ඇස් පනා පිට 10,000 ක් withdraw කලා!!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,509
    7,879
    113

    T1_WHAGs5WZePQejNSqqrxZah4uhBvYr698nTCFhXMjMZo5oSCoko5yW2wtmeO1ClRU


    මේකයි බන් කතන්දරේ.. දැක් ඔය බයිනෑන්ස් ක්‍රිප්ටෝ ගගා අනන්තවත් කනට ඇස් දෙකට දැක්කට ඇහුවට මෙච්ච කාලෙකට මට කිසිම උනන්දුවක් දැනුනේ නෑ ඔය ගැන.. මාර කරුමයක් ඒක... :( කිරියෙත් අවුරුදු 16ක්.. කිසිම උවමනාවක් තිබ්බේ නෑ ඕක ට්‍රයි කරලා බලන්න.. අනන්තවත් ත්‍රෙඩ් යනවා.. නිකමට ගිහින් බලන්න කිසිම ආසාවක් හිතුනේ නෑ..

    ඒත් අද ඔෆිස් එකේ එකෙක් මගේ ඉස්සරහම රුපියල් 9000 ක් withdraw කලා ඔය සීන් එක කරන එකෙක්... මට පුදුමත් හිතුනා බන්... පුදුම ආසාවකුත් ආවා.. ඉතින් බන් ඔහොම දවස් 10ක් කලත් 90,000 ක් නේ බන්.. ඌ කිව්වා වැඩි තන්හා ඕනේ නෑ බන් දවස් ශේප් කර ගන්න කරනවා කියලා..

    මම ඒත් විස්තර ඇහුවා.. ඌ කිව්වට මට තේරුනෙත් නෑ.. සිග්නල් දෙන VIP ගෘප් වගයකට සෙට් වෙලා ඉන්නවා කිව්වා..

    කිරියෙත් ඇති ඕක කරලා හම්බ කරන අය.. පොඩි සප් එකක් දියන් මචන්ලා මේක පටන් ගන්න.. ඇත්ත රිස්ක් එකක් තියෙනවා.. ඒත් මුලික හැදෑරිමක් කරලා බහින්න බැලුවේ පොඩියට..

    යූ ටියුබ් චැනල්ස් හරි PDF හරි Tutorials හරි තියෙනවා නම් පොඩ්ඩක් දාන්නකෝ.. ගොඩක් පින්...

    බයිනෑන්ස් කරන අයියලා ටික උදව් කරන්නකෝ.. කොල්ලෙක්ට ගොඩ යන්න...​
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,761
    113
    මූලික දැනුම මොකටද බන් සිග්නල් දෙනවනම්
    හයිරිස්ක් ඉන්වෙස්ට් එකක් ඔය, එක නිසා ඉගෙන ගනින එකත් හොදයි
    https://www.youtube.com/@dilshanimacademy
    ඔනේ තරම් වීඩියෝ තියෙන්නේ යූටියුබ් එක
    අතිශය විශ්වසකිරීම් නම් එපා
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    එයා කිව්වේ සිග්නල් ගෘප් ගැන නම් ඕකේ සරළවම වෙන්නේ මෙච්චරයි.

    ඔයා මාසෙකට ගානක් දීලා ගෘප් එකකට join වෙනවා. ඒ මාසෙම එයාලා එක එක coin up and down වෙන එකට signal දෙනවා.
    ඒවා දුන්න ගමන් binance හෝ වෙනත් trading platform එකකින් දාන්න ඕන.
    දෙන හැම සිග්නල් එකම profit වෙන්නේ නෑ. ලොස් යන්නත් පුළුවන්. ඒවා දරාගෙන තමයි ඕක කරන්න ඕන.
    ලොකු capital දාන්නත් හොද නෑ. හම්බුනොත් එහෙමයි නැත්තම් එහෙමයි කියලා කරන්න ඕන.

    මූලික දැනුම මොකටද බන් සිග්නල් දෙනවනම්
    හයිරිස්ක් ඉන්වෙස්ට් එකක් ඔය, එක නිසා ඉගෙන ගනින එකත් හොදයි
    https://www.youtube.com/@dilshanimacademy
    ඔනේ තරම් වීඩියෝ තියෙන්නේ යූටියුබ් එක
    අතිශය විශ්වසකිරීම් නම් එපා
    මෙයාගේ වීඩියෝස් හොදයි. මාත් බැලුවා මේ ළඟකදි. :)
    ------ Post added on May 30, 2023 at 3:56 PM