ලංකාවේ සුපිරිම ecommerce - POS සිස්ටම් හදන උන් කවුද ?

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,537
    7,935
    113
    මචන්ලා, උඹලා දන්න විදියට ලංකාවේ සුපිරිම ecommers web + POS හදන උන් කවුද ? ගොඩක් එවුන් එක්ක වැඩ කරන්න ගියාම අපිට ඕන දේ කර ගන්න බෑ බන්.. උන්ට ඕන එක දෙන්නේ.. :growl::growl::growl::growl:

    e marketingeye හොඳයිද ?
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    එහෙම උන් නෑ, වවන් කන උන් ඉන්නෙ, දැන් ඉන්දියන් එවා තියෙනවා, මම මෙක දාගත්තා, InventoryPlus
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,596
    100,819
    113
    මචන්ලා, උඹලා දන්න විදියට ලංකාවේ සුපිරිම ecommers web + POS හදන උන් කවුද ? ගොඩක් එවුන් එක්ක වැඩ කරන්න ගියාම අපිට ඕන දේ කර ගන්න බෑ බන්.. උන්ට ඕන එක දෙන්නේ.. :growl::growl::growl::growl:

    e marketingeye හොඳයිද ?
    ඕක හෙන අවුල් කේස් එකක් දෙපැත්තෙන්ම.

    ගොඩක් වෙලාවට ඔය වගේ සිස්ටම් එකක් කස්ටමයිසේශන් එකක් කියන්නෙ හැමෝම යූස් කරන ඇප් එකක නන් ඒ ඉල්ලන බ්ස්නස් කේස් එකේ අවුලක් කියන එක.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඒ කියන්නේ maintenance cost එක වැඩියිද?
    මගෙන් පිසි ගන්න / මගෙන්ම ඉගෙන ගනිපු කොල්ලො දෙන්නෙක් ගෙ පවුලට අයිති සුපර්මාකට් චෙන් එකක් තියෙනවා, දන් දුවන්නෙ 3න් වෙනි සිස්ටම් එක, අලුත් එක ලියපු එකා එක වැඩට ගන්න වෙලා, එක මෙන්ටෙන් කරන්න, එක වැඩ කරන හැටි දන්නෙ උ විතරයි, උ මලොත් සොෆ්ට්වෙයා එක විසි කරන්න වෙනවා,

    ඔවා ලියන උන් ඔවායෙ සෙටප් එකක් දෙන්නෙ නැහැ, උන් එවා සෙටප් එකකට හදන්න දන්නෙත් නැහැ..

    කලින් එක සුමති ඉන්ෆො එකෙන් ගත්තෙ, එක දන්න 5 දෙනෙක් රිමොට් ලොග් වෙනවා, එකාට එකා දන්නෙ නෑ ෆුල් දාන්න, කැරියො දෙපාරක් රැන්සම් වෙයා එවලා, සර්වර් එකට කෙලියා, පස්සෙ එක මට හදන්න උන, උන් එකට හැමවෙලෙම එනිඩෙක්ස් එකක් දාල තියන්න කියනවා, රෙද්ද තමයි,

    උන් දාල ඉවර උනාම මම හාර්ඩ් එකෙ ක්ලොන් එකක් ගත්තා, එතනින් උගෙ ගරාගෙන කැම ඉවර උනා,

    ඔපන් සොෆ්ට්වෙයා එකක් හොයන් දාගනින්, ඉන්ඩියා මාර්ට් එකෙ අම්බානෙක තියෙනවා,,, ගාන හෙනම අඩුයි,,

    තව ටැලි කියල එකක් තියෙනවා,,

    ලන්කාවෙ සොෆ්ට්වෙය ලියන හුකන්නලා එවාට පරාන බුක්තිය තියන් ලීයන්නෙ, එකාලෙ ඉදන්ම එන හැටියක් එකෙ,, ඌන් ගොඩක් දෙනෙක් බැක් ඩොර් තියාගන්නවා, උබටම ලියනවාන සොර්ස් කොඩ් එකෙ ඉදන් උබට අයිති වෙන විදියට ගිවිසුම් ගත වෙලා, සුපිරි ගිවිසුමක් ගහලා ලියප, නිකම් කට වචනෙට නම් දෙන්නම එපා,,
     
