මෙහෙමයි.
ඒක නං චුට්ටක් විතර අමාරුයි බං කෙල්ලෙක්නේ.
ෆස්ට් වයිෆ් වෙන කෙනෙක් එක්ක ඉන්නවා, ඒ මිනිහගෙන් කෙල්ලට කරදරයක් වෙන සිටුවේශන් එකක් ඔප්පු කරන්න ඕන.
නමුත් කෙල්ලෙක්ව නං තාත්ත ලගට ගන්න එපා බං කෙල්ලට ලොකු වෙනකොට හැමදෙයක්ම තාත්ත් එක්ක කතා කරන්න බෑනේ.
එතකොට ලමය ලොකු වෙනකොට තනිවෙන්න තියෙන ඉඩ වැඩී...