1. Anathai

    "මීක්" හි උප්පත්ති කථාව

    කාලෙන් කාලෙට ලස්සන වචන සෙට් එනවා බන් කිරියට.. දන්න එකෙක් කියපන්කෝ මේ "මීක්" සීන් එක කවුද මුලින්ම කිරියට ගෙනාවේ ?? මොකද්ද උප්පත්ති කථාව ??? මට මතක විදියට ෆැරන්සිස් අගරදතුමා ගේ මොකක් හරි එහෙකට නේද ඕක දැම්මේ ?
  2. Anathai

    ලංකාවේ සුපිරිම ecommerce - POS සිස්ටම් හදන උන් කවුද ?

    මචන්ලා, උඹලා දන්න විදියට ලංකාවේ සුපිරිම ecommers web + POS හදන උන් කවුද ? ගොඩක් එවුන් එක්ක වැඩ කරන්න ගියාම අපිට ඕන දේ කර ගන්න බෑ බන්.. උන්ට ඕන එක දෙන්නේ.. :growl::growl::growl::growl: e marketingeye හොඳයිද ?
  3. Anathai

    ඇස් පනා පිට 10,000 ක් withdraw කලා!!

    මේකයි බන් කතන්දරේ.. දැක් ඔය බයිනෑන්ස් ක්‍රිප්ටෝ ගගා අනන්තවත් කනට ඇස් දෙකට දැක්කට ඇහුවට මෙච්ච කාලෙකට මට කිසිම උනන්දුවක් දැනුනේ නෑ ඔය ගැන.. මාර කරුමයක් ඒක... :( කිරියෙත් අවුරුදු 16ක්.. කිසිම උවමනාවක් තිබ්බේ නෑ ඕක ට්‍රයි කරලා බලන්න.. අනන්තවත් ත්‍රෙඩ් යනවා.. නිකමට ගිහින් බලන්න කිසිම ආසාවක් හිතුනේ...
  4. Anathai

    ලබ්බට කෝටූ ගහලා.. සචිත්1992 මෙහෙට වරෙන්!

    වස නෝණ්ඩිය බන්.. අද කන්තෝරුවෙදී බොසා හැමෝම ඉස්සරා කිව්වා බන් මොකද ඔය බඩ දාලා.. අවුරුදු 50ක් වෙලත් මම කොල්ලෙක් වගේ ඉන්නවා කියලා.. වස ලැජ්ජාව බන්.. කෙල්ලෝ ටිකත් හිනා උනා.. :( මම කෙට්ටු බඩ තියෙන එකෙක්.. කොහොමද බන් මේ බඩ බස්සන්නේ ?? GYM වැඩ්ඩෝ ටිකක් කියපල්ලකෝ බන් මේක කොහොමද බස්ස ගන්නේ ? සචිත්...
  5. Anathai

    e-Bay බඩු විකුණන අය එන්න. උදාව්..

    මචන්ලා.. කොහොමද e-bay එකේ බඩු විකුණන්නේ ? Payment method එක මොකද්ද පහසුම ? බඩු යවන්නේ කොහොමද ? ලාභ දායී සහ විශ්වාස විදි මොනවද ? පොඩ්ඩක් උදව් කරන්නකෝ...
  6. Anathai

    Best Cargo Exporter in SL ?

    Machanla, oyala danna Hoda charges adu cargo exporters la kawuda ? like fedex / fardar / DHL wage... Worldwild export karanna one clothing thama Product eka. single or Bulk yanawa.
  7. Anathai

    මේ විදියට ඇඩ් එකක් දාන්නේ කොහොමද ? Digital Marketing!

    මචන්ලා, තමන්ගේ FB Page එකේ මේ විදියට පෝස්ට් එකක් දාන්නේ කොහොමද Click කරපු ගමන් තමන්ගේ website එකට redirect වෙන්න ? Digital Marketing වැඩ්ඩෝ ටික හෙල්ප් කරන්නකෝ..
  8. Anathai

    කෘතිම දතක් දාන්න මිල ගණන්?

    මචන්ලා.. පට්ට අවුලෙන් ලියන්නේ.. පොඩි කාලේ ඉඳන් ඉස්සරහ දත් දෙක හෙලවි හෙලවි තිබ්බේ.. අද පොඩි චිකන් කෑල්ලක් හපන්න ගිහින් හෙලවෙන ප්ලේ එක වැඩි උනා.. කිරියේ කෘතිම දත් බද්ද කරපු අය කවුද ඉන්නේ??? කීයක් යනවද ඉස්සරහ දතක් දාන්න්න??? කොහමද මේක වෙන්නේ? මාළඹේ දත් කිඹුලා ඉන්නවද? උදව් කරන්න.. බඩු ටෝක් කරලත්...
  9. Anathai

    UI තොත්ත බබාලා

    අපේ වෙබ් එක හදපු උන්ගේ UI කරන්නේ තොත්ත බබෙක්ද මන්දා.. උදේ පාන්දර උට්ටා යකා ඇවිස්සුවා.. Frontend එකේ කර ගන්න ඕන වෙනස මම ෆොටෝශොප් වලින් හදලම ලස්සනට දාලා තියෙද්දි මූ ඔක්කොම මාරු කරලා හදලා.. මහ ගොන් මීහරක් බන් වැඩ කරන්නේ මේ වල... මම දැම්මා Mail එකක් උගේ ලොක්කවත් කොපි කරලා හැඳිගෑවිලා යන්න.. ඇයි බන්...
  10. Anathai

    තිරානි පීරිස් ගේ දුව නැති වෙලා

    මම දන්නෙත් නෑ බන්.. අදමයි ඇහුවේ.. පව් පොඩි කෙල්ලෙක්.. හේතුව දන්න කෙනෙක් දාගෙන යන්න පහලින්....
  11. Anathai

    Clothing Export HELP!

