මෙන්න මේක තමයි වැදගත්ම ප්‍රශ්ණය.... ඔබලාට කිසිම ගැටළුවක් නෑ තමයි. මම කියපු සතියට එක දිනක් වැඩට එන senior lec. පවා ඔක්කොම වැඩ ටික කරනවා ඇති.
ඔබලාට කිසි ගැටළුවක් නැති වුනාට දිනපතා රාජකාරියට වෙලාවට වාර්තා කරන, අත්‍යාවශ්‍ය සේවා ඉටු කරන, නිවාඩුවක් ගන්නත් අපහසු, අධීක්ෂණයක් සහිතව වැඩ කරන, අඩුම ගානේ...