Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ගුපියනේ ශොපින්ග් ගියාද ?
කෝ ගමේ අනාථ කුකුල්ලු ටික අවුරුද්දට ශොපින්ග් පාරක් දැම්මද ??? කොහෙද ගියේ ? මොනවද ගත්තේ ? කොටාගෙන යන්න..
Anathai
Thread
Apr 9, 2023
Replies: 12
Forum:
ElaKiri Talk!
AI Voice Clone
ගුපියනේ.. AI මරුනේ බන් ... මේ විදියට වලකජු ගහපු එවුන්ගේ වොයිස් වලින් ආයේ සිංදු කරන්න පුළුවන්.. ඒක් ඒක නීතිමය වශයෙන් හෙනම කේස් එකක් වෙයින් නේහ් in future ? බොලා මොකෝ හිතන්නේ ?
Anathai
Thread
Apr 8, 2023
Replies: 7
Forum:
ElaKiri Talk!
කිරියට අලුතින් කොල්ලෝ එකතු වෙනවද ?
ඈ බන්.. සිරාවට එළකිරි එකට අලුත් කොල්ලෝ කෙල්ලෝ ජොයින්ඩ් වෙනවද ? නැත්නම් මේ 2006/2007 නාකි කුකුලෝ ටිකමද අලුත් අයිඩී වලින් එන්නේ ? නිතරම දකින්නේ එකම සෙට් එක.. හෙළයා / සෝලෝ රයිඩර් / ඩිලාන් / චරිත 2011 / ඉන්ද්‍රජිත් / ස්ටේටස් මයින්ඩ් / හෙසාන් දමින්ද / හිච්චිපුතා / අනුරාධ රා ඇතුළු එළකිරි ඇබ්බැහි...
Anathai
Thread
Apr 5, 2023
Replies: 74
Forum:
ElaKiri Talk!
SEO වැඩ්ඩෝ එන්න..
මචන්ලා මම පොඩි බිස්නස් එකක් කරන් යනවා. clothing. වෙබ් එකක් තියෙනවා.. මාසෙට ට්‍රැෆික් එක 5K තියෙන්නේ.. :( . කොහොමද මේක වැඩි කර ගන්නේ..:( පොඩි උදව්වුක් දෙන්නකෝ SEO අයියලා ටික.....:( Facebook Pixel එකෙන් Traffic එක වැඩි කර ගන්න පුළුවන්ද ?
Anathai
Thread
Apr 4, 2023
Replies: 2
Forum:
ElaKiri Help
එළකිරි කඹය 2023
ගුපියනේ.. මේ පාර අදිනවද ?
Anathai
Thread
Apr 1, 2023
Replies: 10
Forum:
ElaKiri Talk!
ශ්‍රී ලංකා ටෙලිකොම් පාඩු ලබන ආයතනයක් උනේ කොහොමද ?
කොහොමද බන් මේ ලබ්බ පාඩු ලබන එකක් උනේ ????? අපි වගේ පොඩි මිනිස්සුන්ගෙන් මුන් රීරී මාංස උරාගෙන බොන එවුන් නෙහ් බන්.. අපි වෙලාවට මාසික ගාස්තුව ගෙවනවා.. කොහොමද පාඩු වෙන්නේ ???? ටෙලිෆෝන් + Fiber + ADSL + PeoTV ඔක්කෝගෙන්ම මුන්ට ආදායම එද්දී පාඩු උනේ කොහොමද ?
Anathai
Thread
Mar 23, 2023
Replies: 32
Forum:
ElaKiri Talk!
මීලඟ ජනපති නාමල්!!! සාක්ෂි සහිතයි...!
Anathai
Thread
Mar 22, 2023
Replies: 1
Forum:
ElaKiri Talk!
කුකුල්ලු මේ දවස්වල රෑට AC දාගෙනද ඉන්නේ ?
මාර රස්නයක් නෙහ් බන් තියෙන්නේ... කොච්චර නෑවත් දාඩිය දානවා... රනිල් හාමු මාතියා කියලා තියෙන්නේ අපිට වායු සමනය ඇකැපැයි කියලා... අඩු කුලේ ලුහ්.. ම්ම්ම්හ්.. :( මේ වෙලාවෙත් AC දාගෙන ඉන්න කිරියේ බවලත් උදවිය කවුද ? ඉරවල් 7ක් පෑව්වුවත් සීතලේ ඉන්න උන්.... :oo:
Anathai
Thread
Mar 22, 2023
Replies: 68
Forum:
ElaKiri Talk!
John Wick 4 - හෝල් එකේ බලන්න හොඳ තැනක් ?
සවුන්ඩ්ස් එක්ක සුපිරියට බලන්න කොහෙද හොඳ පොට් තියෙන්නේ ?
Anathai
Thread
Mar 22, 2023
Replies: 15
Forum:
ElaKiri Talk!
ඩොලරය 185 වෙන්නේ කවදාද???
