1. shammee

    ගෑණුන්ගේ රෙදි ගළවනවද?අන්දනවද?

    ඔයාගේ පෝස්ට් එක පෙන්නනවද?-දැන් යන්න ඉස්සර බලන්න.:)
  2. shammee

    ගෑණුන්ගේ රෙදි ගළවනවද?අන්දනවද?

    ඔන්න ඔයා නං මම කියන දේ තරමක් වටහාගෙන තියනවා.:lol:ඉතිං බලන්නකෝ.... පරිස්සම් වෙන්න ඕන පිරිමින්ගෙන් & පිරිමි අවුස්සන ඇඳුම්? අඳින්නැතුව ඉන්න ඕන ගැහැනු!අනික මේ කියන ඇඳුම ගැන බහුතරය පිරිමි එකඟයි කියලා හිතනවද අර මුස්ලිම් ගෝනිය වගේ එකකට.;)හැඟම් ඇති නොවන ඇඳුම්වලටද පිරිමි කැමති? දැන් බලන්න ගැහැනුන්ට...
  3. shammee

    ගෑණුන්ගේ රෙදි ගළවනවද?අන්දනවද?

    :oo::sorry:මම එහෙම හිතලා නෙවෙයි එක් දැම්මෙ.ඔයාට එකඟයි කියන්න විතරයි.:sorry:
  4. shammee

    ගෑණුන්ගේ රෙදි ගළවනවද?අන්දනවද?

    :Dබොහොම ස්තුතියි දිගු සටහනට. මම මෙතන කියලා තියෙන්නෙ මගේ මතය නෙවෙයි.අර යාලුවාගේ අදහස යට තිබුන කරුන එලියට ගත්තා-කට්ටියට කතා කරන්න.
  5. shammee

    පව් වැඩේ.........

    :yes:ඇයි මනමාලයා මැරෙනකං වතුරේ ඔබාගෙන හිටපු නිවුස් එක මතකද?තව පාරක් මනමාලි උස්සලා ෆොන්ට් එකට දාද්දී කොන්ද කැඩිලා සදාකාලික ආබාධිත වුන එක. මේවා හරිම අශෝභනයි.පුංචි විහිළුවක් මිස ඇස් රතුවෙන විහිළු කරන එක කොතනටත් ගැළපෙන්නෑ:no:
  6. shammee

    ~ Gay (සමලිංගික) Fashion Show in Sri Lanka ~

    සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරනවා වෙන්නැති:eek::lol::lol::lol:
  7. shammee

    වඩාත් සුදුසු 18+

    සමාජයේ විවිධ කයිකතන්දර හා ලේඛකයාගේ මනෝ විකාර පිරුනු මේ සටහනේ එකම තේරුම මේක වෙන්න ඇති.:lol:......පුරැෂ ලිංගය එතරම් බලවත්ය. ස්ත්‍රි යොනියත් මේසේමය...... අපරාදේ සමාජයට හරවත් යමක් දෙන්න-ප්‍රයෝජනවත් කතිකාවක් ගොඩනඟන්න තිබුන මාතෘකාවක්,නිකං ආතල් ලියුමක් කරගෙන:sorry: හිතාගන්නවත් බැරිවෙයි මේ පෝසට්...
  8. shammee

    ගෑණුන්ගේ රෙදි ගළවනවද?අන්දනවද?

    :yes::D :lol::lol::lol:ගෑනු අපිටත් එමෙ හිතෙන වෙලාවල් තියනවා.
  9. shammee

    ගෑණුන්ගේ රෙදි ගළවනවද?අන්දනවද?

    :Dඔයාගේ කතාවෙ ගන්න දෙයක් තියනවා.හයිලියිට් කරපු කොටසට වඩාත් එකඟයි.ලාංකීක සමාජයේ හැටියට ලිංගිකත්වය ඉස්මතුවෙන ඇඳුම් නුසුදුසුයි කියන එකට විවාදයක් නෑ.ඒත් එතනත් තියෙන්නෙ මම අහන ප්‍රශ්ණයමයි.විරුද්ධ ලිංගිකයාගේ(පිරිමි)හැඟීම් උත්සන්න නොවන්න ගැහැනිය වගබලා ගත යුතුයි:baffled:අතීතයේ නිරුවතින්ම හෝ අඩනිරුවතින්...
  10. shammee

    ගෑණුන්ගේ රෙදි ගළවනවද?අන්දනවද?

    බොහෝ දෙනෙක් කාලය වැයකරමින් ලියු සම-විෂම පෝස්ට් සේරම කියවන්න තිබුනානං කොච්චර දෙයක්ද?:)හෙමින් කියවන අතරේ හැකි විදිහට උත්තර ලියනවා. සමාජ කතිකාවතකට නොමසුරු දායක්වය සපයන ඔබ හැමට මගේ ආචාරය!
  11. shammee

    ගෑණුන්ගේ රෙදි ගළවනවද?අන්දනවද?

