කම්මැලි බං

thanujaka

Well-known member
  • ඔව් නේන්නං ජජ්ල ඉන්නත් එපැයි නේද දෙක දෙක එකතුකරන්න, හතෙන් නවතියි එහෙනං.

    බොහොම ස්තුති :yes:

    ඕක එච්චර දුර යන එකකුත් නෑ සමාව දීල එලියට දායි.
    පස්සේ ඇග ටිකක් බස්සන් ආයේ දේශපාලනයට එයි.
     

    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    අප්පටසිරි බං පිටු 6 7ක් ත්‍රෙඩ් එක කියෝගෙන ගියා සුපිරියටම කෙලෝගෙන නේ බං තියෙන්නේ උඹ.
    ඇපයක් තියාගන්න එපැයි බං ඒ වෙලාවට.
    උඹල දැන් මොකද්ද ඌ එක්ක අත්සන් කරපු ඇග්‍රීමන්ට් එක?
    ලෝයර් කෙනෙක් ඉස්සරහා සයින් කරලද සල්ලි දුන්නේ?
    ඇග්‍රීමන්ට් එකේ කොපි එකක් තියෙනවනං pm කරපං බලන්න මොකද්ද කරන්න පුළුවන් බලන්න.


    මචන් උඹේ ඉන්බොක්ස් ෆුල් වෙලාලු, මට PM කරන්න දෙන්නේ නෑ. ඉන්බොක්ස් ක්ලියර් කරගෙන මට මැසේජ් එකක් දානවද?
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඒක මෙහෙමයි.
    ගේ ඇතුලට පොලිසිය එනවනං ඒ පරීක්ශා කරන හැමතැනම තමුන් හෝ වෙන කෙනෙක් යන්න බලන්න.
    ඒ කියන්නේ තනියෙම නිලධාරීන්‍ට යන්න දෙන්න එපා බලන්න.
    කොහොමත් ප්‍රායෝගිකව එහෙම යන්නෙත් නෑ.
    හොදම දේ පොලිසියෙන් ගේ පරීක්ශා කරනවනං ඒ පරීක්ශා කරනකොට ලගටම වෙලා බලන් ඉන්න.
    ඔය ෆිල්ම් වල කරනවා වගේ ටීම් බෙදී බෙදි ගිහිං ගෙවල් පරීක්ශා කරන්නේ නෑ බං ඇත්තට ඒවා කරද්දි.
    තමුන් අවධානයෙන් ඉන්න ඕනේ.
    දාල ඇරෙස්ට් කලොත් බඩු තමයි ඉතිං ගැලවෙන්න වෙන්නේ නෑ

    :( අහින්සකයොත් එහෙම හිරේ යනව ඇති +76
     

    thanujaka

    Well-known member
  • දැක්ක කල් තනුජක අයියව
    :D:D:D:D
    කොහොමද ඉතින් අයියේ
    කොහොමද ජිවිතේ
    :yes::yes::yes:
    ලොකු උදව්වක් ඕනේ advice එක්ක වගේ
    pm එක්ක දාන්නම්

    ඉන්නවා බං ඔහේ ඉතිං බතක් බුලතක් කරගෙන.:dull:
    හරි දන්න ආයේ යන්න කලින් රිප්ලයි දාල යන්නම්.
     

    thanujaka

    Well-known member
  • :( අහින්සකයොත් එහෙම හිරේ යනව ඇති +76

    ඒවට ඉතින් පෙර වැරදිත් බලපානව.
    ලංකාවෙනං එහෙම අහිංසකයෝ හිරේ අඩුයි බං හිර ගෙවල් වල ඉන්න උන්ගෙන් 80%ක්ම කුඩ්ඩෝ.
    ටික දෙනයි වෙන වැරදි වල උන් ඉන්නේ
     
    • Like
    Reactions: Sara531

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඉන්නවා බං ඔහේ ඉතිං බතක් බුලතක් කරගෙන.:dull:
    හරි දන්න ආයේ යන්න කලින් රිප්ලයි දාල යන්නම්.

