1. yasas bandara

    උදව් ඕනා ATOM TV ගැන

    DCR = එකම අවස්ථාවක පැනලයට display කරන්න පුළුවන් ආලෝකය වැඩිම ස්ථානය හා ආලෝකය අඩුම ස්ථානය අතර ආලෝක වෙනස. මෙක පැනල් එකට ලබා ගන්න පුළුවන් උපරිම brightness එක හා black level එක ගැන idea එකක් ගන්න පාවිච්චි කරන මිනුමක්. LCD වල blacklight එක off කරන්න බැරි නිසා LCD වල DCR අඩුයි. නමුත් මේ මිනුම...
  2. yasas bandara

    උදව් ඕනා ATOM TV ගැන

    මම ගිහින් බලල තියනවා.. Driver Board එක Samsung නම් තමයි... නමුත් panel එක ගැන සැකයක් තියනවා. (they claim that it's samsung) Dynamic Contrast Ratio එක 6000:1 කියල manual එකේ තියනවා. නමුත් Samsung මෙහෙම panel එකක් හැදුවා කියල මම නම් දන්නේ නෑ. :baffled: අනික 6000:1 කියන්නෙ අඩු ගානක්. (quality...
  3. yasas bandara

    දස මහා යෝධයෝ

    මමයි ලිව්වේ... :) http://elakiri.com/forum/showthread.php?t=1189396 මේක මට E mail එකකිනුත් ආවා...:) බෙදා ගන්න එක ඉතාම හොඳ දෙයක්... :):) තවත් මේ වගේ කතා දාන්න බලාපොරොත්තු වෙනවා...
  4. yasas bandara

    ලොකු හෙල්ප් එකක් ඕන.. කෙල්ලෙක් මිතුරි පෙති &#3

    මේ වගේ ප්‍රශ්ණ forum වල අහන්න එපා. :no: කිසිම වෛද්‍ය වරයෙකුට ලෙඩා දිහා බලන්නේ නැතුව තැපැල් මාර්ගයෙන් උපදෙස් දෙන්න බෑ. :rolleyes: ඒක සදාචාරාත්මක හෝ නීත්‍යානුකූල නෑ. වෛද්‍යවරයෙක් හමු වෙලා පසුව psychiatric counseling වලට යොමු වෙන එක හොඳයි.:no: (කායිකව එතරම් ගැටළුවක් නෑ)
  5. yasas bandara

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක....

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක.... මේක නම් මමයි හැදුවේ....:D
  6. yasas bandara

    නින්ද හා සිහින ගැන නොදත් දේ...!

    නින්ද හා සිහින ගැන නොදත් දේ...! ...........::::::::::නින්ද හා සිහින::::::::::........... නින්ද යනු සිහිය හා බාහිර උත්තේජයනට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව අවම මට්ටමක පවතින, කායික ක්‍රියාකාරිත්වය අඩු , ස්වාභාවික තත්වයකි. නින්ද සෑම කෙනෙකුටම අත්‍යාවශ්‍ය දෙයකි. දින තුනක් පමණ නිදි නැතිව සිටියහොත්...
  7. yasas bandara

    මේ හෑල්ලු වන්නේ ජාතියේ අනාගතයයි!

    මට මචං මේක ලියල ලියල ඇති වෙලා....:rolleyes: රාජ්‍ය සේවයේ වැටුප් තල තීරණය වන්නේ බඳවාගැනීමේ මූලික සුදුසුකම්, බඳවාගැනීමේ කොන්දේසි, වැටුප් වර්ධක කොන්දේසි, 2006/09 ශේණිගත කිරීම, සංස්ථාව ද දෙපාර්තමේන්තුවක්ද, බැංකුවක්ද, ලාභ ලබන/නොලබන ආයතනයක්ද, විශාම වැටුප් ලබන/නොලබන තනතුරක්ද...
  8. yasas bandara

    විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම්

    Demo කියන්නේ temp. Lec. නෙවෙයි. 1. Demo - Department එකට අවශ්‍ය Demo තනතුරු ගාන කළින් තීරණය කරලා pass out වෙන අයගෙන් පුරවනවා. මම කළින් පෙන්වල දුන්නා වගේ වලට මූලික සුදුසුකම් කියල දෙයක් සම්මත වෙලා නැති නිසා pass out වෙච්ච ඕනෑම කෙනෙක් ගන්න පුළුවන්. ඇතැම් විට computer lab demo විදිහට repeat වෙච්ච...

    No contents