    :lol:මම තරම් මේකෙ බැනුම් අහපු-රෙප් කපාගත් කෙනෙක් තවත් නැතුව ඇති.ඒවා මට පුරුදුයි.මට කියන්න ඕනකම තිබ්බෙ ප්‍රශ්ණය හෝ කතාව වැටහෙන්නැත්තං හෝ වෙනත් පරන හේතුවකට වෛර බැඳගෙන මේ රෙප් හරහා අමන ගතිය පෙන්නන්න එපා කියන එකයි.විරෝධය හෝ තම සුනඛ ගතිය පෝස්ට් කරලා ඔප්පු කරන්න ඕන දෙයක් මිස හැංඟිලා පෙන්නන එකේ තේරුමක්...
  12. shammee

    ~ Gay (සමලිංගික) Fashion Show in Sri Lanka ~

    මමත් සාමාන්‍යයෙන් ප්‍රශ්ණයක් දිහා බලන්නෙ මධ්‍යස්ථව.නැත්තං ඇත්ත පේන්නෙ නෑ.කවුරු බැන්නත් මල්දෙනිය කියන ඔය ඉතිරිකරලා තියන කොටස මමත් අනුමත කරනවා.පුද්ගලික ජිවිතය සමාජයට බලපෑමක් නොවනතාක්,ඒ ගැන අපි උරණවිය යුතු නෑ. ඒත් දැන් මේක පිළිලයක් වෙන්න යනවා වගේ.අන්න එතකොට ප්‍රශ්ණයක්.:sorry:
  13. shammee

    ගෑණුන්ගේ රෙදි ගළවනවද?අන්දනවද?

    මම සාමාන්‍යයෙන් කරන්නේ නිතර එන-යන අය විතරක් නෙවෙයි කමෙන්ට් එකක් ලියන්නෙම නැති තරමේ වගේ අය හැමෝම එක්ක පොදුවේ කතාකරන්න පුලුවන් මාතෘකාවක් අරගෙන අදහස් විමසන එක.මම කරන්නෙ ත්රෙඩ් ආරම්භයක් විතරයි.අනික මම මේවට හවුල් වෙන්නේ සෑහෙන වැඩ ගොඩක් මැද කියලා දන්න අය ඉන්නවා.එතනදී තනිකර මගේ මතයම නෙවෙයි පොදු කතාබහක්...
  14. shammee

    ගෑණුන්ගේ රෙදි ගළවනවද?අන්දනවද?

    :Dමම ගැන කිව්වොත් තියන වැඩ අතරේ ඔසරියෙන් කිසිම පහසුවක් නෑ.මට පහසුයි ජීන්ස්/ඩෙනිම්.අනික ඉතාම සංවර මුළු ඇඟම වැහෙන ඇඳුමක්.ජාතික ඇඳුම කියලා සලකන ඔසරිය ඇත්තෙන්ම ඕනම ගැහැනියකට ලස්සනයි.ඒත් කලිසම/බ්ලවුස් තරම් සංවර නෑ කියලා ඕනම කෙනෙක්ට පේනවා.හැබැයි ශෘංගාරාත්මකබවක්/කාන්තා ලාලිත්‍යත් වැඩිකර පෙන්වන...
  15. shammee

    2010 June 21 - Bollywood Show with Dilrasan!

    ස්තුතියි බ්ලැකා....මගේ සිංදුව හොයලා දැම්මට.:):):) ලස්සනයි නේ !:D
  16. shammee

    2010 June 21 - Bollywood Show with Dilrasan!

    අම්මෝ ...මම මෙතෙනට ගැළපෙන්නෑ වගේ...අනික පොත්පත්වල වැඩ අතරේ තමයි රෑට එලකිරි එන්නේ.අනික මගේ ටේස්ට් එක ටිකක් වෙනස්.ඒත්...මම ජය පතනවා..අපේ කොල්ලෝ සතුටුවෙන දෙයක් මෙතන සිද්ධවෙනවට.:) මම පස්සෙ වෙලාවක මේක අධ්‍යයනය කරලා එකතු වෙන්නම්.පාලකතුමා ඇතුලු මගේ යහළු/යෙහෙලියන් හැමෝටම ස්තුතියි!!!
  17. shammee

    2010 June 21 - Bollywood Show with Dilrasan!

    මම අලුත් ගිතවලට නං වැඩිය ආස නෑ.සමාවෙන්න! පුලුවන්ද සිරස සුපර්ස්ටාර් ගායිකාවක් කියන....හංකිති කවනා ...ගිතය දෙන්න. අපේ හිරාන් ඇතුලු මගේ යාලුවන්ට ස්තුතියි.
  18. shammee

    ගෑණුන්ගේ රෙදි ගළවනවද?අන්දනවද?

    :)මම සෑහෙන වෙලාවකට පස්සෙ දැන් ආවේ. ගෑනුන්ට විතරයි නේද ඔය කියන සරුංගල් වගේ අඳින්න පුලුවන්.ඒකටත් කැමති අය ඕනම සමාජයක ඔනතරම් ඉන්නවා.අනික ඔය කියන විලිවසා ගැනීම කියන දේ ඇයි ගෑනුන්ට විශේෂ?... කතා කරමුකෝ..දිගට. මම හැම අදහසක්ම ගරු කරනවා.මේක සමාජ කතිකාවතක්.:D
  19. shammee

    ගෑණුන්ගේ රෙදි ගළවනවද?අන්දනවද?

    ගෑනුන්ගෙ ඇඳුම් විවේචනය කරනවා නම් ඒකට සුදුසු මොකද්ද කියලා අහන එකේ වරදක් තියනවද?:rolleyes::P
  20. shammee

    ගෑණුන්ගේ රෙදි ගළවනවද?අන්දනවද?

    ලංකාවේ හෝ ඕනම තැනක-රටක:sorry:මම ලියපු ටික වැටිලා නෑ.

    No contents