මගෙ කලින් කොමෙන්ට් 1 දැකල ඔයාල හිතනවා ඇති මම අපේ රටේ සදාචාරයට ගරු කරන් නෑ කියල, එත් මම කිවුවේ ඇත්ත මචන්, අවුරුදු 18 ට අඩු නම් කිසිම අවුලක් නෑ මචන්, අවවාද කලාට ප්‍රශ්ණයක් නෑ, ඒත් මුන් අල්ලගෙන යන්නේ වයස 23, 25, 27, වයසේ කට්ටිය, මුන් කියන්නේ ආදරේ කරන 1ක හරියට මිනීමැරුමක් වගේ බරපතල වැරැද්දක් වගේ කියලා, මම කුරුණෑගල ඉන්නෙ මචන්, මේ වෙනකල් කිසිම දවසක මම දැකලා නෑ බස් ස්ටෑන්ඩ් 1කේ කිස් කරනවා නම්,රජ පිහිල්ල පාර්ක් 1කේ නම් ඒ දේ වෙනවා දැකලා තියනවා, එතන අවුලක් නෑනෙ මචන්, චිල්ඩ්‍රන් පාර්ක් 1ක අල්ලපු වැටේ තියාගෙන මොන මගුලකට රජ පිහිල්ල පාර්ක් 1 ට පොඩි එවුන් අරන් එනවද?? කෙල්ලෙක් කොල්ලෙක් තුරුල් වෙලා හිටියට, කිස් 1ක් දුන්නට වැරැද්දක් නෑ මචන් අනිත් අයට ප්‍රශ්ණයක් නොවෙන තැනකදි නම්, වැව රවුම වටේටම පොඩි පොඩි හොටෙල් තියනවා, ඒවගේ සෙනසුරාදා දවසක චෙක් කලා නම් අල්ල ගන්න තිබුනා සාදාරන වැරදි කාරයෝ, මේ අහින්සක පෙම්වතුන්ට කරදර නොකර,පොලීසිය කරන්නේ ගෑනියෙකුයි මිනිහෙකුයි කතා කර කර හිටියත් අල්ලගෙන යන 1ක, කොටින්ම මමයි මගෙම නංගියි බස් 1ක් එනකන් ඉදලා දවසක් පොලිස් බල්ලෙක් බිරුවා අපි 2න්නට, කොල්ලෙක් කෙල්ලෙක් කතා කලත් උන් හිතන්නේ කෙල්ලට බබාල හම්බ වෙනව කියලද කොහෙද??