1. shammee

    2010 June 22 - Request Show with KrAzY_iN_LuV! (EK Radio)

    අලුත් ගායක/ගායිකාවො දන්නෙ නෑ.:P
  2. shammee

    කස්ටිය සෙට් වෙලා බෝ ගස් ටික පාලු කරයිද දන්&#35

    ගනන් ගන්න එපා...නිකංම පුහු වෙඩි;):cool::cool::cool:
  3. shammee

    ගෑණුන්ගේ රෙදි ගළවනවද?අන්දනවද?

    :lol:මගේ හැටි හා මතය නං අන්තර්ජාලය තුලදි වුනත් සමාජයට දෙන්න-කරන්න පුලුවන් දේ කරන්න ඔන කියන එකයි.ඒකට ටිකක් මහන්සි වෙන්න ඕන.කාලය කැප කරන්න ඕන.සමාජය ගැන කැක්කුමක් තියෙන්න ඕන.අපි ගූගල් සර්ච් කරද්දි කොහේ හරි කොනක තිබ්බත් වටිනා දෙයක් නං නොගෙන ඉන්නවද?ඒ මිනිස්ුන්ට පිස්සුද අන්තර්ජාලයේ ඒවා දාන්න???සමහරවිට...
  4. shammee

    කස්ටිය සෙට් වෙලා බෝ ගස් ටික පාලු කරයිද දන්&#35

    සමහරවිට විද්‍යාත්මක සත්‍යයක් තියෙන්නත් පුලුවන්...ටෙස්ට් කරලම බලමු.;)ඒවගේම සමහරවිට හීං නුලෙන් පංසලට ගහපු ගැටයක් වෙන්න බැරිද?
  5. shammee

    ගෑණුන්ගේ රෙදි ගළවනවද?අන්දනවද?

    ඒකට මම මොනව කරන්නද?:lol:
  6. shammee

    ගෑණුන්ගේ රෙදි ගළවනවද?අන්දනවද?

    :lol::yes:ස්තුතියි!පැහැදිලියි! හැබැයි මේක මගේ පුද්ගලික ප්‍රශ්නයක්වත්-කතාබහක්වත් නෙවෙයි.සමාජය ඇතුලෙන්ම නිතර ඇහෙන දෙයක් ඔබවැනි අයගේ විවාදයට ගත්තා විතරයි.අගය කරනවා ඔබේ අදහස්.
  7. shammee

    8 babies 4 her

    වාසනාවක්ද/අවාසනාවක්ද කියන්න බෑ.ඒත් ලොකු සිද්ධියක්.:) කොහොමවුනත් උපතේ දුෂ්කරබව ඇරුනම ඕනම රටක මේ වගේ ළමයි/අම්මලා රැකබලාගන්නවානේ.නැතත් වැලේ ගෙඩි වැලට බර නෑ කියනවනේ
  8. shammee

    ගෑණුන්ගේ රෙදි ගළවනවද?අන්දනවද?

    අනේ මන්දා කොහොම තේරුම් කරන්නද?:eek:කියවලා බලන්න බුද්ධිමත් කී දෙනෙක් ලස්සන මතවාද-විවේචන-යෝජනා ලියලා තියනවද?අන්න ඒක තමයි මෙතන වෙන්නේ.ඒකට තමයි අමුද්‍රව්‍ය-ප්‍රශ්න දීලා තියෙන්නේ.
  9. shammee

    කස්ටිය සෙට් වෙලා බෝ ගස් ටික පාලු කරයිද දන්&#35

    පිං කැටේ-බුදු පිළිම- ගල්කනු දැනටම ඉවරයි.බෝ ගහට විතරයි තාම අත තිබ්බෙ නැත්තෙ.:lol: හැබැයි තිලා කියන එක මමත් අත්දැකලා තියනවා.ඒ වුනත් ඉතිං බෝකොල කඩන්නෙ කොහොමෙයි?;)
  10. shammee

    ගෑණුන්ගේ රෙදි ගළවනවද?අන්දනවද?

    :no:නෑ..සහතික ඇත්ත! මේ ත්රෙඩ් එකේ මුලදිම මම ගැන ඇහුවොත් කියලා තියෙන්න එපැයි.ඒ මගේ පුද්ගලික ඇඳුම/මතය.නමුත් මේක පොදු මාතෘකාවක්.
  11. shammee

    ගෑණුන්ගේ රෙදි ගළවනවද?අන්දනවද?

    එහෙමනම් පත්තර කියවන්නෙ කීයෙන් කීදෙනාද?රූපවාහිනී තිබුනත් බලන්නෙ කීදෙනාද?ඩෙංගු හැදෙන හේතව දන්නෙ කීයෙන් කීදෙනාද/එහෙම කියලා සමාජය දැනුවත් කිරීම් නවත්වනවද? අපිට පුලවන් විදිහට/ගන්න කෙනෙක්ට තම තම නුවනේ හැටියට ගන්න සාකච්චා කරනවා.ඒකෙ මොකද්ද තියන වැරද්ද? මෙතන මගේ මතයක් කොහේවත් නෑ යාලුවා...උත්තරයක් විදිහට...
  12. shammee

    ගෑණුන්ගේ රෙදි ගළවනවද?අන්දනවද?