    බොහොම ස්තුතියි අයියේ මන් pm එකක් දාන්නම් :D:D:D
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    හම්මා උඹලත් ඉන්නවා නේ අපි ආවම පේන්න ඉන්නවා නැත්තං උඹලා පේන්නත් නෑනේ.


    මේක දාල යන්නත් බෑනේ බහිරවයෝ වගේ ලැගල ඉන්නවා :D
    දැන් ත්‍රෙඩ් ලියන්නේ නෑ ලොක්කා :no:
    youtube සෙට් වලින් ත්‍රෙඩ් පිරිලා :yes: ත්‍රෙඩ් ලියන උනුත් ලියන්න කැමති නෑ දැන් වැඩිය :sorry:
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඒවට ඉතින් පෙර වැරදිත් බලපානව.
    ලංකාවෙනං එහෙම අහිංසකයෝ හිරේ අඩුයි බං හිර ගෙවල් වල ඉන්න උන්ගෙන් 80%ක්ම කුඩ්ඩෝ.
    ටික දෙනයි වෙන වැරදි වල උන් ඉන්නේ
    මටත් එහෙම හිතෙනව..නිවැරදි කෙනෙක් මැරෙනකන් හිරේ දාන්න වැඩ කරන පොලීසියෙ ජරා ඩයල් ඉන්නව නම් කලාතුරකින් තමා.
     

    thanujaka

    Well-known member

  • මේක දාල යන්නත් බෑනේ බහිරවයෝ වගේ ලැගල ඉන්නවා :D
    දැන් ත්‍රෙඩ් ලියන්නේ නෑ ලොක්කා :no:
    youtube සෙට් වලින් ත්‍රෙඩ් පිරිලා :yes: ත්‍රෙඩ් ලියන උනුත් ලියන්න කැමති නෑ දැන් වැඩිය :sorry:

    ත්‍රෙඩ් ලිව්වට වැඩක් වෙන තත්ත්වයක් දැන් නෑ වගේ තමයි බං කිරිය නිකං උදාසීන වෙලා මැලවෙලා ගිහිල්ලා.
    ත්‍රෙඩ් බමප් වෙන්නේ හෙන ස්ලෝ.
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    මහේස්ත්‍රාත් තුමා ආයෙත් ඇවිල්ලා.

    පහුගිය දවස් වල මගේ යාළුවෙකුට තිබුන ප්‍රශ්නයක්. විසදුමක් හොය හොය දස අතේ ඇවිද්දා.මොනව කරගත්තද දන්නේ නෑ.

    කසාද බැඳලා දරුවෙකුත් ඉන්නවා මගේ යාලුවට. දෙන්නගේ එක එක ප්‍රශ්න හින්දා දික්කසාද නොවී වෙනම හිටියා කාලයක්. Wife divorce එක දෙන්නේත් නෑ. පස්සේ වෙන කෙල්ලෙක් එක්ක යාළු වෙලා දෙන්නත් එක්ක හොරෙන් marriage එක register කරලා Ausi ගියා. දැන් PR ත් අරගෙන තියෙන්නේ. කලින් wife හිතාගෙන ඉඳලා තියෙන්නේ තනියම රට ගියා කියලලු. ඒත් ලගදි මොනවා හරි දැනගෙන වගේ කියලා සැකයක් තියෙනවලු. Divorce වෙලා නැති එකට wife action එකක් ගත්තොත් මගේ යාලුවට PR නැති වෙලා ආයෙත් එන්න වෙයිද? වංචා කරා කියලා එහෙනුත් නඩු වැටෙයිද?දැන් කරන්න තියෙන හොඳම දේ මොකද්ද?
     

    thanujaka

    Well-known member
  • මටත් එහෙම හිතෙනව..නිවැරදි කෙනෙක් මැරෙනකන් හිරේ දාන්න වැඩ කරන පොලීසියෙ ජරා ඩයල් ඉන්නව නම් කලාතුරකින් තමා.

