හාමුදුරුවන්ට බැන්නම අකුසල් වැඩෙනවා නම් කරන්නෙ තියෙන්නේ බැනුම් අහන ටෝක්ස් දෙන් හාමුදුරුවන්ට ප්‍රසිද්ද මාධ්‍ය තහන්ම් කරන එක. මිනිස්සුන්ට පව් පුරවන එක වටින්නෙ නෑ නේ හාමුදුරු කෙනෙක්ට.
එහෙම ඉන්න බැරිනම් ඉතින් රටේ මතු අනාගත යහපත උදෙසා ජෝන් කොතලාවල කිව්ව දේ කියන්න ඕනේ. නැත්නම් බෑනේ මේක කරන්න. උන්...