    :yes:විරුද්ධලිංගික පෙළඹවීම හෝ ආකර්ෂනය නිසා කියන එක පැහැදිලි.මම ඔයාට රිප්ලය් එකක් දුන්නා මීට පෙර. ලංකාවෙ වගේම වෘත්තීය යුරෝපීයන් අනුව නෙවෙයි මේ අඳුම ගැන වැඩිපුර විවේචන එන්නේ.පහළ හෝ නූගත් සමාජ ස්ථරවලින් නේ.
  13. shammee

    ගෑණුන්ගේ රෙදි ගළවනවද?අන්දනවද?

    :lol::lol::lol:අන්න දැක්කානේ නියම සතා එලියට ආවා.එලකිරි...වාවු..පට්ට...! මතක තියාගෙන නෙට් එකේම චන්ඩියෙක් වෙලා බනින්න...:baffled:
  14. shammee

    ගෑණුන්ගේ රෙදි ගළවනවද?අන්දනවද?

    ධරත! අපි ලංකාවේ නිසා මේක ටිකක් සංශෝධනය කරමුද?විළිවැහෙන තරමේ ඇඳුමක්වත් කියලා.:cool: :)හැබැයි මම කතාවට මාතෘකා කලේ ඇයි කාන්තා ඇඳුමට විතරක් මේ තරම් විවේචන කියන එක.මේක සමහරු කියනවනේ ගැහැනුමයි විවේචනය කරන්නෙ/නීති දාන්නෙ කියලා.ඒත් ඒකද ඇත්ත?
  15. shammee

    ගෑණුන්ගේ රෙදි ගළවනවද?අන්දනවද?

    විකාර කියවන්නෙපා සෝමෙ අය්යා! මම මේකෙ මනමාලයෝ හොයන්නෙ නෑ.ඕනත් නෑ-මගේ සමාජ මට්ටමට-අදහස්වලට ගැලපෙන දහස්ගනන් ඉන්නවා...;)(මොකටද මෙතනට පුද්ගලික විස්තර-අපේ එලකිරියේ දන්න&අවශ්‍යය අය දන්නවා) මමත් ඔයාල වගේ එළ..නියමයි..වාවූ..පට්ට...කියන සදාකාලික යාංහෑලි ටික කියන ත්රෙඩ්ම දාන්න ඕනද?මම කතා කරන දේ වැටහෙන විශාල...
  16. shammee

    ගෑණුන්ගේ රෙදි ගළවනවද?අන්දනවද?

    :lol:කියෙව්වා කියෙව්වා...;) උත්තර ලියන්න ඕන මම මද?සමාවෙන්න ඕන ටිකක් කාර්ය බහුලයි.අනික මේක සමාජ කතිකාවක් මිස මගේ තනි ආකල්පයක්ම නොවෙයි. ඔයාගේ අදහස් සමබරයි-අගය කරනවා.!:cool:
  17. shammee

    ගෑණුන්ගේ රෙදි ගළවනවද?අන්දනවද?

    මෙහෙම වෙනස් කලොත් නේද ඒ අදහස ගැළපෙන්නේ.:cool: කොළඹ වුනත් සමාජ-දැනුම්-පන්ති මට්ටම් කීපයක් තියනවා තියන එක අමුතු දෙයක් නෙවෙයි.එනිසා ගම වුනත්-නගරෙ වුනත් මළපොතේ අකුරක් නොදන්නා කෙනෙක් වුනත් හිතන හා දකින විදිහ සෑහෙන සමානයි නේ?
  18. shammee

    ගෑණුන්ගේ රෙදි ගළවනවද?අන්දනවද?

    මට මේකෙ ඉන්න මහත්මයෙක් කියලා දෙනවද මේ කියන (ත්රෙඩ් එකේ හෝ මේ සමාජ කතිකාවතේ)තියන වැරද්ද?:eek: පුලුවන් නං මීහරකෙක් වගේ හැංඟිලා කුනුහරප කියන්නෙ නැතුව එළිපිට පෝස්ට් එකක් දානවකෝ මෙතන තියන වැරද්ද පෙන්නලා!!!අනික එළකිරිය දුවන්නේ ඔය වගේ නපුංසක හැංගිමුත්තංකාරයන්ගෙන් නෙවෙයි,සමාජයට වැඩක් ඇති කතාබහකට...
  19. shammee

    ආඩම්බරකාර තාත්තා කෙලියා නේද?

    :lol::lol::lol:;)මම නං මොනවත් කියන්නෙ නැ-බලුපොරවරණය දවස්වල මේ අනාගතය අපි දැක්කා/කිව්වා....කාලා වරෙල්ලකෝ....:lol:

    No contents