කොටි සාම ගිවිසුම උල්ලංගනය කරන්න පටන්ගත්ත නිසා මිනිස්සු ජවිපෙටයි හෙළ උරුමේටයි සප් එක දුන්න. එ හින්ද ඒ කෑගහිල්ලට බලයක් ආව ඉස්සරට වැඩිය. එකෙන් මහින්දට මාවිල්ලරුවෙ සීන් එකෙන් යුද්දේ පටන්ගන්න පුළුවන් ශක්තියක් ආවා.. . කොහොමහරි මහින්දයි, ගෝටයි, ෆොන්සේකයි එකතුවෙලා නායකත්වය දීලා යුද්දේ ඉවර කළා. මචන්...