ඇපීල් එක භාරගන්නවද නැද්ද කියන එක උසාවියේ වැඩක්.
ඇපීල් දැම්මම ඒක භාරගන්න සාධාරණ හේතු තියෙනවනම් භාරගන්නවා නැත්තං රිජෙක්ට් කරනවා එහෙමයි.
නෑ බං මේක දුමින්දටත් එන අන්තිම චාන්ස් එක.
සුප්‍රීම් කෝට් එකේ එහෙම අනිත් උසාවි වල.වගේ මහ ගොඩක් ජජ්ස්ල නෑ අල්පයයි ඉන්නේ.
7කින් අහලාත් ඒ මතේම හිටියොත් ආයේ ඇපීල් එකක්...