මේ කතාවටනම් මාත් එකගයි මචන්. ඇත්තටම ජෝතිෂ්‍ය පිළිබඳව මීට වැඩිය පර්යේෂණ කෙරෙන්න ඕනේ. ගොඩක් දෙනෙක් මේක සම්ප්‍රදායක් විදිහට පිලිපදිනවා මිසක් මේකේ විද්‍යාත්මක පැත්ත හොයන්නේ නැහැනේ. අනිත් එක සමහරවිට ජොතිශය ශාස්ත්‍රය කාලයත් එක්ක එක එක වෙනස්කම් වලට භාජනය වෙලා එක එක මිත්‍යා ක්‍රම වගේ ඒවත් ඇතුලත් වෙලා...