝණක 06ට පමණක් තියෙන ඉන්ටර්නෙට් රවුටර් එකක්.... මට ඒ හැම පරිඝණකයක් එක්කම වැඩ තියෙනව.... ඒ කියන්නෙ 01. එකවුන්ට් 02. ඩොකුයුමන්ට් 03. ඩිසයින් 04. ඩ්‍රාෆ්ට්මන් වගේ පරිඝණක 06ක්.... මම ඔෆිස් එකේ ඉන්න...
  12. Palihawadana1990

    Desktops Show Off !

    බොහෝම ස්තූතියි මචං.........
  13. Palihawadana1990

    Desktops Show Off !

    මචං මට ටයිම් එක තියෙන සොෆ්ට් එකයි, පාටිශන් පෙන්නන සොෆ්ට් එකයි දියන්කො.... ලින්ක් එකක්......
  14. Palihawadana1990

    how to start export business

    මමත් ඔය පැත්තෙන් පොඩ්ඩක් වැඩක් පටන් ගන්න අදහසක් තියෙනව.... පොඩ්ඩක් සල්ලි ටිකක් හොයාගන්න ඕන... මමත් විස්ත්‍ර දෙන්නම් පටාටන් ගත්තට පස්සෙ.... තව විස්තර දාඅපන් සහෝ...

    No contents