ඕක හොඳ ප්‍රශ්නයක් බන්, ප්‍රොෆෙසර් ජේමි ෆොක්ස් පවා කියල තියෙනවා මුළු විශ්වයේම වටිනාම ස්ථානය පොළොව කියල. මොකද තවම වෙන කොහෙවත් ජීවාක් තියෙනවා කියල හොයාගෙන නැහැ, රේඩියෝ සංඥා නැහැ. ඉතින් අපි දන්නා තරමින් ජීවය පරිනාමය වෙලා බුද්ධිමත් ජීවීන් හැදුනු එකම තැන මෙතන. ඒ වුනාට පරිනාමය කියන එක නිකම්ම අහක දාන්න...