1. KuKu KoKa

    Seinfeld coming to Netflix in 4K October 1st!!

    This show looks like it’s about nothing. Low budget ekak pons
  2. KuKu KoKa

    ඇමරිකන් මිල්ටරි බේස් එකක දැඩිව අවශ්‍යයි

    මම වයස නැති පොඩි එකෙක් වෙන්න ඇති. ඒත් මට ලොකු උන්ට නොතේරෙන දේවල් මේ පුංචි මොලේට තේරෙනවා. චීනය දකුණු ආසියාවේ යුධ බලය වැඩි කරගන්න ලංකාව ඇමක් විදිහට පාවිච්චි කරනවා. මේ වෙලාවේ ඇමරිකාව වහාම මිල්ටරි බේස් එකක් මාල දිවයින අවට ස්ථාපනය කල යුතුම වෙනවා. නැත්නම් චීනා ලංකාවට වැඩේ දෙනවා . චිනගේ බසට රැවටෙන...
  3. KuKu KoKa

    ගෝඨාභය ලැජ්ජයි ඕයි

    වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවල සීසීටීවී සවිකර නැහැලු මහා ලොකුවට ආවේ සිස්ටම් චේන්ජ් කරන්න . පුක තමා ඉතින් දැන්.
  4. KuKu KoKa

    පොලීසියේ කඩ්ඩ

    කඩ්ඩ හොඳට කතා කරන්න ලියන්න පුළුවන් කෙනෙක් පොලිසියේ PC තනතුරකට ගියොත් මොන වගේ තත්වයක් තියෙයිද. අපි හිතමු ඉන්ටර්නැෂනල් School ගිය ගෙදර ඉංග්‍රීසි කතා කරන පසුබිමක ඉන්න කෙනෙක්.
  5. KuKu KoKa

    සශිට නිශාධිට පේමන්ට් ගේට්වේ එකක්

    සහෝලා ලංකාවේ තියන හොඳම පේමන්ට් ගේට්වේ එක මොකක්ද. මට ඕනේ හැම මාසෙම නිශ්චිත දිනයකදී Auto සල්ලි කපා ගන්න. ඒ කියන්නේ monthly subscriptions. වැඩිය වටේ යන්නේ මොකටද . මේකයි කතාව. මගේ බබී සශි ගේ ලයිව් Video එක්කොම එකම වෙබ්සයිට් එකකට ගේන්න කියලා බැලුවේ . තව එයාගේ TikTok ඔක්කොම එක වෙබ් සයිට් එකකට...
  6. KuKu KoKa

    බදින්නේ නැතිව ළමයි හැදීම

    සහෝලා පොඩි ප්‍රශ්නයක් දැන ගන්න තියනවා. එංගලන්තය වගේ රටකට ගිහින් කසාද බදින්නේ නැතිව ළමයෙක් හැදුවොත් ඒ ළමයාගේ උප්පැන්න සහතිකේ මවුපියන් විවාහක නැහැ කියල සඳහන් කරයිද. ඒත් එක්කම සමාජීය ගැටළුවක් එයි ද ළමයට අනාගතයේ ජිවත් වෙන්න ගිහාම.
  7. KuKu KoKa

    රේගුවේ දිරන කෝටි ගානක් වටිනා භාණ්ඩ

    සමහර වාහනවල කොහොමද බන් ලංකාවේ අංක තියෙන්නේ. හරියට කියහන් මේ රේගුවද නැත්නම් ලංකාවේ උසාවියක දිරමින් යන වාහනද කියලා
  8. KuKu KoKa

    සෂි නිශාධිගේ Gamin Chair එක ලංකාවට ආවා සිංහලු. හුරේ

    air flow කමක් නැහැ දැනට මේක පාවිච්චි කරපුවාවේ. ------ Post added on 1632015799
  9. KuKu KoKa

    සෂි නිශාධිගේ Gamin Chair එක ලංකාවට ආවා සිංහලු. හුරේ

    සහෝලා දන්නවනේ ඉතින් සෂි නිශාධි කියන්නේ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කියලා. මම ටික දවසකට කලින් නුලක් දැම්මා සශිට Gaming Chair එකක් තෑගී දෙනවා කියලා. ඔන්න සහෝලා මම ඇමසන් එකෙන් කප්රුක හරහා ඕඩර් කරා. දැන් Chair එක ලංකාවට එවලා. බෝහෝ දුරට අඟහරුවාදා වගේ හම්බ වෙයි.
  10. KuKu KoKa

    ගැහැනුන්ට වැඩි තැන දුන්නම උන් ඉදිමිලා උන්ට ඕන ඕන ජවුසන් නටනවා

    ඔව් ගැහැණියට හිමි නිසි තැන දෙන්න ඕනේ.
  11. KuKu KoKa

    ගැහැනුන්ට වැඩි තැන දුන්නම උන් ඉදිමිලා උන්ට ඕන ඕන ජවුසන් නටනවා

    උබලට හිතෙන්නේ නැද්ද ඇෆ්ගනිස්ථානයේ පවත්වාගෙන යන කාන්තාව සම්බන්ධයෙන් පාලන ක්‍රමයේ හොඳ පැත්තකුත් තියනවා කියලා. ගැහැනුන්ට වැඩි තැන දුන්නම උන් ඉදිමිලා උන්ට ඕන ඕන ජවුසන් නටනවා. බලපන් ලංකාවේ කාන්තා සංවිධාන කියයි. ෆෙමිනිසම් කියයි. අපේ ආච්චිලගේ කාලේ වගේ නොවෙයි දැන් ගෑණු මිනිස්සුන් ඉස්සරහා කට ගහගෙන...
  12. KuKu KoKa

    පැතුම් කර්නල්

    කවුද බන් මේ පැතුම් කර්නල් කියන්නේ. මේ දවස්වල එළකිරි එකේ උන් උඩ දාගෙන දඟලනවා දැක්කා. ඌ හමුදාවේ කර්නල් කෙනෙක්ද. ඌ පොරක් ද ? දන්නේ නැති හින්දා අහන්නේ.
  13. KuKu KoKa

    බොනවට අමතරව බියර් වලින් ගන්න පුළුවන් තවත් වැඩ

    උබල බියර් දාල අතේ ගහලා තියනවද ?
  14. KuKu KoKa

    නාන්න බියර් ඇත

    ඊයේ පැයක් විතර පෝලිමේ පොරකාල යන්තම් මේ ටික අරගත්තා.
  15. KuKu KoKa

    ආපහු උසස් පෙළ කරන්නද

    ඒවා නවත්තන්නේ නැහැ
  16. KuKu KoKa

    ආපහු උසස් පෙළ කරන්නද

    සහෝලා මගේ උසස් පෙළ ගණිත අංශයෙන් ප්‍රතිපල තියෙන්නේ C එකයි S දෙකයි. ගෙදරින් කෑගහනවා අපහු උසස්පෙළ ලියන්න කියලා. මට දැන් වයස 21 වෙනවා මේ දෙසැම්බර් වලට . අපහු උසස්පෙළ කරලා තේරුමක් තියෙයිද ?

    No contents