1. Inigo Montoya

    ණය ගෙවාගන්න බැරි උනොත් මොකද වෙන්නේ?

    ඔවු බන්. වාහන වලත් එහෙමයි. හැබැයි සීස් කරලා උන්ගේ යාඩ් එකේදී මොනවා කරාවිද දන්නේ නැහැ.
  2. Inigo Montoya

    ණය ගෙවාගන්න බැරි උනොත් මොකද වෙන්නේ?

    වෙන්දේසියක් කරනවා. වෙන්දේසියෙන් ණය පොළිය පියවල ඉතුරු මුදල දෙනවා.
  3. Inigo Montoya

    Laptop Display

    ඔය ඩිස්ප්ලේ එකත් පැලිලා ගිහින් ලීක් වෙන තැන් තමයි ඩාක් පැච් වගේ පේන්නේ. උඹට සම්පූර්ණ ඩිස්ප්ලේ එකම දාන්න වෙනවා
  4. Inigo Montoya

    Laptop Display

    ඩිස්ප්ලේ එක වැඩ නම් එහෙම ම පාවිච්චි කරන්න පුළුවන් නෙ ? ඇටෑච්මන්ට් එක පේන්නේ නැහැ
  5. Inigo Montoya

    තල් උණ කාලා තියනවද?

    තල් උණ කියන්නේ තල් ගොබ නේද? ඒවා මෙලෝ රහක් නැහැ. මන් කාල තියෙනවා.
  6. Inigo Montoya

    සියදිවි නසා ගන්න එකත් ලංකාවේ මිනිස්සුන්ට විහිළුවක් වෙලා තියෙන්නෙ.

    එක හරි, එත් උඹ කලින් හැසිරුණු විදිය නම් හරි පහත්. එහෙම එකෙක් මේ බණ දාල තියෙනකොට හිනා යනවා.
  7. Inigo Montoya

    Questions බැන්කොක් ටුවර් හෙල්ප්....

    කොහොමද බන් අර බ්ලො ටෝච් එකක වගේ ගින්දර එන්නේ?
  8. Inigo Montoya

    Pepsi tikak biwwa hungak kaalekin!

    අඩෝ ඔය ගොඩක් ෆෝරම් වල මළාද කියල අහන්නේ පෙප්සි ද කියල. දැනුයි තේරුණේ සීන් එක
  9. Inigo Montoya

    අපිනං ලබන සැරෙත් මාලිමාවට

    උඹ බැණුම් අහන්න ආසාවටද එහෙම කිව්වේ?
  10. Inigo Montoya

    Phone එකේ wallpaper එකට දාල තියෙන්නෙ මොකක්ද?

    අම්මගේ තාත්තාගේ ෆොටෝ එකක්. තාත්තා ලෙඩ වෙලා ඉඳල මාස දෙකක් විතර එකතැන් වෙලා ඉඳල සනීප වෙලා ඉස්සෙල්ලම අම්මලාගේ ගමේ ගෙදර ගිය දවසේ ෆොටෝ එකක්. අම්මාගේ මූනේ මාස ගානක මහන්සිය එක්ක සංතෝෂය පෙනෙන්න තියෙනවා. කලින් තිබ්බේ මගේ වාහනේ ෆොටෝ එකක්.
  11. Inigo Montoya

    🔴 පෙප්සී කොම්පැනියේ රවුමක් යමු

    සෑහෙන වියදම් අඩු නිසා අයිතිකාරයෝ සල්ලි ප්‍රින්ට් කරනවා වගේ හම්බකරනවා ඇති. කෝක් සිරප් එක දාල සෝඩා වතුර දානවා. එච්චරයි.
  12. Inigo Montoya

    රෑට එලියට බැහැල ඇවිදිද්දි මේම වෙච්ච උන් ඉන්නවද ?

    ලෝකේ කොහෙවත් තරු 8 ඒවා නැහැ බන්. තරු 6,7 ඒවත් නැහැ.
  13. Inigo Montoya

    මේ ලංකාවෙ කෙල්ලෙක්ද?

    මේ කෙල්ල නේ ලෝකල් තමන්නා කියන්නේ, රෂා ද ට්‍රිෂා ද මොකක්ද නමක් තියෙන්නේ?
  14. Inigo Montoya

    BOC Online Banking අයින් කරලා ද ? දැන් තියෙන්නේ flex ද ?

    ඕක හදාගන්න පුළුවන්, උඹ බැංකුවට ගිහිං අහපන්.
  15. Inigo Montoya

    රට ලේ විලක් කරනවා කරනවාමයි

    කලින් ගත්තු වී තවම ගබඩා වල.
  16. Inigo Montoya

    රෑට එලියට බැහැල ඇවිදිද්දි මේම වෙච්ච උන් ඉන්නවද ?

    කෙබර කෙලීම ඔකුන්ගේ ජාන වලම ලියවිලා තියෙන දෙයක්.
  17. Inigo Montoya

    😔 ප්‍රවීණ හොලිවුඩ් රංගන ශිල්පී "Sam Neill" දිවි ගමනින් සමුගනී 🏳️

    අඩෝ මම ආසම නළුවෙක්. ඒ මනුස්සය හිටි හැම ෆිල්ම් එකම මරු. අපරාදේ.
  18. Inigo Montoya

    Guys උබලගෙ life goals මොනවද?

    නීලොදකය කියල පොතක් කියවල ෆ්‍රෙන්ච් ෆොරීන් ලීජන් එකට බැඳෙන්න හෙනම ආසාවක් තිබුන.
  19. Inigo Montoya

    ජේමි අහමඩ්ට නකදී පුසී

    මෝඩ ගෑනු, පිරිමි එක්ක තරහට ලෝකේ කුජීතම පිරිමි එක්ක යාළුවෙලා ජීවිතෙන් වන්දි ගෙවනවා.

    No contents