    යකෝ මම දැන් දැක්කේ රෙප් 70 80 තියෙන උන් ඉන්නවද දැන් එලකිරියේ.:rofl:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    චුට්ටක් ඇතුලේ තියන් ඉදී.
    ලොකුවට මුකුත් කරන්න චාර්ජස් මදි බං.
    එහෙමනං දෙපැත්තම ඕකේ අල්ලන්න ඕනේ.
    හිරු චැනල් එකෙන් තනිකරම ඕක කරේ.
    ඌත් මොන රෙද්දකට බං එල්ලන් ඉන්න එකේ ඉදලා රෙකෝර්ඩ් කරන්න ගියේ.
    මම ඌ එක්ක වෙඩින් දෙක තුනකදිම හම්බෙලා කතා කරලා තියෙනවා මිනිහා කොහොමත් මෝඩයි බං.
    කතා කරනකොටම ඒක තේරෙනවා.

    :lol::lol::lol::yes:
     

    thanujaka

    Well-known member
  • මහේස්ත්‍රාත් තුමා ආයෙත් ඇවිල්ලා.

    පහුගිය දවස් වල මගේ යාළුවෙකුට තිබුන ප්‍රශ්නයක්. විසදුමක් හොය හොය දස අතේ ඇවිද්දා.මොනව කරගත්තද දන්නේ නෑ.

    කසාද බැඳලා දරුවෙකුත් ඉන්නවා මගේ යාලුවට. දෙන්නගේ එක එක ප්‍රශ්න හින්දා දික්කසාද නොවී වෙනම හිටියා කාලයක්. Wife divorce එක දෙන්නේත් නෑ. පස්සේ වෙන කෙල්ලෙක් එක්ක යාළු වෙලා දෙන්නත් එක්ක හොරෙන් marriage එක register කරලා Ausi ගියා. දැන් PR ත් අරගෙන තියෙන්නේ. කලින් wife හිතාගෙන ඉඳලා තියෙන්නේ තනියම රට ගියා කියලලු. ඒත් ලගදි මොනවා හරි දැනගෙන වගේ කියලා සැකයක් තියෙනවලු. Divorce වෙලා නැති එකට wife action එකක් ගත්තොත් මගේ යාලුවට PR නැති වෙලා ආයෙත් එන්න වෙයිද? වංචා කරා කියලා එහෙනුත් නඩු වැටෙයිද?දැන් කරන්න තියෙන හොඳම දේ මොකද්ද?

    අප්පටසිරි බං ඔය දෙවනි කසාදේ ලමයිත් ඉන්නවද?
    යකෝ ඔය දෙවනි කසාදේ කොහොමත් වලංගු නෑනේ.
    එහෙන් නඩු වැටෙන්නේ නෑ නඩු වැටෙන්නේ මෙහෙන්.
    මෙහේ තීන්දුව දුන්නට පස්සෙයි එහේ වෙන දෙයක් වෙන්නේ.
    PR ප්‍රශ්නේ එන්නේ ඒක ගත්ත විදිහ අනුවයි.
     

    thanujaka

    Well-known member
  • :P කිහිප දෙනෙක් ඉන්නව මයෙ හිතේ

    උඹ නං ඉතින් කොහොමත් ඇක්ටිව් ඉන්න පරණම එකෙක් නේ.
    උඹට කොහොමත් තියෙන්න ඕනේ ඉතිං.
    Asylum කොලුවත් දීලා උගෙත් 72ක්.
    දැන් කට්ටියගේ බර රෙප් පවර් නේ එතකොට.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මහේස්ත්‍රාත්තුමා 12 angry men බලල තියෙනවද ? :baffled:
    https://www.imdb.com/title/tt0050083/
    නීතීඥයො 12 දෙනෙක් මිනීමරුමකට වැරදිකරු වෙලා ඉන්න කෙනෙක් ඇත්තටම වැරදිකරු වෙන්න පුලුවන්ද කියල සාකච්ඡා කරනව :yes:
    ලස්සන කතාව :D
     
    • Love
    Reactions: D_Mad