1. thanujaka

    තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

    එතකොට බං ඒවා කරන්න බලය ගත්තේ කොහොමද?:rofl: ජනමත විචාරණයක් තියලද? නැත්තං මැතිවරණ ප්‍රකාශනයකින්ද? ------ Post added on 1617429251
  2. thanujaka

    තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

    ආ මේ තියෙන්නේ, දැන් දැක්කේ මේක. සමගි පෙරමුණත් ව්‍යවස්ථාව ගෙනාවේ මැතිවරණ ප්‍රකාශෙකින්. ‍චන්දෙන් පස්සේ රෝයල් කොලේජ් එකේ හම්වෙලා ව්‍යවස්ථාව හදන්න ගත්තේ. උඹ මේ ත්‍රෙඩ් දාගෙන දගලනවා අභියෝග කර කර, නීතිය ගැන කතා කරන්න ගියොත් උඹ මගේ එක අතකටත් මදි. :rofl: ------ Post added on 1617428369
  3. thanujaka

    තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

    ඔයා දන්න ප්‍රමාණය විතරක් නෙමෙයි නීතිය කියන්නේ. ඔයා නොදන්න මම දන්න නීතියත් තියෙනවා. 1972 ජනරජ ව්‍යවස්ථාව ආවෙත් ඔය විදිහටම තමයි. නිදහස් පක්ශෙයි, ලංකා සමසමාජ පක්ශෙයි, කොමියුනිස්ට් පක්ශෙයි එකතු වෙලා තමා සමගි පෙරමුණු ආණ්ඩුව හැදුවේ. එගොල්ලෝ ව්‍යවස්ථාවක් හැදුවේ ජනමත විචාරණයක් තියලද? කවද්ද කොහේද 1972...
  4. thanujaka

    තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

    ක් කොලුවෝ, අපි මේ කතා කරන්නේ රොකට් සයන්ස් එකක් ගැන නෙමෙයි. මේ රටේ කලින් වෙච්ච දේවල්. ඔය නාගානන්ද ගේනවා කිව්ව ජාතියේම ව්‍යවස්ථාවක් තමයි 1972 ජනරජ ව්‍යවස්ථාවත්. autochthonous constitutions කියන්නේ ආන්න ඒ ජාතියේ ඒවට. මොකද්ද ඔය දෙකේ වෙනස?
  5. thanujaka

    තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

    මම ත්‍රෙඩ් එක කියෙව්වා. මූ කිසි ලීගල් එකක් තියෙන එකෙක් නෙමෙයි. අඩුගානේ වැදගත් විදිහට ආවනං මූට මම වැදගත් විදිහට උත්තර දෙනවා. නොදන්න දේ කියලා දෙනවා. ත්‍රෙඩ් එකේ ඉදපං මම මූව මෙතනම සබන් ගාලා නාවනවා
  6. thanujaka

    තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

    ඒක තමයි මම අහන්නේ. හරිම සරල කාරණාවක්. මේකය ප්‍රවේශයක් ගන්න. 1972 ව්‍යවස්ථාව වලංගුද නැද්ද? උත්තරේට හේතුව කියන්න.
  7. thanujaka

    තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

    උබ කතාවට එන්නේ මෙහෙමනං, උඹට අග ඉදන් මුලටම කියල දීලා, මාතෘකාවත් අහවර කරලා ත්‍රෙඩ් එකත් ක්ලෝස් කරලම යන්නං. බලමුකෝ උඹ ඉගෙනගත්ත ඇතිද කියලා මට උගන්නන්න.
  8. thanujaka

    තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

    ආ මම ගොඩ පෙරකදෝරුවනේ. ඔය උගත් මිත්‍රයා කියන්නකෝ බලන්න 1972 ව්‍යවස්ථාවට වලංගුද නැද්ද? වලංගු නං ඒ ඇයි? අවලංගු නං ඒ ඇයි?
  9. thanujaka

    තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

    මං මේ ත්‍රෙඩ් එක මුල ඉදන්ම කියෝගෙන එනවා. මම මේ අහපු ප්‍රශ්නෙකට උත්තරයක් දීල තියෙන්නේ. මම කාටවත් නාගානන්දට චන්දේ දෙන්න කිව්වේ නෑ. මම ගෝඨාව කපලා නාගානන්දට චන්දේ දෙන්න කිව්වා කියලා හිතලද කොහෙද ඌ මාත් එක්ක මාර වෛරෙකින් නේ ඉදලා තියෙන්නේ.:rofl:
  10. thanujaka

    තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

    මොනවද මේ අලුත් තරු බොලව්.:rolleyes: අවුරුද්දකටත් වැඩිය ඔන්ලයින් හිටියේ නැති මටත් තරු 5ක් තියෙනවනේ :dull:
  11. thanujaka

    තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

    පාලු ගෙයි වලං බිදින්න මම ආස නෑ. ත්‍රෙඩ් එකට ආවනං රිප්ලයි දෙක තුනයි ඕකට මට දෙන්න තියෙන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 83 කියන ඒවා මේ කාරණේට අදාලම නෑ. එයා දන්න නීතියේ පුංචි කෑල්ලක් අල්ලන් ඔය කතා කරන්නේ නොදැනුවත්කමට.
  12. thanujaka

    තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

    එලකිරිය වෙනස් වෙලා පට්ට විදිහට. මොන්ගල් වගේ මට මේකට ආවම.
  13. thanujaka

    තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

    එහෙනං ඉතිං කාටද කියන්නේ? මට පැය භාගෙන් ක්ලෝස් කරන්න තිබ්බ ත්‍රෙඩ් එකක්. දැන් ඉතිං ප්‍රමාදයි:dull:
  14. thanujaka

    තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

    පොර එලකිරියේ නැද්ද ඇක්ටිව් දැන්.
  15. thanujaka

    තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

    අප්පටසිරි මේ ත්‍රෙඩ් එක දැන් දැක්කේ. PM කරපු ලින්ක් එකකින් දැක්කේ. මේ ත්‍රෙඩ් එක දාපු කෙනා තාම එලකිරියේ ඉන්නවද? මේකට උත්තරයක් දෙන්නද මම? දැන් නං පරක්කු වැඩී වගේ.
  16. thanujaka

    ජීවිතේ_බොරුවක්

    ඔව් ඔය කියන දේවල් වෙන්න සම්භාවිතාවයක් තියෙනවා තමයි. නමුත් ඒ 50% ගෑනි හොද සහකාරියක් වෙන්නත් පුළුවන් නොවෙන්නත්. ඒ උනත් නොබැදපු එකෙක්ට ඕක වෙනවම තමයි සම්භාවිතය 100%. ඒ දෙකේ වෙනස තේරුම් ගනිං.
  17. thanujaka

    කම්මැලි බං

    උසාවියක නඩු කීයක් අහනවද එක දවසකට. කවුද ඕව කපල කොටල එඩිට් කරන්නේ එතකොට? ඒකට ගන්න වෙයි වෙනමම කාර්‍යමණ්ඩලයක්. කොහොම කලත් ඕව ටයිප් කරන්නම ඕනේ කොපි දෙන්න සහ ෆයිල් කරන්න. දෙකක් කරනවට වඩා ලේසි නේ බං එකක් කරන එක.
  18. thanujaka

    බැඳපු උන් ගෑනිට තමන්ගෙ පඩිය දෙන්නෙ ඇයි?

    ඔලුවේ කැක්කුමට කොට්ටේ මාරුකරනවා වගේවැඩක් බං ඒක. පම්පෝරි ගහන්නම තමා බං ගෑනු කොයිවෙලාවෙත් බලං ඉන්නේ.:rofl:
  19. thanujaka

    ජීවිතේ_බොරුවක්

    උඹේ ඉස්කොලේ හිටපු යාලුවෝ කෝ දැන්? අමතර ගණන් පන්තියට යනකොට ඒකේ හිටපු කොල්ලෝ සෙට් එක කෝ දැන්? පලවෙනි ඔෆිස් එකේ යාලුවෝ කෝ දැන්? උදාරහරණයකට උඹේම අයියා අක්ක කෝ දැන් උන් බැදලනම්? අම්ම තාත්ත මැරිලා ගියාට පස්සේ උඹට කවුද ඉන්නෙ? මිනිහෙකුට තනියම විසදගන්න බැරි ප්‍රශ්න ඕන තරම් ජීවිතේදි එනවා සහ තමන්ට සහයට...
  20. thanujaka

    කම්මැලි බං

    ඒක මෙහෙමයි බං ප්‍රායෝගිකව ඒක වෙනස්. කට උත්තර සමහර ඒවා විනාඩි 20-25 දිගයි. රෙකෝඩින් එකක් අහනකොට සේරම මතක තියාගන්න ඕනේ. එක්කෝ පෑනක් කොලයක් අරං අරකට ඇහුම්කම් දිදී ඕන ඒවා ලියාගන්න ඕනේ. මේක එහෙම නෑ බං අපිට හයියෙන් කියවල පුරුදු වෙලා තියෙන්නේ දැන්. කියවන් කියවන් ගියා ඕන ටික හයිලයිට් කරා තීන්දුව දුන්නා...

    No contents