1. Chathura141

    නුඹ ලෙඩෙකි

    නියමයි සහෝ... කාලීන අර්ථවත් අපූරු නිර්මාණයක්.... රෙප් දෙන්න වටිනවා... බලමු පුළුවන් වෙයිද කියලා...
  2. Chathura141

    මං තනි නෑ.... | I am not alone

    ඔබේ අදහස ඉතා පැහැදිලියි... ඒ වගේම හරි... මටත් ඕනි වුණේ ඔය දේ එලියට ගන්න... ගොඩාක් ස්තුතියි...චන්දි..
  3. Chathura141

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    හරියට හරි මිත්‍රයා... ඒකයි වෙන්න ඕනි. මොකද සිංහල බෞද්ධ සංවිධාන ලංකාවේ නැතුව නෙවෙයිනේ. ඒත් තව හැදෙන එකේ වරදක් නෑ. අවසානයේදී අපි ඔක්කොම යන්නේ එක අරමුණකට. අපිට අපේ ජාතිය ආගම රැක ගන්න ඕනි. ඒ සඳහා හොඳ දේ අපි බෙදා ගන්න ඕනි.
  4. Chathura141

    වචනයක් ඇති

    අවබෝධයෙන් හා ඉවසීමෙන් කල හැකි බොහෝ දෑ තිබේ.... හොඳ නිර්මාණයක් සහෝ...
  5. Chathura141

    නොසැලීම....

    විරහව කියන ප්‍රතිරූපකයාට මුහුණ දෙන්නේ මෙහෙමයි..... කියලා පෙන්වන නිර්මාණයක් මල්ලී... නියමයි... තව ලියන්න... රෙප්+++
  6. Chathura141

    මං තනි නෑ.... | I am not alone

    ස්තුතියි දිල්... එය අපේ හොඳට වගේ ම නරකටත් වෙන්න පුළුවන්...:lol::lol:
  7. Chathura141

    මායාවී....

    ලස්සන පද පෙලක්.....
  8. Chathura141

    මං තනි නෑ.... | I am not alone

    විස්තරාත්මක අදහස් දැක්වීමට බෙහෙවින් ස්තුතියි සහෝ...
  9. Chathura141

    මුරැගසං වර්ෂා...

    මං ආවේ කෙටි කවියක් කියවන්න. ඒත් මේක කෙටි කතාවක්නේ.... ලස්සනයි... හැඟීම් බරයි....
  10. Chathura141

    ඉරණම(iranama)

    ඛේදනීය ඉරණමක්. සංවේදී නිර්මාණයක්. තව ලියමු මචෝ..
  11. Chathura141

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    පේනවා නේද? දැන් යන්නේ වෙනම පැත්තකට... කෑ ගහපු එවුන් දැන් කෝ.. අපේ අයට ප්‍රශ්ණයක් තියෙනවා නම් PM කරමු. අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන එකයි වැදගත්...
  12. Chathura141

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    ඒක හොඳ අදහසක්.... මොකද අපිට තියෙන්නේ ඉස්ලාම් දහමත් සමග සටනක් නෙවෙයි නේ... අපි අපේ දේ රැක ගත යුතුයි... ඔහු ඒ නමින් ආවේ ඇයි කියන එක මට පුංචි ප්‍රශ්ණයක් තමයි. හැබැයි දැවෙන ප්‍රශ්ණයක් නෙවෙයි...
  13. Chathura141

    අසරණ නෞකාව - Helpless Ship

    එහෙම බැලුවාම ජීවිතයත් නැවක් වගෙයි... අපි දේශගුනය වෙනස් වෙනකම් බලා ඉන්නවා.... අපූරුයි යාළුවා...
  14. Chathura141

    .:: සත්‍යය සැඟව ඇත ::. (Truth Is Out There)

    හොඳ සංවේදී නිර්මාණයක් නඟා.. තව ලියන්න...
  15. Chathura141

    ජිවිතය

    මෙයත් විවිධ අර්ථ කථනයන් ඉස්මතු වෙන නිර්මාණයක් කියලයි මට හිතෙන්නේ... මෙන්න මං දැකපු විදිහ... අපි දවස පටන් ගන්නේ පරණ කුණු කන්දල් ඔක්කොම ඔලුවේ පුරෝගෙන... ඉතින් ඒ දවස අළුත් දවසක් වෙන්නේ කොහොමද...? පරණ දවසටම අළුත් නමක් දාලා ඔහේ.... ජීවිතය ගෙවනවා....
  16. Chathura141

    ~ නොදැක පා සටහන ~

    මීටත් වඩා දිරිමත් මිනිසුන් වෙසෙන ලොවක් මේක.... අපි මහ අමනයන්... එහෙමත් හිතෙනවා වෙලාවකට... මිරිවැඩි සඟලක් ඉල්ලා නොහඬමි පායුග නැති වුන් වෙසෙන රටේ..... අපූරුයි නංගී... රෙප්++++
  17. Chathura141

    මං තනි නෑ.... | I am not alone

    ස්තුතියි සහෝ...
  18. Chathura141

    මං තනි නෑ.... | I am not alone

    ඔයාගේ විචාරය හරියට ම හරි අයියා... ජීවිතය පුදුමාකාරයි කියන්නේ ඒක වෙන්න ඇති... සැපේ දී ට වඩා දුකේ දී ලං වෙන යාළුවෝ කොයි තරම් දුලබ ද? ඒත් අපේ සමාජයේ එහෙම අය ඉන්නවා... මට නම් එහෙම යාළුවෝ කීප දෙනෙක්ම ඉන්නවා... ඒත් ඔවුන්ව රැක ගන්න එක ටිකක් අමාරුයි.. මොකද ඔවුන් අධි සංවේදී මිනිසුන් නිසා.... අයියට...
  19. Chathura141

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    පිරුණු කලේ දිය නොසැලෙන බව අපි හොඳින්ම දන්න දෙයක්. බෞද්ධ දර්ශනයත් එක්ක ගත්තහම ඔය කෑගහන අයගේ ආගම් වලට තියන දර්ශනය මොකක්ද කියලා ඒ අය දන්නේ නැතුවට ඒ අයගේ හෘද සාක්ෂිය නම් දන්නවා ඇති. :lol::lol: සිංහ වෙස් ගත් නරියාගේ කතාව අහලා ඇතිනේ.... මේ අය කෑගහන්නේ අපේ ශක්තිය ගැන යන්තම් වත් අවබෝධයක් නැතිව. :(:(...

    No contents