පිටු5-6ක් කියෙව්වා.:D
වෙසක්, පෝය සමයේ සමහර විප්‍රකාර දැක්කම ඇත්තෙන්ම දුකක් විතරක් නෙවෙයි තරහකුත් එනවා.ඒත් සියල්ලෝම පරිණත අය නෙවෙයිනේ.මේ වැරදි වෙන්නේ කිසිම අණක් ගුනක් නැතුව හැදුන තරුණ පිරිසගෙන් විතරයි.අපේ පැත්තේ එවකට සිටි නොසන්ඩාලම කොලු රැළ දැන් හැම පෝයටම පංසලේ.මේ වෙසක් එකට සම්පූර්ණ සතියක්ම...