IMF ණය ලැබුන නිස දැන් ඩොලර් එක බහින්නේ කවද්ද බන්??? බඩු ලිස්ට් එකක්ම තියෙනවා ගෙන්න ගන්න...
Anathai
Thread
Mar 21, 2023
Replies: 20
Forum:
ElaKiri Talk!
රව්ඳු සහන් !!! බුකියම හඬා වැටෙයි..
ලස්සන කොල්ලෙක් නැති වෙලා නේද සිඬහළු... ආරංචි විදියට දෙහිවලදි කෝච්චියක වැදිලා ෆෝන් එකේ ඉද්දි.. පව් තරුණ ජීවිතයක්... නිවන් සුව..!!
Anathai
Thread
Mar 19, 2023
Replies: 53
Forum:
ElaKiri Talk!
ප්‍රෙග්නන්ට් වෙන්න පුළුවන්ද ?
අන්තිමට මෙන්සස් හැදුනේ - පෙබරවාරී 10 මේ මාසේ මාර්තු 10 තවම හැදුනේ නෑ... මම හිටියේ මාර්තූ 4 එයත් එක්ක... එහෙම උනොත් ප්‍රෙග්නන්ට් වෙන්න පුළුවන්ද ප්‍රමාද නිසා ? :(
Anathai
Thread
Mar 17, 2023
Replies: 47
Forum:
ElaKiri Talk!
කිරියේ කඩ්ඩ ඔස්තාර්ලා එන්න..!
මොකද්ද බන් මේ කියන එකෙන් අදහස් වෙන්නේ ???? :confused::(
Anathai
Thread
Mar 16, 2023
Replies: 17
Forum:
ElaKiri Talk!
15 මහා වැඩ වර්ජනය!
මොනා වෙයිද බන් ? හැමෝම රජයේ උන් ස්ට්‍රයික් එදාට...
Anathai
Thread
Mar 12, 2023
Replies: 8
Forum:
ElaKiri Talk!
කිරියේ සුපිරිම සොප්ට්වෙයාර් ඉන්ජා කවුද ?
උඹලා දන්න විදියට කිරියේ ඉන්න සුපිරිම එක්ස්පීරියන්ස්, ස්කිල්ස් උදව්වක් ඉල්ලුවොත් හෙල්ප් එකක් දෙන සුපිරිම සොෆ්ට් වෙයාර් ඉන්ජිනියර් කවුද ? හෙළයෙක් මම දන්න විදියට වැඩ්ඩෙක්... ජැක් ස්පැරෝ ටත් අත් දැකීම් තියෙනවා.. සෝලෝ රයිඩර් එහෙම කෙනෙක් ද ? පොර බල්ලොත් එක්ක සීන් එක වැඩී.. :baffled:
Anathai
Thread
Mar 12, 2023
Replies: 146
Forum:
ElaKiri Talk!
මොරටුව රූම්ස්
මොරටුව අවට තියෙන සේෆ් රූම්ස් මොනවද බන් ? පොඩ්ඩක් මොරටුවේ කොල්ලෝ ටික විස්තර ටිකක් දෙන්නකෝ..
Anathai
Thread
Mar 5, 2023
Replies: 18
Forum:
ElaKiri Help
මැන්ඩලෝරියන් වැඩ්ඩෝ එන්න. පහදා දෙන්න!
දැන් බන් දෙවෙනි සීසන් එක ඉවරුනේ අර ලූක් ස්කයිවෝකර් කෙනෙක් අර ගොරෝගුව අරන් යනවා නෙහ්.. එතකොට කොහොමද බන් ආයේ සීසන් 3 මැන්ඩලෝරියන් ගාවට ඌ ආවේ ???? එතකොට ජබ්බා හට් එකේ සීන් එක කෝ ???? පිස්සූ වගේ බන්.. පහදලා දියල්ලකෝ... :(
Anathai
Thread
Mar 3, 2023
Replies: 6
Forum:
ElaKiri Talk!
කැතී පෙරී කොර උනා ටොම් කෘස්ව දැකලා.. කළු මිට්ටෝ කොර!
මේන් බලාපල්ලාකෝ කෙල්ලෝ නැමෙන හැටි ලස්සනට... ලංකාවේ කළු මිට්ටෝ අනාථයි..
Anathai
Thread
Feb 25, 2023
Replies: 11
Forum:
ElaKiri Talk!
නිකන් හම්බුන iPhone & POLO පින තමා!
Anathai
Thread
Feb 25, 2023
Replies: 4
Forum:
ElaKiri Talk!
ටෙලිග්‍රෑම් හැක් කරන්න පුළුවන්ද? වැඩ්ඩෝ එන්න.
ටෙලිග්‍රෑම් ඇප් එකේ මැසේජස් වෙන කෙනෙක්ට බලන්න පුළුවන්ද බන් හැක් කරලා??? වට්ස් වෙබ් වගේ මොකක් හරි අයිටම් එකක් තියෙනවද?
Anathai
Thread
Feb 25, 2023
Replies: 11
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
6
7
8
9
10
Next
First
Prev
8 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom