උබට නිතර ඕනේ බෙහෙත් ප්‍රෙස්ක්‍රිප්ශන් එක්ක
ඔක්කොම ඩොකියුමන්ට්ස් ක්ලවුඩ් ඇන්ඩ් ෆෝන් එකේ
වර්ක් විසා යනව නම් ලංකාවේ විදේශ සේවා එකට ගෙවන සීන් එකක් තියෙනව මම හිතන්නේ
උබේ බෑග්ස් වල නම ගම දාල ටැග් එකක් ගහපන්
ටී බෑග්ස් ටිකක් ගනින්
යන්න කලින් දත් ටික ඩෙන්ටිස්ට් කෙනෙක්ට පෙන්නපන්, ඒක මෙහේ පට්ටම ලාබයි.
ඔය...