1. thanujaka

    කම්මැලි බං

    ඕව බලන්න ගත්තම ඉවරයක් නෑනේ බං ලංකාවේ නාට්ටි ඒකනේ එපා වෙන්නේ. කොටස් 500-1000 තියෙනවනේ අප්පිරියයි. කූඹියො එකේ ම්ම්ම යූටියුබ් දැන් ගහලා බැලුවා කොටස් 58ද ඔක්කොම තියෙන්නේ නැත්තං මේ අඩුවෙන් අප්ලෝඩ් කරල්ද?
  2. thanujaka

    කම්මැලි බං

    apita reply nathida bro ඕ සොරි ඉදලා හිටලා එකක් දෙකක් මිස් වෙනවා මට බම්ප් කරන්න. උඹ තාම ඉන්නේ රටද නැත්තං දැන් ලංකාවේද?
  3. thanujaka

    කම්මැලි බං

    අප්පා මල නඩුවක් නේ බං. මේකයි ඕක දැන් පලවෙනි වයිෆ් එක්ක කතා කරලා සුහදවම කරගන්න ඕනේ වැඩක්. පලවෙනි වයිෆ්ට කියපං ඌ ආයෙ බැන්ද බවක් උසාවියට නොකියා නෝර්මල් දික්කසාද නඩුවක් විදිහට දාල මේක කරගන්න කියල. එතකොට power of attorney එකක් දීල කොල්ලගෙ අම්මට හරි කාටහරි නඩුවට යන්න කියන්න පුළුවන්. ගෑනි මූ හොරෙන්...
  4. thanujaka

    කම්මැලි බං

    එල අනිවා රිප්ලයි එකක් දාන්නම් බලල
  5. thanujaka

    කම්මැලි බං

    ඉදලා හිටලා එනව ඉතිං ;)
  6. thanujaka

    කම්මැලි බං

    උඹලා හරියට විස්තර ඇතුව කාරනේ තේරෙන්න කියනවනං මම කියන දේවල් කොහොමත් වරදින්නේ නෑ. ඉවර උනානං එච්චරයි. නඩු කියන්නේ ඉතිං එපා වෙන මගුලක් තමයි
  7. thanujaka

    කම්මැලි බං

    අනිවා චුට්ටක් හරි එනවා.
  8. thanujaka

    කම්මැලි බං

    වයිෆ් මූලික වෙලා නං pr අරං තියෙන්නේ මූට කෙලවෙනවා, මූ මූලික වෙලානං pr අරං තියෙන්නේ අවුලක් නෑ. එහෙමයි.
  9. thanujaka

    කම්මැලි බං

    ඒක එච්චර ලස්සනද බං. ඉදපං හොයන් බලන්න එහෙනං. මම නාට්ටි එහෙම බලලම නෑ බං. අර ගිනි අවි සහ ගිනිකෙලි කියන එක විතරයි ඉවරවෙන්න බැලුවේ ඒකත් මහ බයිලාවක් අමු බොරු ලියලා තිබ්බේ.
  10. thanujaka

    කම්මැලි බං

    මම නං ඉතිං කාලෙක් කාලෙට ඔලුව දදා යනවා බං ඉතිං. ඉස්සර වගේ ලැගගෙනම ඉන්න දැන් බෑ ඉතිං.
  11. thanujaka

    කම්මැලි බං

    මට නං නාට්ටි බැලෙන්නේ නෑ බං ඔය කූඹියෝ එකනං නියම නාට්‍ටියක් කියලා වයිෆ් කිව්වා.
  12. thanujaka

    කම්මැලි බං

    ඔව් චරියා නං දැක්කා ඉන්නවා.
  13. thanujaka

    කම්මැලි බං

    අපි තාම කොල්ලෝ උනාට අනිත් උන් සේරම දැන් නාකි හම්පඩයෝ උන්ට මොන ෆෝරම් ද?:rofl: රෙද්ද මේකට එනකොට අපිත් ඇච්චෝ නේ බං බලපං දැන්:(
  14. thanujaka

    කම්මැලි බං

    ඒකනේ බං මොන ලබ්බක්ද ඒ අන්තිමට උනේ. එන්ඩින් එක හද්ද ගූ. නෝර්ත් විතරක් අයිං වෙලා ගියා අනිත් උන් එහෙම්මම හිටියා. ඉතිං උන්ටත් තිබ්බනේ සංසා වගේ අයින් වෙලා යන්න.:rofl: යකෝ ඒ ටික නං හද්ද ගොන්. යකෝ the mountain ටත් වඩා ලේසියෙන් නයිට් කින්ග් මැරිලා ගියා.
  15. thanujaka

    කම්මැලි බං

    කෝ බං දැන් නයිට් ක්ලබ් කුකුලෝ ටික එහෙම ඇත්තෙම නැද්ද? ගයියා එහෙමත් නෑනේ දැන් බඩියා එහෙමත් යන්න ගිහිල්ලා.
  16. thanujaka

    කම්මැලි බං

    පරණම උන්ගෙන් දැන් ඇක්ටිව් ඉන්නේ උඹයි යුරාජුයි විතරද කොහෙද.
  17. thanujaka

    කම්මැලි බං

    උඹ ඔය දෙන දෙන ඒවා කොහොමත් බලනවා මම. උඹ හැමතැනම මරු විකල්ලෙන් වගේ කියෝ කියෝ ගිය නිසා මොකද්ද කියල බලන්න තමයි මමත් got බලන්න ගත්තේ. අන්තිමට ඉවර වෙනකංම බැලුවා. මේකත් උඹ කියන නිසා බලන්නං අනිවා.:yes:
  18. thanujaka

    කම්මැලි බං

    ඉසුරේකා.:rofl: උඹව අමතක වෙන්න රෑට ගංජා ගහනවා කියල හිතුවද උඹ මම.:rofl:
  19. thanujaka

    cumming soon තට්ට_රන්ජා

    ඔව් බං මුගේ තනිකරම බොරු කොණ්ඩයක් තමා තිබ්බේ කොහොමත්.
  20. thanujaka

    කම්මැලි බං

    උඹ නං ඉතින් කොහොමත් ඇක්ටිව් ඉන්න පරණම එකෙක් නේ. උඹට කොහොමත් තියෙන්න ඕනේ ඉතිං. Asylum කොලුවත් දීලා උගෙත් 72ක්. දැන් කට්ටියගේ බර රෙප් පවර් නේ එතකොට.

    No contents