    මචන්ලා, දන්න කෙනෙක් කියන්නකෝ කොහොමද ඇඳුම් EXPORT කරන්නේ ?? (GARMETNS) Buyer කෙනෙක් හොයා ගන්නේ කොහොමද ? මට අඩුවට ෆැක්ටරි ලොට් සෙට් වෙනවා.. කොහොමද මේවා හරි විදියට Export කරන්නේ ? international Market එක අල්ලන්න මා විසින් හදා ගන්න ඔනේ දේවල් මොනවද ටෙක්නිකලි අද කාලෙට ගැලපෙන්න? පොඩ්ඩක් හෙල්ප්...
  12. Anathai

    NZ පිරිසිදු කිරීමේ රැකියා!!

    මචන්ලා.. දැන් මේ කිරියේ නිව්සීලන්ඩ් තනිකර බොක කරලනේ තියෙනේ.. අපේ හම නිසා අඩු කුලේ කියලා.. මොකද්ද බන් මේ ක්ලීන්ග් ජොබ් කියන්නේ?? ටොයිලට් හෝදන එකද.. නැත්නම් කුස්සි ගෙවල් ටයිල් මොප් කරන එකද?? කාපට් වැකුම් කරන එකද? ගෙදර කොමඩ් එක නම් අවුලක් නෑ කියමුකෝ.. යාන්තම් කහ ගැහිගෙන එන කොට හාපික් දාලා මදින්න...
  13. Anathai

    මේ පාර ලයිට් බිල වැඩි වෙලා ගුපියනේ!

    මේ පාර පට්ට ලයිට් බිලක් ඇවිල්ලනේ කුකුල්ලු... උඹලටත් එහෙමද ? ගෙදරින් කුණු බැනුම්.... වසලා හමාරයි.... උඹලට කීයක් ආවද ?
  14. Anathai

    පානදුර බීච් එකේ හොඳ තැනක්

    මචන්ලා.. පානදුර බීච් සයිඩ් එකේ කන්න හොඳ හොටෙල්ස් මොනවද?
  15. Anathai

    This is the Way ගුපියනේ!

    මොකෝ බන් උනේ මැන්ඩලෝරියන් අන්තිම කෑල්ලේ ??? ඩින් ජාරන් මලාද ?
  16. Anathai

    අඩු කුලේ අතු ගා දමමු!!!

    දැන් දැන් කිරියෙන් ලැබෙන සහයෙන් අඩු කුලේ උන් මර්ධනය වෙනවා නේද බන්ස්... සෝෂල් මීඩීයා බලන්න බෑ... අඩු කුලේ උන්.. අපි මෙතන ස්ටෑන්ඩර්ඩ් එකක් හැදුවම මේකේ ඉන්න ප්‍රොෆෙශනල් උන් දුටු තැන අඩු කුලේ උන් හෙළා දකීවී.. දැනටත් ඒක වෙමින් පවතිනවා.. අපි මේක ඉදිරියට කරගෙන යමු... නොදන්න තොත්ත බබාලා අහයි මොකද්ද අඩු...
  17. Anathai

    කරකැවීම මිට්ටන්ගේ අදහස

    මොකද්ද බන් මේ ගූ ගේම් එක????? ඔළුව රිදෙනවා.. ඇයි බන් මෙහෙම ගූ ලෙවල් එකට වැටෙන්නේ ආහ්???? මේවා අවුරුදු ක්‍රීඩා ද??? මේවා දාන එවුන්ට සුකන්න ඕනේ..
  18. Anathai

    අවුරුදු ඉරිසියාව...

    කැරි සීන් එක බන්... අවුරුදු පාටි නේහ්.. දැන් දවාලේ පාටියක් තිබ්බා.... පුංචි අම්මගේ පුතා ඩොකා.... ක්ලම්බෝ ෆැකල්ටි... දුව බැඳලා ඉන්නේ සොප්ට්වෙයාර් ආර්කිටෙක් බුවෙක්.. පදිරි බන්.. උන් දෙන්නා එකෙක්වත් බොන්නේ නෑ... මම පදිරි බන්... ඒ උට්ටලා එක්ක කථා කරන්න දේකුත් නෑ.. ලොකු සීන් නෙහ් උට්ට්ලගේහ්.. මම...
  19. Anathai

    ගුපියනේ.. බොලට අවුරුදු නිවාඩු කොහොමද ?

    බොල කවද්ද නිවාඩු යන්නේ ? ආයේ වැඩ කවද්ද ?

    No contents