මම ලංකාවේ නෙවෙයි බන් ඉන්නේ. මම කියන්නේ 300ට ආවොත් මෙහෙ ලංකාවේ කාර්ඩ් එකෙන් වියදම් කරත් (ඩොලර් 100+ වියදම්) ලාබයි කියල. ලංකාවේ තියෙන සල්ලි වලින් බිල ගෙවනවා.
බැංකුව ගිය සතියේ කිව්වා ක්‍රෙඩිට් කාර්ඩ් රෙස්ට්‍රික්ෂන් අයින් කරා කියල. 300ට ආවොත් මම කරල බලල කියන්නම්. පේන විදියට නම් 310 වගේ පහලට ආපු...