    • Like
    Reactions: Chimpanzee Putha

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මමත් a/l කරලා මුලින්ම අත තිබ්බෙ ඔව්වට. ඒ කාලෙ ලියපු එකක් තාම ෂොප් එකක වැඩ :D

    වැඩේ අතෑරියෙ ලංකාවෙ එවුන් එක්ක කරන්න බෑ. එක පාරක් පොරක් වැල ඩවුන්ලෝඩ් කරල වෛරස් එකක් යවාගෙන කෙලවගෙන මට කතාකරල කියනව මල්ලි ඔයාගෙ සොෆ්ට්වෙයා එක දැම්මට පස්සෙ කම්පියුටරේ වැඩ කරන්නැතුව ගියා කියල :lol:
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මගෙන් පිසි ගන්න / මගෙන්ම ඉගෙන ගනිපු කොල්ලො දෙන්නෙක් ගෙ පවුලට අයිති සුපර්මාකට් චෙන් එකක් තියෙනවා, දන් දුවන්නෙ 3න් වෙනි සිස්ටම් එක, අලුත් එක ලියපු එකා එක වැඩට ගන්න වෙලා, එක මෙන්ටෙන් කරන්න, එක වැඩ කරන හැටි දන්නෙ උ විතරයි, උ මලොත් සොෆ්ට්වෙයා එක විසි කරන්න වෙනවා,

    ඔවා ලියන උන් ඔවායෙ සෙටප් එකක් දෙන්නෙ නැහැ, උන් එවා සෙටප් එකකට හදන්න දන්නෙත් නැහැ..

    කලින් එක සුමති ඉන්ෆො එකෙන් ගත්තෙ, එක දන්න 5 දෙනෙක් රිමොට් ලොග් වෙනවා, එකාට එකා දන්නෙ නෑ ෆුල් දාන්න, කැරියො දෙපාරක් රැන්සම් වෙයා එවලා, සර්වර් එකට කෙලියා, පස්සෙ එක මට හදන්න උන, උන් එකට හැමවෙලෙම එනිඩෙක්ස් එකක් දාල තියන්න කියනවා, රෙද්ද තමයි,

    උන් දාල ඉවර උනාම මම හාර්ඩ් එකෙ ක්ලොන් එකක් ගත්තා, එතනින් උගෙ ගරාගෙන කැම ඉවර උනා,

    ඔපන් සොෆ්ට්වෙයා එකක් හොයන් දාගනින්, ඉන්ඩියා මාර්ට් එකෙ අම්බානෙක තියෙනවා,,, ගාන හෙනම අඩුයි,,

    තව ටැලි කියල එකක් තියෙනවා,,

    ලන්කාවෙ සොෆ්ට්වෙය ලියන හුකන්නලා එවාට පරාන බුක්තිය තියන් ලීයන්නෙ, එකාලෙ ඉදන්ම එන හැටියක් එකෙ,, ඌන් ගොඩක් දෙනෙක් බැක් ඩොර් තියාගන්නවා, උබටම ලියනවාන සොර්ස් කොඩ් එකෙ ඉදන් උබට අයිති වෙන විදියට ගිවිසුම් ගත වෙලා, සුපිරි ගිවිසුමක් ගහලා ලියප, නිකම් කට වචනෙට නම් දෙන්නම එපා,,

    මම system එකක් හොයන්නෙ නෑ මචන් නිකන් දැනගන්නයි අහුවේ. Backdoors තියාගන්න එක, ransomware දාන එක illegal නිසා නඩු දාලා වන්දි ගන්න පුලුවන් නේද?
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මම system එකක් හොයන්නෙ නෑ මචන් නිකන් දැනගන්නයි අහුවේ. Backdoors තියාගන්න එක, ransomware දාන එක illegal නිසා නඩු දාලා වන්දි ගන්න පුලුවන් නේද?
    ඔව්, එත් කොහොමද ඔප්පු කරන්නෙ, ඉට ලෙසි ඇක්සස් කට් කරන එක,