1. shammee

    අත් බේත්-කෙම්-ප්‍රථමාධාර සඟරාව

    කැස්ස සඳහා වන කඵෝත්සාරක (එක්ස්පෙක්ටෝරන්ට්) කඵෝත්සාරක පැණි හා වෙනත් ඖෂධ මගින් සෙම බුරුල් කර කඩාගෙන ඒමේ ගුණයක් ඇති කරයි. එය වියළි කැස්සත් සෙම කැඩී එන කැස්සට පරිවර්තනය කිරීමට සමත්ය. මේ අතර මර්දක හෝ කඵෝත්සාරක ඖෂධ සමඟ වෙනත් ඖෂධ මිශ‍්‍ර කර සකස් කළ කැස්ස සඳහා වන පැණි වර්ග ද තිබේ. ප‍්‍රතිහිස්ටමීන...
  2. shammee

    අත් බේත්-කෙම්-ප්‍රථමාධාර සඟරාව

    කැස්ස සඳහා ඇති අත් බෙහෙත් ද අප දැනගෙන සිටිය යුතුය. පානය කරන තරල ප‍්‍රමාණය වැඩි කරන්න. උණුසුම් පාන වඩාත් ගුණදායකය. මෙහිදී කොත්තමල්ලිවතුර, තේවතුර, සුළු හා කැඳවර්ග මෙන්ම මඳ උණුසුම් වතුර ද සුදුසුය. දෙහි යුෂ සහ පලතුරු යුෂ පවා ගුණදායකය. එහි ඇති වෛද්‍යමය ගුණය නම් උගුර ප‍්‍රදේශය තෙත්ව තැබීම මගින්...
  3. shammee

    අත් බේත්-කෙම්-ප්‍රථමාධාර සඟරාව

    මේ දවස්වල වැස්සත් එක්ක එන පොදු රෝගී තත්වයක් කැස්ස.ඒ ගැන සිළුමිණ ලිපියක් මේ. (උපුටාගෙන පුරවනවට වඩා පාරම්පරික දැනුම තමයි මෙතනට බලාපොරොතු වෙන්නෙ.ඒත් ප්‍රයෝජනවත් නිසා මේක දානවා.) සඟවන්නට නොහැකි කරුණු දෙකක් ලෝකයේ ඇතැයි පැවසේ. ඉන් එකක් ආදරය යැයි ද අනෙක කැස්ස යයිද කියති. අප මෙහි කතා කරන්නට යන්නේ කැස්ස...
  4. shammee

    ✍ මානිගේ තීරුව ►►►

    හහ්..මම හරිම ආසයි මානිගෙ කොළම බලන්න.නියම වැඩක්.:)දිගටම කරන්න පුලුවන්ද?ලීගලි?
  5. shammee

    අත් බේත්-කෙම්-ප්‍රථමාධාර සඟරාව

    යාලුවනේ..! දන්න කියන දෙයක් මෙතනට එකතු කරන්න.:)මම දන්න ටික විතරක් මෙතන දාලා හරියන්නේ නෑ.මේක පොදු ත්රෙඩ් එකක්.
  6. shammee

    ප්‍රවේසම්වන්න [ගර්ල්ස් ඔන්ලි]

    මම පොදුවේ ප්‍රශ්ණේ ගැන මිස ඔතනට අදාල දේ ගැන කියන්න දන්නෙ නෑ:sorry:
  7. shammee

    ප්‍රවේසම්වන්න [ගර්ල්ස් ඔන්ලි]

    මේක වෙන්නෙ වැඩියෙන්ම පොදු ප්‍රවාහන ක්‍රම පාවිච්චි කරණ-අනුන් යටතේ රැකියා කරණ,එවගේ විමසිලිමත් නැති කාන්තාවන්ටයි. කොතන උනත්, කාන්තාවන් ටිකක් විමසිලිමත්ව-අවදියෙන් ඉන්න එක හොඳයි.මොනව දුන්නත් මොළේ දෙන්න බෑ කියනවනේ.සමාජය කවදත්(බුද්ධ කාලයේ පවා)පාපයට-දුෂ්චරිතයට බරයි.
  8. shammee

    අනේ මේ දුප්පත් එවුන්ට කොහේද “මල්මන්දිර” ??

    :angry:මොකටද මගේ කට!ගහපිය පොලීසියෙන් හතර හන්දි කැඩෙන්නම!:P
  9. shammee

    අනේ මේ දුප්පත් එවුන්ට කොහේද “මල්මන්දිර” ??

    ඔය කෙල්ල අරන් රටවටේ යන්න ඕනද? සේරම පහසුකම් දිලා තියෙද්දී?:angry:
  10. shammee

    අනේ මේ දුප්පත් එවුන්ට කොහේද “මල්මන්දිර” ??

    :lol:නෑ එහෙම කරපු මොළකාරයෝ ඉන්නවා...ගහන්න ඕන ඔළුවෙන්-සංවිධාන්මකව
  11. shammee

    අනේ මේ දුප්පත් එවුන්ට කොහේද “මල්මන්දිර” ??

    ඔයාගේ පලවෙනි පෝස්ට් එකත් කියෙව්වා.ඔයා හරි තරමක් දුරට..පොලීසිය කියන්නේ ලංකාවෙ දූෂිතම ආයතනයක් කියන එක ලෝකප්‍රසිද්ධ දෙයක්.එතන මහත්වරු ඉන්නෙ ඉතාම ස්වල්පයයි.ඉස්සෙල්ලා හදන්න ඕක ඒක.
  12. shammee

    ෆ්‍රෝපයිල් එක බලපු ගණන

    Sep 2006 මදි.... මදි.. රජ වැඩක් කරලා නෑ වගේ:rolleyes:
  13. shammee

    අනේ මේ දුප්පත් එවුන්ට කොහේද “මල්මන්දිර” ??

    මේක ලොකු දෙයක්මත් නෙවෙයි.නමුත් පැති කීපයක් තියනවා..මේ රටේ තත්වය අනුව සලකාබලන්න.අද තරුණ පිරිසට තමන්ගේ හෙට ගැන-ජීවිතය ගැන කිසිම විශ්වාසයක්-සැළස්මක් නෑ...ඉතිං..එයාල දකින-පේන ලෝකය අනුව මොහොතක හරි ආස්වාදයක් විඳින්න හිතනවා...මේක සදාචාර පොලීසියක් දාලා හදන්න බෑ.අනික සිප වැළඳගැනීමක් අශෝබන ක්‍රියාවක්...
  14. shammee

    අත් බේත්-කෙම්-ප්‍රථමාධාර සඟරාව

    :oo:සෝමෙ අය්ය කියන ඒවා හිතාගන්න බෑ.ඇත්තක් නං සමාවෙන්න.මේකෙන් කාටවත් හිරිහැරයක් වෙන්නෙත් නෑනේ.මිට වඩා දෙයක් සමාජයට දෙන්න බැරිද?(පුසන්ගෙන් තොර දෙයක්?):lol: :no:විහිළු කරන්න තැන් තියනවානේ:P
  15. shammee

    The Natural Beauty Of Forest

    :)මම ඔයා දිරිමත් කරන්නයි ඒක කිව්වේ.ෆොටොග්‍රපි වලට ආස ඇති කියලා හිතලා.ඒ වගේ අනන්ත පිංතූර තියනවා අපේ රටේ.පුදුමයකට වගේ ඒවා මේ තරම් ජනප්‍රිය නෑ(එඩිට් කරලා...ජනප්‍රිය කරවලා නෑ..)
  16. shammee

    ෆ්‍රෝපයිල් එක බලපු ගණන

    shammee.This page has had 3,536 visits :P
  17. shammee

    EK Traveler .. ( සංචාරකයා )

    මල්ලි.පුලුවන් නං දැන් (අද කාලේ තත්වය)තියන මාර්ගවල දුර ගැන විස්තරයක් හොයලා දාන්න.ඒවගේම දුම්රිය/බස් ගාස්තු විස්තරකුත් තියනව නං අගෙයි.:)
  18. shammee

    The Natural Beauty Of Forest

    ලස්සනයි:)අපේ රටේ මීට වඩා සුන්දර දර්ශන තියනවා නේද?
  19. shammee

    වෙන කවුරුවත් හිටිය යැ

    සුරංග දාන විහිළුවලට මමත් හරි කැමතියි.අවිවේකි ජීවිතයට සහනයක්:)&4වැනි වතාවට විහිවලට රෙප්++

    No contents